16/08/2026
නුමුත් ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුයයි කීසේක.
ක්‍රියා 1:8
ස්ථීර කිරීමේ දේවමෙහෙය 2026
සාමාජික සාමාජිකාවන් තිස් එක් දෙනෙකු ස්වාමින්වහන්සේ තුළ ස්ථීර විය. ස්වර්ගාරෝහණ දේවස්ථාන පවුලට ඔබව සාදරයෙන් පිලිගනිමු!
සියළු ගෞරවය ජීවමාන දෙවියන්වහන්සේට🙏
අප සමග එක්සත්වූ මාතර ශා.තෝමස් විදුහලේ විදුහල්පති තුමා, ආදි ශිෂ්‍ය සංගමයේ සියලු දෙනාටද දේව ආශිර්වාද පතමි!🙏