Bodhithenna Arannya Thalgamuwa.

Bodhithenna Arannya Thalgamuwa. WEICOME.LK Youtube චැනලය SUBSCRIBE කරන්න. page එකටත් Like � කරන්න. https://www.youtube.com/channel/UCSo5muGJe62p8K1gYSsg1Bg?view_as=subscriber

🙏🙏🙏
17/01/2022

🙏🙏🙏

බෝධිතැන්න අරන්‍ය සේනාසන පරිශ්‍රයේ පැවැත්වෙන සර්වරාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනය.......
27/11/2021

බෝධිතැන්න අරන්‍ය සේනාසන පරිශ්‍රයේ පැවැත්වෙන සර්වරාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනය.......

16/09/2021
16/09/2021
වස්සාන ධර්ම දේශනා 01. බෝධිතැන්න අරණ්‍ය සේනාසණ පරිශ්‍රයේ සිට සජීවීව දැන් නරඹන්න
31/07/2021

වස්සාන ධර්ම දේශනා 01. බෝධිතැන්න අරණ්‍ය සේනාසණ පරිශ්‍රයේ සිට සජීවීව දැන් නරඹන්න

අකුරැස්සේ සද්ධ්ධම්මානන්ද ස්වාමීන් වහන්සේ බෝධිතැන්න අරණ්‍ය සේනාසනය - වස්සාන ධර්ම දේශනා 01

꧁අරණක බණ පොත꧂නිර්මල බුද්ධ වචනය ලොවට සුසර කරනා සද්ධර්ම සංග්‍රහය෴ ❦︎ 𝒁𝒐𝒐𝒎 තාක්ෂණය ඔස්සේ සජීවී ව...ථෙරවාදී  ත්‍රිපිටකය පාදක...
02/06/2021

꧁අරණක බණ පොත꧂

නිර්මල බුද්ධ වචනය ලොවට
සුසර කරනා සද්ධර්ම සංග්‍රහය෴

❦︎ 𝒁𝒐𝒐𝒎 තාක්ෂණය ඔස්සේ සජීවී ව...
ථෙරවාදී ත්‍රිපිටකය පාදක කරගෙන සිදු කෙරෙන
#අසිරිමත් සූත්‍ර #දේශනා_මාලාව
(03 කොටස)

❦︎ 2021 පොසොන් (ජුනි) මස 03 වන බ්‍රහස්පතින්දා දින ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 🇱🇰🕙 8:00 සිට...

✨️සහභාගිත්වය සාමාජිකයන් 500 දෙනෙකු දක්වා සූදානම් කර ඇත.
[ ]

☞︎︎︎පෙර පැවති සූත්‍ර පන්ති දේශනා කොටස් නැරඹීමට
▶𝐘𝐨𝐮 𝐓𝐮𝐛𝐞 𝐋𝐢𝐧𝐤 :-
(Playlist)🖇 https://m.youtube.com/playlist?list=PL8CWxpYhtqG-PmiUmynGJz6aUz6Am_y1Z

❦︎ දේශකයාණෝ:-
කිණිතුලාගල අරණ්‍ය සේනාසනාධිපති,
මාවනැල්ල, බෝධිතැන්න අරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක, කම්මට්ඨානාචාර්ය,ත්‍රිපිටකාචාර්‍ය, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත #අතිපූජනීය_තල්ගමුවේ_සුධීරානන්ද_නායකස්වාමීන්වහන්සේ විසින් මෙහෙයවනු ලබයි.

❦︎📡𝒁𝒐𝒐𝒎 තාක්ෂණය ඔස්සේ සජීවීව මුල සිටම සරලව පැවැත්වෙන මෙම උතුම් දේශනා මාලාවට සැදැහැති සියලු දෙනා පහත 𝑳𝒊𝒏𝒌 එක ඔස්සේ එදිනට සම්බන්ධ වන්න...

🍃Kinithulagala Monastery is inviting you to a scheduled Zoom meeting.

𝗧𝗼𝗽𝗶𝗰 : අරණක බණ පොත සූත්‍ර දේශනා මාලාව (Zoom)
𝗧𝗶𝗺𝗲 : June 03, 2021🕙08:00 PM

𝗝𝗼𝗶𝗻 𝗭𝗼𝗼𝗺 𝗠𝗲𝗲𝘁𝗶𝗻𝗴
𝗗𝗶𝗿𝗲𝗰𝘁 𝗟𝗶𝗻𝗸 :
🖇
https://us02web.zoom.us/j/9642819444?pwd=b3M4cFJxUHFnZnpuU3kyWW8vNzg0QT09

🆔𝗠𝗲𝗲𝘁𝗶𝗻𝗴 𝗜𝗗 : 964 281 9444
🗝𝗣𝗮𝘀𝘀𝗰𝗼𝗱𝗲 : 3

#සියලු_විමසීම් 📲 +94 71 913 4891 | +94 77 222 8979 | +94 78 303 6994

#කිණිතුලාගල #අරණ්‍ය #සේනාසනය
#පූජනීය_තල්ගමුවේ_සුධීරානන්ද_හිමි 🇱🇰

Address

Https://goo. Gl/maps/atXtzqixoKG 2
Mawanella

Alerts

Be the first to know and let us send you an email when Bodhithenna Arannya Thalgamuwa. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Bodhithenna Arannya Thalgamuwa.:

Share