05/04/2026
🌸ශ්‍රී සුගතපාල දහම් පාසලේ නිල ඇඳුම් ප්‍රධානෝත්සවය 2026 අප්‍රේල් මස 05 වන ඉරු දින සාර්ථකව පැවැත්වුණි.🌸
මෙම කටයුත්ත සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ ගෞරවනීය අප විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු, ආධාර උපකාර කළ සියලු දෙනාටම අපගේ හෘදයාංගම පුණ්‍යානුමෝදනා පිරිනමමු.🙏🌸