25/08/2026
වසරකට එක දවසක් හෝ ඔබේ ජිවිතයේ විශේෂ දවසක් මෙවගේ උතුම් විදිහට සමරමු ❤
2️⃣0️⃣2️⃣6️⃣ වර්ශයේ ඕනැම පුර පසළොස්වක පොහොය 🌕 දිනකදී ඔබටත් 🫵🏻 ඔබ ආයතනයට 🏭, ඔබ සමුහයට👬👭👫, ඔබේ සමිතියට,ඔබේ එකමුතුවට,
ආලෝක ශ්‍රි විහාරයේ සැම පුරපසළොස්වක පොහොය දිනයකටම දස කුසල සිලය 👫👭👬 සමාදන් වන පින්වත් පිරිස උදෙසා 🍚 ක්‍රියාත්මක වන පොහොය වැඩ සටහන සහ සවස ගිලන්පස දානය සදහා සහ ☕ දන්සැල් සදහා දායකත්වය 💷💶💵💴 ලබා දිමට අවස්තාව ඇත.
එම උතුම් පිං කම් නැරඹිමට පහත සබැදියාවට පිවිසෙන්න 👇👇👇👇👇👇
https://youtu.be/khA3WWV1CSA?si=fJTTlmHSGQKktssF
📌පරිත්‍යාගය දානය ඔබට ඔබේ ජීවිතයෙහි නොතිබුණ නොපෙනෙන නමුත් ඔබට පමණක් දැනෙන දෙයක් කරයි"
🛑තිබෙන නිසා හෝ තමන්ට අත්‍යවශ්‍ය නොවන නිසා හෝ දන් දෙනවාට වඩා එය අත්‍යවශ්‍ය ව තිබියදී දන්දීම ශ්‍රේෂ්ඨ වන්නේය.
📌අප්‍රමාදී වන්න
විමසන්න 🗣
ධම්මාලෝක ස්වාමින්වහන්සේ 0775729171 ☎ 0787355981 ☎
වට්සැප් 0752245460
තව කෙනෙකුට මේ උතුම් වූ පිං කම සිදු කර ගැනිමට දැක ගැනිම සඳහා Share ➡ කරන්න.
තෙරුවන් සරණයි සුවපත් වේවා🙏
Aloka sri viharaya
Hambanthot, middeniya, dabethalawa srilanka.
[email protected]
0775729171
0787355981
Aloka sri viharaya
ලෝකයේ විශාලතම සමාධි මුද්‍රා අටවිසි සම්බුද්ධ තීර්ථය නිර්මාණය වන පන්සල
ලෝකයේ විශාලතම අවුකන ශෛලමය අටවිසි සම්බුද්ධ තීර්ථය නිර්මාණය වන පන්සල
සෑම පුර පසළොස්වක පොහොය දිනකටම දන්සැල් පහක් ලබාදෙන ලංකාවේ එකම පන්සල
locations https://maps.app.goo.gl/CQTQxuTTx7o2VT7q7
https://www.facebook.com/AlokaSriViharaya?mibextid=ZbWKwL
https://www.facebook.com/profile.php?id=100083123718192&mibextid=ZbWKwL
https://www.facebook.com/hetatagahak?mibextid=ZbWKwL
#මනුෂ්‍යත්වයේ_නවාතැන්පල
#පුදුම_හතේ_පන්සල
#දන්සල්_පන්සල
#අරුම_පුදුම_පන්සල
අමතන්න ☎ ධම්මාලෝක ස්වාමින්වහන්සේ
⏺0787355981
⏺0775729171
⏺වට්සැප් 0752245460
තෙරුවන් සරණයි සුවපත් වේවා🙏