Mahamawatha Bodiya

Mahamawatha Bodiya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mahamawatha Bodiya, Buddhist Temple, Mahamawatha, Kakanadura, Matara.

08/06/2025
සියලු යහපත උදාවෙන අනත්ත බුදු ගුණ බලයෙන් සියල්ලටම යහපත උදාවෙන ලස්සන දවසක් අද දවස ඔබ හිතනවා මේ මොහොතේ ඔබට දැනෙන සිතුවිලි ඔ...
07/02/2025

සියලු යහපත උදාවෙන අනත්ත බුදු ගුණ බලයෙන් සියල්ලටම යහපත උදාවෙන ලස්සන දවසක් අද දවස
ඔබ හිතනවා මේ මොහොතේ ඔබට දැනෙන සිතුවිලි ඔබෙ පවතින ස්වභාවයන් ඔබේ සැබෑ ස්වභාවයන් බව එසේ නොමැති නම් සත්‍යය ඔබ බව එහෙත් එය එසේ නොවන බවත් කුඩා කල සිට මේ දක්වා පවතින ඇසුර මත සිතිවිලි සමුදායක් ඔබ දරන අදහස් මත වෙනස් වෙමින් මේ දක්වා පැවැති ඔබ බව නිවැරදි ලෙස ඔබ දෙස කල්පනා කර බලන විට ඔබට වැටහෙනවා එසේ නම් ඉදිරියටද ඔබට යම්කිසි වෙනසක් යහපත් දෙසට අවැසි නම් ඔබේ සියලු සිතුවිලි සමුදායන් ඒ දෙසට නැඹුරු කරවීමට ඔබ වග බලා ගත යුතුය ඒ සදහා ඇසුරේ සිට ඒ දෙසට අවධානය යොමු කළ යුතුය

තෙරුවන් සරණයි
මහමාවත බෝ සමිදු පිහිටයි 🙏🙏

ලැබූ 2025 නව වර්ශය ලෝ වාසි සැමට ආශිර්වාද පතමින් මහමාවත බෝධි රාජයාණන් වහන්සේ අභියස වාර්ෂිකව පවත්වනු ලැබූ පිරිත් පිංකම හා ...
10/01/2025

ලැබූ 2025 නව වර්ශය ලෝ වාසි සැමට ආශිර්වාද පතමින් මහමාවත බෝධි රාජයාණන් වහන්සේ අභියස වාර්ෂිකව පවත්වනු ලැබූ පිරිත් පිංකම හා දානමය පිංකම

සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයාණෝ අරුණ උදාවන යාමයෙහි අනෝමා නදියෙන් එතෙරට පැමිණි පසුව සිය අසිපතින් හිසකෙස් කපා දමා පැවිදි වෙස් ...
01/08/2023

සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයාණෝ අරුණ උදාවන යාමයෙහි අනෝමා නදියෙන් එතෙරට පැමිණි පසුව සිය අසිපතින් හිසකෙස් කපා දමා පැවිදි වෙස් ගත්තේ අද වැනි ඇසළ පුර පසළොස්වක පොහොය දිනකයි..

06/03/2023
මහමාවත බෝධින් වහන්සේගේ ආරක්ෂිත රන් වැට 11.02.2023 දින සවි කලා දායකත්වය දැක්වු පවුලේ පින්වතුන්ට සහ සහයෝගය දැක්වු සියළුම ප...
12/02/2023

මහමාවත බෝධින් වහන්සේගේ ආරක්ෂිත රන් වැට 11.02.2023 දින සවි කලා දායකත්වය දැක්වු පවුලේ පින්වතුන්ට සහ සහයෝගය දැක්වු සියළුම පින්වතුන්ට තුණුරුවන් සරණයි..
මහමාවත බෝසමිදු පිහිටයි...!!! 🙏🙏

පින් සිතුවිලි හැම කෙනෙක්ටම පහල වේවා.. 🙏🙏🚁 Supun Shehan Photography
27/03/2022

පින් සිතුවිලි හැම කෙනෙක්ටම පහල වේවා.. 🙏🙏
🚁 Supun Shehan Photography

ඔබ සැමට මහමාවත බෝ සමිදු පිහිටයි.සුභ නව වසරක් වේවා...!!!
01/01/2022

ඔබ සැමට මහමාවත බෝ සමිදු පිහිටයි.සුභ නව වසරක් වේවා...!!!

Address

Mahamawatha, Kakanadura
Matara

Telephone

0714093582

Website

Alerts

Be the first to know and let us send you an email when Mahamawatha Bodiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share