The Buddhist Matara

The Buddhist Matara The Buddhist Matara Branch Matara Branch - The Buddhist Media Network

2026 නව වසරේ, දුරුතු පෝදා බෞද්ධයා මාධ්‍ය ජාලයේ මාතර ශාඛාවේ රූපවාහිනී පටිගත කිරීම... 🙏දේශකයානන්වහන්සේ - පූජ්‍ය බලංගොඩ රාධ...
03/01/2026

2026 නව වසරේ, දුරුතු පෝදා බෞද්ධයා මාධ්‍ය ජාලයේ මාතර ශාඛාවේ රූපවාහිනී පටිගත කිරීම... 🙏

දේශකයානන්වහන්සේ - පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ

වෑදූව ආරන්‍ය සේනසනය

2026 නව වසරේ, බෞද්ධයා මාධ්‍ය ජාලයේ මාතර ශාඛාවේ පළමු රූපවාහිනී පටිගත කිරීම... 🙏දේශකයානන්වහන්සේ - පූජ්‍ය යටිගල ඥාණසිරි ස්ව...
03/01/2026

2026 නව වසරේ, බෞද්ධයා මාධ්‍ය ජාලයේ මාතර ශාඛාවේ පළමු රූපවාහිනී පටිගත කිරීම... 🙏

දේශකයානන්වහන්සේ - පූජ්‍ය යටිගල ඥාණසිරි ස්වාමීන්වහන්සේ

මාතර, කොටිකාගොඩ විහාරස්ථානය

බෞද්ධයා රූපවාහිනී බාහිර පටිගත කිරීම. ධර්මාරාම විහාරය, වීරකැටිය.පූජ්‍ය උස් ඇල්ලේ රතනජෝති ස්වාමීන්වහන්සේ2025. 08. 31
31/08/2025

බෞද්ධයා රූපවාහිනී බාහිර පටිගත කිරීම. ධර්මාරාම විහාරය, වීරකැටිය.
පූජ්‍ය උස් ඇල්ලේ රතනජෝති ස්වාමීන්වහන්සේ

2025. 08. 31

බෞද්ධයා රූපවාහිනී බාහිර පටිගත කිරීම. කරාපිටිය, ගාල්ල.පූජ්‍ය කහගොල්ලේ සෝමවංශ ස්වාමීන්වහන්සේ2025. 08. 22
22/08/2025

බෞද්ධයා රූපවාහිනී බාහිර පටිගත කිරීම. කරාපිටිය, ගාල්ල.
පූජ්‍ය කහගොල්ලේ සෝමවංශ ස්වාමීන්වහන්සේ

2025. 08. 22

බෞද්ධයා රූපවාහිනී ධර්ම දේශනාව2025 අගෝස්තු 18පූජ්‍ය රත්මල්කැටියේ සිරිධම්ම හිමි
18/08/2025

බෞද්ධයා රූපවාහිනී ධර්ම දේශනාව
2025 අගෝස්තු 18
පූජ්‍ය රත්මල්කැටියේ සිරිධම්ම හිමි

01/01/2025

2025 නව වසරට, තුනුරුවනේ සරණ ආශීර්වාද ප්‍රාර්ථනය | පූජණීය අත්තිඩියේ ශාන්තදේව ස්වාමීන්වහන්සේ

🙏🙏🙏

01/01/2025

2025 නව වසරට, තුනුරුවනේ සරණ ආශීර්වාද ප්‍රාර්ථනය | පූජණීය යටිගල ඥාණසිරි ස්වාමීන්වහන්සේ

🙏🙏🙏

01/01/2025

2025 නව වසරට, තුනුරුවනේ සරණ ආශීර්වාද ප්‍රාර්ථනය | පූජණීය උස්ඇල්ලේ රතනජෝති ස්වාමීන්වහන්සේ

🙏🙏🙏

2025 නව වසරේ, බෞද්ධයා මාධ්‍ය ජාලයේ මාතර ශාඛාවේ පළමු ගුවන්විදුලි පටිගත කිරීම... 🙏දේශකයානන්වහන්සේ - පූජ්‍ය කැබැල්ලකැටියේ ස...
01/01/2025

2025 නව වසරේ, බෞද්ධයා මාධ්‍ය ජාලයේ මාතර ශාඛාවේ පළමු ගුවන්විදුලි පටිගත කිරීම... 🙏

දේශකයානන්වහන්සේ - පූජ්‍ය කැබැල්ලකැටියේ සුමනානන්ද ස්වාමීන්වහන්සේ

දායකත්වය - දෙනියායේ පදිංචි පේමාවතී සමරසිංහ මෑණියන් ඇතුලු පව්ලේ පිරිස

ගුවන්විදුලි විකාශනය - 2025 ජනවාරි 26 | පෙ.ව 11.30

01/01/2025

Address

Weherahena
Matara
81000

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00
Sunday 08:30 - 17:00

Telephone

+94414938444

Alerts

Be the first to know and let us send you an email when The Buddhist Matara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to The Buddhist Matara:

Share