Janiya මාතර

Janiya මාතර "අස්සකෝ ලෝකේ සබ්බං පහාය ගමනීයං "
"ලෝකයා තමන්ගේ කියා යමක් ගන්නවාද ඒ සියල්ල හැරදා යා යුතුවේ☸️🙏

25/08/2026
📍මාතර කිරින්ද මණ්ඩලාරාම පුරාණ විහාරස්ථානය
25/08/2026

📍මාතර කිරින්ද මණ්ඩලාරාම පුරාණ විහාරස්ථානය

25/08/2026

❤️

''පට්ඨානං සබ්බපථමං අන්තරාධායතී''“සියලු ධර්මයන්ට ප්‍රථමව පට්ඨාන ධර්මය අතුරුදහන් වේ"☸️ රූපවාහිනී විචිත්‍ර ධර්ම කථික දහම්තල...
18/08/2026

''පට්ඨානං සබ්බපථමං අන්තරාධායතී''
“සියලු ධර්මයන්ට ප්‍රථමව පට්ඨාන ධර්මය අතුරුදහන් වේ"

☸️ රූපවාහිනී විචිත්‍ර ධර්ම කථික දහම්තලා පට්ඨාන සුරක්ෂා සභාවේ නිර්මාතෘ,
පූජ්‍ය කිරීවත්තුඩුවේ අරීයදස්සන ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන....
" අති ගාම්භීර අනන්තනය සමන්නාගත චතුවීසති සමන්ත පට්ඨාන මහා දේශනාව"

🗓2026 සැප්තැම්බර් මස 13 වෙනිදා ඉරිදා දහවල් 01.30 සිට සවස 05.30 දක්වා...
📍මාතර බෝධිරාජයානන් වහන්සේ අභියස ධර්මශාලා මන්දිරයේ දී...

☸️දායකත්වය - මාතර කඹුරුගමුව පදිංචි රසික ප්‍රේමජිත් මහතා ඇතුළු පවුලේ සැම විසින් ...

පිං කැමති ඔබට මෙත් සිතින් ආරාධනා....🙏🙏
fans Matara Bodhiya

“ලෝක ධාතුවේ යම්තාක් පහල වූ බුදුරජාණන් වහන්සේලාගෙ අනන්ත ඥාණ අතර සුවිශේෂී වූ ඥාණ හැත්තෑ තුනක්(73) "සත්තිස් බෝධිපාක්ෂික ධර්...
17/08/2026

“ලෝක ධාතුවේ යම්තාක් පහල වූ බුදුරජාණන් වහන්සේලාගෙ අනන්ත ඥාණ අතර සුවිශේෂී වූ ඥාණ හැත්තෑ තුනක්(73) "සත්තිස් බෝධිපාක්ෂික ධර්ම පූජාව (37) "

☸️අසිරිමත් තෙසැත්තෑ ඥාණ පූජාව ..

📍ගන්දර පුරාණ මහා විහාරස්ථානය
2026 අගෝස්තු මස 29 දින

☸️සවස් යාමයේ විචිත්‍රවත් මල් වලින් සැරසුන, භාග්‍යවතුන් වහන්සේ උදෙසා පිරිසිදුව පිලියෙළ කරගත් අෂ්ඪපාන,ඖෂධ ගිලන්පස,චතුමදුර ඇතුළු අටපිරිකර,සෙසු පිරිකර, විශේෂ පූජාව,ධජපතාක, මල්වැල්,සුවද දුම් සමගින් පූජා කරන්නා වූ අසිරිමත් තෙසැත්තෑ ඥාණ පූජාවක් දැක බලා ගන්න ඔබත් පැමිණෙන්න🙏☸️

☸️දේශකයානන් වහන්සේ - දෙවිනුවර සාම විහාරාධිකාරි,තංගල්ල ගෞතම විද්‍යාලයේ ධර්මාචාර්‍ය , දේශාභිමානී,ගෞරව ආචාර්ය, සද්ධර්ම කීර්ති කාව්‍ය ශ්‍රී පූජනීය ඕලුආරේ සෝමාලංකාර ස්වාමීන් වහන්සේ . 🙏

☸️ සංවිධානය - බෝසත් පාරමී සංවිධානය මාතර

Address

Walpola, Matara
Matara

Telephone

+94701546381

Website

Alerts

Be the first to know and let us send you an email when Janiya මාතර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share