Sri bodhirajaramaya ambagahawela

Sri bodhirajaramaya ambagahawela ශ්‍රී බෝධිරාජාරාමය අඹගහවෙල

05/10/2022
2022.10.05 අද දින ඉදිකිරීමට වැඩ ආරම්භ කරන ලද ධාතු මන්දිරයේ සහ පුස්තකාල ගොඩනැගිල්ලේ මුල් ගල තැබීම විහාරාධිපති ස්වාමීන් වහ...
05/10/2022

2022.10.05 අද දින ඉදිකිරීමට වැඩ ආරම්භ කරන ලද ධාතු මන්දිරයේ සහ පුස්තකාල ගොඩනැගිල්ලේ මුල් ගල තැබීම විහාරාධිපති ස්වාමීන් වහන්සේ ප්‍රධාන විහාරවාසී ස්වාමීන් වහන්සේලා ද ඇතුළු විහාරස්ථානයේ දායක මහත්ම මහත්මීන් විසින් සිදු කළ බව ඉතා සතුටින් දන්වා සිටිමූ

අභිනවයෙන් ඉදිවන ධාතු මන්දිරයේ සහ පුස්තකාල ගොඩනැගිල්ලෙහි ආරම්භක පස් පිඩැල්ල කැපීම අද දින එනම් 2022 09 30 උදෑසන යෙදුණු සුබ...
30/09/2022

අභිනවයෙන් ඉදිවන ධාතු මන්දිරයේ සහ පුස්තකාල ගොඩනැගිල්ලෙහි ආරම්භක පස් පිඩැල්ල කැපීම අද දින එනම් 2022 09 30 උදෑසන යෙදුණු සුබ නැකතින් විහාරස්ථානයේ ගෞරවනීය විහාරාධිපති ස්වාමීන් වහන්සේ ප්‍රධාන විහාරවාසී ස්වාමීන් වහන්සේලා ද සමග විහාරස්ථානයේ දායක මහත්ම මහත්මීන් විසින් ඉතා සතුටින් යුතුව සිදුකළ බව සතුටින් දන්වා සිටිමු.....!

ධාතූන් වහන්සේ වැඩම කරවීම සහ ප්‍රදර්ශනය කිරීමේ මහා පිංකම.......2020.07.11
30/09/2022

ධාතූන් වහන්සේ වැඩම කරවීම සහ ප්‍රදර්ශනය කිරීමේ මහා පිංකම.......2020.07.11

30/09/2022

Address

Ambagahawela
Mihintale
5036

Telephone

+94710977760

Website

Alerts

Be the first to know and let us send you an email when Sri bodhirajaramaya ambagahawela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share