St. Lazarus' Church Uthuwankanda

St. Lazarus' Church Uthuwankanda 𝕱𝔬𝖚𝔫𝖉𝔢𝖉 𝖎𝔫 1858 | 𝕿𝔥𝖊 𝕽𝔬𝖒𝔞𝖓 𝕮𝔞𝖙𝔥𝖔𝔩𝖎𝔠 𝔇𝖎𝔬𝖈𝔢𝖘𝔢 𝔬𝖋 𝕽𝔞𝖙𝔫𝖆𝔭𝖚𝔯𝖆, 𝔖𝖗𝔦 𝔏𝖆𝔫𝖐𝔞

ඔබවහන්සේට නිත්‍යා සැතපීම අත්වේවා✝️
28/12/2025

ඔබවහන්සේට නිත්‍යා සැතපීම අත්වේවා✝️

✝️අප ඓතිහාසික උතුවන්කන්ද ශාන්ත ලාසරස්  මුනිඳුන්ගේ දෙව්මැදුරේ 168 වන වාර්ෂික මංගල්‍යය ගායනා මහා දිව්‍ය පුජා යාගය, රත්නපුර...
03/09/2025

✝️අප ඓතිහාසික උතුවන්කන්ද ශාන්ත ලාසරස් මුනිඳුන්ගේ දෙව්මැදුරේ 168 වන වාර්ෂික මංගල්‍යය ගායනා මහා දිව්‍ය පුජා යාගය, රත්නපුර පදවි රදගුරු තැන්පත්, අති උතුම් ඇන්ටන් වයිමන් කෲස් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැතිණි. අප වර්තමාන මීසම් සේවක අති ගරු රෙජිනෝල්ඩ් නෝනිස් පූජා ප්‍රසාදීන් වහන්සේ හා ජන සන්නිවේදන ජාතික අධ්‍යක්ෂක අති ගරු ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පූජා ප්‍රසාදීන් වහන්සේ දිව්‍ය පුජා යාගය ඔප්පු කිරීම සඳහා රදගුරු හිමිපාණන් සමග එක්ව සිටියහ.

📸සේයාරූ Anton Zacharias මහතා
💁 සේයාරූ සම්බන්ධීකරණ සහය Malsha Pieris මෙනවිය

✝️𝐇𝐚𝐩𝐩𝐲 𝐏𝐫𝐢𝐞𝐬𝐭𝐥𝐲 𝐎𝐫𝐝𝐢𝐧𝐚𝐭𝐢𝐨𝐧 𝐀𝐧𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐚𝐫𝐲✝️
21/05/2025

✝️𝐇𝐚𝐩𝐩𝐲 𝐏𝐫𝐢𝐞𝐬𝐭𝐥𝐲 𝐎𝐫𝐝𝐢𝐧𝐚𝐭𝐢𝐨𝐧 𝐀𝐧𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐚𝐫𝐲✝️

❤️ᴄʜɪʟᴅʀᴇɴ ᴀʀᴇ ᴀ ɢɪꜰᴛ ꜰʀᴏᴍ ᴛʜᴇ ʟᴏʀᴅ; ᴛʜᴇʏ ᴀʀᴇ ᴀ ʀᴇᴡᴀʀᴅ ꜰʀᴏᴍ ʜɪᴍ ❤️
30/04/2025

❤️ᴄʜɪʟᴅʀᴇɴ ᴀʀᴇ ᴀ ɢɪꜰᴛ ꜰʀᴏᴍ ᴛʜᴇ ʟᴏʀᴅ; ᴛʜᴇʏ ᴀʀᴇ ᴀ ʀᴇᴡᴀʀᴅ ꜰʀᴏᴍ ʜɪᴍ ❤️

❤️දයාබර සොයුර රයන්,වසර ගණනාවක්, කුඩා අවදියේ සිට මේ වනතුරු දෙවිඳුන් ඔබට දුන් තලෙන්තුවෙන් විවිධාකාර වූ අති විශේෂ දක්ෂතා තු...
30/03/2025

❤️දයාබර සොයුර රයන්,

වසර ගණනාවක්, කුඩා අවදියේ සිට මේ වනතුරු දෙවිඳුන් ඔබට දුන් තලෙන්තුවෙන් විවිධාකාර වූ අති විශේෂ දක්ෂතා තුළින්, දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුකූලව අප මීසමට කළ සේවාව, ඔබ හට මේ මොහොතේ ආශිර්වාදයක් කොට ගලාවිත්, ස්වර්ග රාජ්‍යයේ දොරටු විවර වී, ජේසු ස්වාමි දරුවන්ගේ ශ්‍රී වත මඩල හැබැහින් දැකගැනීමට ඔබට හැකිවේවා ✝️

“Sovereign Lord, as you have promised, you may now dismiss your servant in peace. For my eyes have seen your salvation, which you have prepared in the sight of all nations: a light for revelation to the Gentiles, and the glory of your people Israel.” - Luke 2:27-32

“ස්වාමීන්වහන්ස, දැන් ඔබගේ වචනය ලෙස ඔබගේ දාසයා සමාදානයෙන් යන්ට හරිනසේක; මක්නිසාද අන්‍යජාතීන්ට එළිදරව් කිරීමට ආලෝකයක්ද ඔබගේ ඉශ්‍රායෙල් සෙනගගේ තේජසදවූ ගැළවීම මාගේ ඇස්වලින් දුටිමි.”— ශුද්ධවර ලූක් 2: 27-32

මීට ඔබට පණ වගේ ආදරය කළ දයාබර සොයුරු,
✍️ Admin, D******
St. Lazarus' Church Uthuwankanda

Address

St. Lazarus Church
Mawanella
71500

Opening Hours

Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 07:00 - 17:30

Telephone

+94777664773

Alerts

Be the first to know and let us send you an email when St. Lazarus' Church Uthuwankanda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to St. Lazarus' Church Uthuwankanda:

Share