Aluthnuwara Dadimunda Dewalaya

Aluthnuwara Dadimunda Dewalaya අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ මහ දේවාලය. තෙරුවන්සරණයි

01/10/2025

Aluthnuwara Dadimunda Dewalaya

අලුත්නුවර දැඩිමුණ්ඩ දේව පෙරහැර මංගල්‍යය

කෑගල්ල දිස්ත්‍රික්කයේ සතරකෝරල මහ දිශාවේ  අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවතා බණ්ඩාර දෙවිඳුන් වෙනුවෙන් වාර්ෂිකව සිදුකෙරෙන ඇසල...
20/07/2025

කෑගල්ල දිස්ත්‍රික්කයේ සතරකෝරල මහ දිශාවේ අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවතා බණ්ඩාර දෙවිඳුන් වෙනුවෙන් වාර්ෂිකව සිදුකෙරෙන ඇසල පෙරහැර මංගල්‍යය මෙසේ නිමා විය.

බැතිමත් ඔබ සැමට දැඩිමුණ්ඩ දේවතා බණ්ඩාර දෙවිඳුන්ගේ පිහිටයි.

 #අලුත්නුවරම දෙව්ලොවක් වන්නාවු මහ පෙරහැර  දැකුමට තව නොබො දිනයි💙ඓතිහාසික අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ වාර්ෂික ඇසල පෙ...
09/07/2025

#අලුත්නුවරම දෙව්ලොවක් වන්නාවු මහ පෙරහැර දැකුමට තව නොබො දිනයි💙

ඓතිහාසික අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යය

දේවාල පුදබිමේ පෙරහැර අද ජූලි 09 රාත්‍රියෙන් අවසන් වීමත් සමග හෙට උදාසන 9;00ට දේවාල පුදබිමෙන් පෙරහැර වීදිසංචාරය කිරීම ආරම්භ වේ.

ජූලි 10 වන දින සිට ජූලි 20 වන දින දක්වා පෙරහැර වීදිසංචාරය කෙරේ.

වීදි සංචාරය කෙරෙන අතරතුරදී කෙම්මුර දිනයන් වලදී රාත්‍රී පෙරහැර දේවාල පුදබිමේ පමනක් සිදු කෙරේ.

අවසන් රාත්‍රී පෙරහැර 2025 ජූලි 19 වන දින රාත්‍රියේ වීදිසංචාරය කෙරේ.

ඉන් පසු 20 වන ඉරු දින දහවල් 2:30ට අවසන් දහවල් පෙරහැර වීදිසංචාරය කෙරේ.

බැතිමත් ඔබ සැමට ආරාධනා !

ඓතිහාසික අලුත්නුවර පුරවරය ඒකාලෝකමත් කරවන සෙංකඩගල රාජධානියේ මහා මංගල්‍යයේ ඇරඹුම අලුත්නුවර මහදෙවොලෙන්.සුවහසක් ශ්‍රී ලාංකික...
17/06/2025

ඓතිහාසික අලුත්නුවර පුරවරය ඒකාලෝකමත් කරවන සෙංකඩගල රාජධානියේ මහා මංගල්‍යයේ ඇරඹුම අලුත්නුවර මහදෙවොලෙන්.

සුවහසක් ශ්‍රී ලාංකික බැතිමතුන් පිරිසක් නෙත යොමාගෙන බලා සිටි ඒ සුන්දර දින කිහිපය මේ වන විටත් ඇරඹී අවසන්.
දැඩිමුණ්ඩ දෙවිඳුන්ගේ දේවාභරණ රැගත් පෙරහැර මංගල්‍යය තව නොබෝ දිනකින් ඔබේ ඇස් මායිමට ලංවනු ඇත.

ඉර හඳ දජ ලෙලඳෙන....
පංචතූර්‍ය හඬින් පුරවරයම දෝංකාර දෙන....
උඩරට පහත රට වන්නම් වැයෙන....
කොප්පරා ගිනි දැල් ගුවනට මුසු කෙරෙන....
ගජගා වැනුම් රඟ දෙන......
ඒ අසිරිමත් සුන්දර ආශ්චර්යජනක දින කිහිපයයි මේ එලැඹෙන්නේ

🔴මළුව ගෙවැදීම-2025/06/05

🔻ප්‍රථම පෙරහැර ආරම්භය දේවාල මන්දිරය ඇතුලත.2025/06/23

🔻දනමඩුව වටා-2025/06/30 වන දින සිට

🔻පැරණි උපුල්වන් දෙවොල(මාරගහ) වටා 2025/07/5 වන දින සිට

🔻වීදිසංචාරය කිරීම-2025/07/10 දින සිට

🔻අවසන් රාත්‍රී මහ පෙරහැර මංගල්‍යය 2025 ජූලි මස 19 වන සෙනසුරාදා රාත්‍රී 9:00ට වීදිසංචාරය කෙරේ.

🔻අවසන් මහා දහවල් පෙරහැර මංගල්‍යය 2025 ජූලි මස 20 වන ඉරිදා දහවල් 1:30ට වීදිසංචාරය කෙරේ.

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා !
13/04/2025

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා !

04/04/2025
01/04/2025

අයගම නැගෙනහිර EAST WIND තරුණ එකමුතුව විසින් දෙවන වරට සංවිධානය කෙරෙන EAST WIND බක්මහා සැනකෙලිය අප්‍රේල් මස 15 උදෑසන 7:00 සිට දවස පුරා අයගම නැගෙනහිර වෙල්යායේදි පැවැත්වේ.

✴️මැරතන් ධාවනය (පිරිමි/කාන්තා) උදෑසන 7:00ට පිටත්වේ.
✴️සිඟිති අවුරුදු කුමරා සහ කුමරිය
✴️කනාමුට්ටිය බිඳීම
✴️සැඟවුනු අමුත්තා
✴️කඹ ඇදීම කාන්තා/පිරිමි
සහ බොහෝ ජන ක්‍රීඩා රැසකින් සමන්විත මෙම බක්මහා සැනකෙලියට අවට ගම් වාසී,ප්‍රදේශ වාසී,නගර වාසී ඔබ සැමට පැමිණ තරඟ කිරීමට ආරාධනා !

එදින සවස 6:00සිට DJ සංගීත ප්‍රසංගය ආරම්භ වේ.
DJ SHAN WITH DJ NIGHT .

ඔබ සැමට ආරාධනා.!

ප්‍රචාරක අනුග්‍රහය:- Live catering service

ලැබුවා වූ 2025 නව වසර ලක් වාසී ලෝක වාසී ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය පිරි නිදුක් නීරෝගිමත් සුභම සුභ නව වසරක් වේවා !ඔබ සැම...
01/01/2025

ලැබුවා වූ 2025 නව වසර ලක් වාසී ලෝක වාසී ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය පිරි නිදුක් නීරෝගිමත් සුභම සුභ නව වසරක් වේවා !

ඔබ සැමට
ශ්‍රී දැඩිමුණ්ඩ දේවතා බණ්ඩාර දෙවිඳුන්ගේ පිහිටයි !

15/12/2024

සුමන සමන් දෙවි රැකවරණය ලැබේවා🙏🙏

ගොඩක් අයට කාලෙකින් ලැබෙන හොඳ අවස්තාවක්EAST WIND තරුණ එකමුතුව  සංවිධානය කරන්නෙ.
15/12/2024

ගොඩක් අයට කාලෙකින් ලැබෙන හොඳ අවස්තාවක්
EAST WIND තරුණ එකමුතුව සංවිධානය කරන්නෙ.

අයගම නැගෙනහිර "EAST WIND" තරුණ එකමුතුව විසින් ප්‍රථම වරට සංවිධානය කරන සල්පිල් භාන්ඩ වෙන්දේසිය 2024/12/25 වන දින සවස 6:00 සිට රැය පහන් වන තුරා අයගම නැගෙනහිර බුදුමැදුර අසලදී පැවැත්වේ.
මල් බඳුන් වෙන්දේසිය,කුසපත් ඇදීම,
නාට්‍යාංග නර්ථනාංග සහ විවිධාංග රැසකින් සමන්විත මෙම අවස්තාව දැක බලා ගැනීමට ඔබ සැමට කෙරෙන ගෞරවනීය ආරාධනයයි.!

සල්පිල මෙහෙයවීම-: ලක්දිව ඉපැරැණිම තොට ලඟ තොරණේ වසර විස්සක් අඛණ්ඩව මිහිරි හඬින් විරිදු සුරල් දෙසවනට අසන්නට සැලසූ ප්‍රවීණ විරිදු ශිල්පී සමාජ සුභ සාධක,දේශබන්දු ශ්‍රී ලංකා පුත්‍ර,කාව්‍ය ශ්‍රී හතරලියද්දේ සාලිය බන්ඩාර විසිනි.

වෙළෙඳ කුටි සඳහා අවස්ථා ඇත.
විමසීම්:-
0767688032 Roshan
783378536 Amila
0766783781 malinda

Address

අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ මහ දේවාලය.
Mawanella

Website

Alerts

Be the first to know and let us send you an email when Aluthnuwara Dadimunda Dewalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share