Siri Anomarama Temple - සිරි අනෝමාරාම විහාරය

  • Home
  • Sri Lanka
  • Matara
  • Siri Anomarama Temple - සිරි අනෝමාරාම විහාරය

Siri Anomarama Temple - සිරි අනෝමාරාම විහාරය ��~~~~ධම්මං චරේ සුචරිතං~~~~��

🌸 සුපින්බර ජන්ම දින සැමරුමක් වේවා! 🌸අමරපුර ධර්මරක්ෂිත මහා නිකායේ සහකාර ලේඛකාධිකාරි, ඵෙතිහාසික කන්දේගම ධනංජය රජමහා විහාරය...
31/08/2026

🌸 සුපින්බර ජන්ම දින සැමරුමක් වේවා! 🌸

අමරපුර ධර්මරක්ෂිත මහා නිකායේ සහකාර ලේඛකාධිකාරි, ඵෙතිහාසික කන්දේගම ධනංජය රජමහා විහාරය ඇතුළු විහාර ගණයේ විහාරාධිපති මෙන්ම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පාලි අධ්‍යයනාංශයේ අංශාධිපති,
අපගේ කල්‍යාණමිත්‍ර අතිපූජ්‍ය ආචාර්ය කන්දේගම දීපවංසාලංකාර මාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සුභම සුභ ජන්ම දිනක් වේවා..! 🙏

උන්වහන්සේගේ උදාර ශාසනික හා අධ්‍යාපනික මෙහෙවර තවදුරටත් චිරාත් කාලයක් කරගෙන යාමට, ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් කායික හා මානසික සුවය නොඅඩුව ලැබේවා!

දීඝාසිරි වේවා...!! ☸️✨

ධර්ම සංවේගයෙන් යුතුව දැනුම් දීමයි... 🙏මාතර, වල්ගම සිරි විජයතිලකාරාමාධිපති පූජ්‍යපාද කලුඅග්ගල පියනන්ද නායක ස්වාමීන් වහන්ස...
29/08/2026

ධර්ම සංවේගයෙන් යුතුව දැනුම් දීමයි... 🙏

මාතර, වල්ගම සිරි විජයතිලකාරාමාධිපති පූජ්‍යපාද කලුඅග්ගල පියනන්ද නායක ස්වාමීන් වහන්සේ අපවත් වී වදාළ බව දැඩි සංවේගයෙන් යුතුව දැනුම් දෙමු.

මේ දුක්ඛදායක මොහොතේ වල්ගම සිරි අනෝමාරාම විහාරස්ථ ස්වාමීන් වහන්සේලාගේ සහ දායක සභාවේ බලවත් සංවේගය මෙසේ පලකර සිටිමු.

අපවත් වී වදාළ පින්වත් නායක ස්වාමීන් වහන්සේට උතුම් වූ නිවන් සුව අත්වේවා..! 🌷☸️

#නිවන්සුවඅත්වේවා #ධර්මසංවේගය #මාතර #වල්ගම #සිරිවිජයතිලකාරාමය #සිරිඅනෝමාරාමය

කවියෙන් හදවත් සුවපත් කරමින්, බොදු ගීත සාහිත්‍යයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගීපද රචක පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිපාණන් ...
18/08/2026

කවියෙන් හදවත් සුවපත් කරමින්, බොදු ගීත සාහිත්‍යයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගීපද රචක පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිපාණන් වහන්සේට අමා මහ නිවන් සුව අත්වේවා! 🙏🌸

"දහමින් පහන් කළ ජීවිතය සැමදා අප හදවත්හි දිලෙමින් තිබේවා..."

#රඹුකනසිද්ධාර්ථහිමි

14/08/2026

දැවුණු සිතට දහම් පැන් පොදක් - පූජ්‍ය දීගල පියදස්සි ස්වාමීන්වහන්සේ

🌸 ශිෂ්‍යත්ව සහ උසස් පෙළ දූ දරුවන්ට සෙත් පතා පැවැත්වෙන විශේෂ බෝධිපූජා පින්කම සහ ජය පිරිත් දේශනාව 🌸මෙවර ශිෂ්‍යත්ව විභාගයට ...
04/08/2026

🌸 ශිෂ්‍යත්ව සහ උසස් පෙළ දූ දරුවන්ට සෙත් පතා පැවැත්වෙන විශේෂ බෝධිපූජා පින්කම සහ ජය පිරිත් දේශනාව 🌸

මෙවර ශිෂ්‍යත්ව විභාගයට සහ උසස් පෙළ (A/L) විභාගයට පෙනී සිටින සියලුම දූ දරුවන්ට රත්නත්‍රයේ ආශීර්වාදයෙන් විභාග කටයුතු සාර්ථක කරගැනීම සඳහා සංවිධානය කරනු ලබන විශේෂ බෝධිපූජා පින්කම සහ ජය පිරිත් දේශනාව සඳහා ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු!

🗓 දිනය: 2026.08.05 (හෙට)
📍 ස්ථානය: වල්ගම සිරි අනෝමාරාම විහාරස්ථානය

විභාගයට පෙනී සිටින සියලුම දූ දරුවන්ට සහ දෙමාපියන්ට මෙම පුණ්‍යකර්මයට සහභාගී වී ආශීර්වාද ලබාගන්නා ලෙස මෙයින් ආරාධනා කර සිටිමු. 🙏✨

02/08/2026

✨කඹුරුපිටිය සපුගොඩ ඉලංගම්ගොඩ පුරාණ රජමහා විහාරස්ථ රන්දෝලි මහා පෙරහැර.💫
2026

29/07/2026

අවසන් මහා රන්දෝලි පෙරහර සුරිදුනි දෙවිනුවර ඇසල පෙරහැර මංගල්‍යය 2026

29/07/2026

අවසන් මහා රන්දෝලි පෙරහර සුරිදුනි දෙවිනුවර ඇසල පෙරහැර මංගල්‍යය 2026

28/07/2026

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ දාහතර වන පෙරහර සජීවි විකාශය.


www.rmkd.lk

28/07/2026

හයවන පේලි පෙරහර | සුරිදුනි දෙවිනුවර ඇසල පෙරහැර මංගල්‍යය 2026

Address

Siri Anomaramaya, Siri Saddhathissa Mawatha, Walgama
Matara
81000

Opening Hours

Monday 06:00 - 20:00
Tuesday 06:00 - 20:00
Wednesday 06:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 06:00 - 20:00
Saturday 06:00 - 20:00
Sunday 06:00 - 20:00

Telephone

+94412225087

Website

Alerts

Be the first to know and let us send you an email when Siri Anomarama Temple - සිරි අනෝමාරාම විහාරය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Siri Anomarama Temple - සිරි අනෝමාරාම විහාරය:

Shortcuts

Share