ශ්රී ලංකා ධර්මදූත දහම් පාසල

  • Home
  • Sri Lanka
  • Matara
  • ශ්රී ලංකා ධර්මදූත දහම් පාසල

ශ්රී ලංකා ධර්මදූත දහම් පාසල Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ශ්රී ලංකා ධර්මදූත දහම් පාසල, Buddhist Temple, මුල්ලෙවත්තේ චන්දසිරි අනුනාහිමි මාවත, කළුවැල්ල, ගාල්ල, Matara.

28/07/2026
🙏🙏🙏දෙස් විදෙස්හි වෙසෙන ඔබ සියලු දෙනාට මෙම අවස්ථාවට සම්බන්ධ වන ලෙස බැති සිතින් කෙරෙන ආරාධනයයි!!!🙏🙏🙏https://www.youtube.co...
29/06/2026

🙏🙏🙏
දෙස් විදෙස්හි වෙසෙන ඔබ සියලු දෙනාට මෙම අවස්ථාවට සම්බන්ධ වන ලෙස බැති සිතින් කෙරෙන ආරාධනයයි!!!
🙏🙏🙏

https://www.youtube.com/live/jD9KCp7U0i8?si=Z27wWZSXFnxfdsJL

ශ්‍රී ලංකා ධර්මදූත දහම් පාසලේ දරු දැරියන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ධර්මදූත බොදු ගී සරණිය මෙවරත් පොසොන් පොහොය දින(2026-0...
25/06/2026

ශ්‍රී ලංකා ධර්මදූත දහම් පාසලේ දරු දැරියන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ධර්මදූත බොදු ගී සරණිය මෙවරත් පොසොන් පොහොය දින(2026-06-29) සවස 8ට ගාල්ල කලුවැල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන භූමියේදී පැවැත්වේ.
🙏🙏🙏
මේ සඳහා ඔබ සැමට බැති සිතින් කෙරෙන ආරාධනයයි!!!
🙏🙏🙏

☸️2026 වර්ෂයේ වෙසක් පොහොය දින නිමිති කරගෙන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති පින්කම් මාලාව. ☸️වෙසක් පුර පසළොස්වක පොහොය...
31/05/2026

☸️2026 වර්ෂයේ වෙසක් පොහොය දින නිමිති කරගෙන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති පින්කම් මාලාව. ☸️

වෙසක් පුර පසළොස්වක පොහොය දින උපාසක උපාසිකාවන් 350කට අධික පිරිසක් අටසිල් සමාදන් වූ අතර ඔවුන් සඳහා දානය පිළිගැන්වීම දායක පිරිස් විසින් සිදු කරන ලදී. උපස්ථාන කටයුතු සඳහා දහම් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද විශාල පිරිසක් සහභාගී වූහ. සවස් කාලයේ අෂ්ට පානයන්ගෙන් සමන්විත අටවිසි බුද්ධ පූජාව දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය සහ සිසු දරුවන්ගේ දායකත්වයෙන් පවත්වන ලදී. සවස් කාලයේ දහම් පාසලේ 10-11 ශ්‍රේණි වල සිසු සිසුවියන් විසින් සරුවත් දන්සැලක්ද 8 ශ්‍රේණියේ සිසු සිසුවියන් විසින් බිස්කට් දන්සැලක්ද සංවිධානය කර තිබුණි. එමෙන්ම දහම් පාසල් දරු දැරියන්ගේ සහ ශ්‍රී ලංකා ධර්මදූත පිරිවෙණේ ස්වාමීන් වහන්සේලාගේ නිර්මාණ දායකත්වයෙන් නිමවූ වෙසක් පහන් කූඩු වලින් විහාරස්ථානය ආලෝකමත් විය.

"භාවේති කුසලේ ධම්මේ ආසේවති වඩ්ඩේති ඒතා යාති භාවනා"කුසල් දහම් (සිත තුළ) උපදවයිද, නැවත නැවත සේවනය කරයිද (පුරුදු පුහුණු කරය...
25/05/2026

"භාවේති කුසලේ ධම්මේ ආසේවති වඩ්ඩේති ඒතා යාති භාවනා"

කුසල් දහම් (සිත තුළ) උපදවයිද, නැවත නැවත සේවනය කරයිද (පුරුදු පුහුණු කරයිද), වර්ධනය කරයිද, එය 'භාවනාව' නම් වේ.

සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ - චිත්තං පඤ්ඤංච භාවයං~දම්දූත සීල පාරමිතා 2026 ~2026 උතුම් වෙසක් මංගල්‍ය නිමිති කරගෙන ප්‍රතිපත්ත...
24/05/2026

සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ - චිත්තං පඤ්ඤංච භාවයං

~දම්දූත සීල පාරමිතා 2026 ~

2026 උතුම් වෙසක් මංගල්‍ය නිමිති කරගෙන ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් ශ්‍රී ලංකා ධර්මදූත දහම් පාසලේ සිසු දරු දැරියන් සඳහා සීල සමාදාන වැඩසටහනක් අද දින (2026-05-24) විහාරස්ථානයේදී පවත්වන ලදී. විහාරාධිපති මහනාහිමියන්ගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට ආචාර්ය මණ්ඩලයේ සහ දෙමව්පියන්ගේ නොමඳ සහයෝගයක් හිමි විය. අති පුජ්‍ය කණුමුල්දෙනියේ චන්දවිමල මහනාහිමියන්, වීරකැටියේ සුබෝධ හිමි සහ ගල්ලෑල්ලේගම ධම්මභානු හිමි ඇතුලු විහාරවාසී ස්වාමීන් වහන්සේලා විසින් පවත්වන ලද විචිත්‍ර ධර්ම දේශනා සහ භාවනා වැඩසටහන් වලින් මෙම වැඩසටහන සමන්විත විය.

සරුසාර සසුන්කෙත - කුලදරුවන් පැවිදි කිරීමේ මහෝත්සවය
15/05/2026

සරුසාර සසුන්කෙත - කුලදරුවන් පැවිදි කිරීමේ මහෝත්සවය

🔴LIVE : සරුසාර සසුන්කෙත - කුලදරුවන් පැවිදි කිරීමේ මහෝත්සවය | Sarusara Sasunketha | 15.05.2026👉 Facebook Channel: http...

Address

මුල්ලෙවත්තේ චන්දසිරි අනුනාහිමි මාවත, කළුවැල්ල, ගාල්ල
Matara
80000

Opening Hours

07:30 - 12:00

Telephone

0715772990

Website

Alerts

Be the first to know and let us send you an email when ශ්රී ලංකා ධර්මදූත දහම් පාසල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share