Sri maha paththini badrakali sarva deva mandala maha maligava

Sri maha paththini badrakali sarva deva mandala maha maligava සියලුම යන්ත්‍ර මන්ත්‍ර තොවිල් කටයුත?

🏵️🌹🏵️🌹🏵️🌹🏵️🌹🏵️🌹🏵️   🏵️🌹🏵️🌹🏵️🌹🏵️🌹🏵️🌹🏵️🐲මේ මොහොතේ ඔබේ ජීවිතයේ ඔබට දැනගැනීමට ඇති ඕනෑම ප්‍රශ්නයක් සඳහා දිව්‍යමය  පිළිතුරක් ඔ...
14/03/2022

🏵️🌹🏵️🌹🏵️🌹🏵️🌹🏵️🌹🏵️
🏵️🌹🏵️🌹🏵️🌹🏵️🌹🏵️🌹🏵️

🐲මේ මොහොතේ ඔබේ ජීවිතයේ ඔබට දැනගැනීමට ඇති ඕනෑම ප්‍රශ්නයක් සඳහා දිව්‍යමය පිළිතුරක් ඔබට අවශ්‍යද ?

🐲ආදරය, විවාහය ,රැකියාව, ධනය, ආර්ථික තත්වය, පවුල, සෞඛ්‍යය, අනාගතය, පිලිබද නිවරදි කියවීමක් අවශ්‍යද ?

🐲ඔබ මේ දිනවල කරගෙන යන කටයුතු වල සාර්ථක අසාර්ථක භාවය හෝ ඔබ අනාගතය වෙනුවෙන් සූදානම් වන සැලසුම් වල සාර්ථක අසාර්ථක භාවය පිළිබඳව යම් අවබෝධයක් ලබා ලබා ගැනීමට අවශ්‍යද ?

🐲ඔබගේ මේ ජීවිතය සඳහා ඔබගේ කර්මයන් එනම් පෙර ආත්මයේ හෝ මේ ජීවිතයේ යම් යම් කාලවලදී ඔබ විසින් රැස් කරන ලද කර්මයන් ඔබට බලපාන ආකාරය පිළිබඳ දැන ගැනීමට අවශ්‍යද ?

🐲ඉදිරි වර්ෂය මාස 12 පිළිබඳව ඔබට යම් නිගමනයකට ඒමට අවශ්‍ය ද ?

🐲ඔබගේ සුව නොවන රෝග තත්වය පිළිබඳව පැහැදිලි කර ගැනීමට අවශ්‍යද ?

🐲ආධ්‍යාත්මික මාර්ගය සඳහා උපදෙස් සහ ඇති බාධා හඳුනා ගැනීමට අවශ්‍යද ?

🕯️මේ ආදී ඕනෑම ප්‍රශ්නයක් සඳහා දිව්‍යමය පිළිතුරක් ලබා ගැනීමට ඔබට මෙය සුදුසුම අවස්ථාවයි .🕯️

💐💐💐💐💐💐💐💐💐💐
මෙය තවත් එක් පේන කීමක්ම නොවේ . දිව්‍යමය පණිවිඩයකි❤ දිව්‍යමය උපදේශයකි ❤
💐💐💐💐💐💐💐💐💐💐

මේ දිනවල ඔබ ගත කරන කාලය පිළිබඳව දිව්‍යමය උපදෙස් සහ දිව්‍යමය පණිවිඩ ලබා ගැනීමට සුදුසුම ක්‍රමයකි. ඒ වගේම බටහිර රටවල් වල ඉතාම ජනප්‍රිය ක්‍රමයයි ඕරකල් කාඩ් පත් කියවීම

🌼ඔබගේ ජීවිතයට යම් මාර්ගෝපදේශයක් අවශ්‍යද ?

🌼ඔබගේ ප්‍රශ්නයට යම් මාර්ගෝපදේශයක් අවශ්‍යද ?

පුරාන ඊජිප්තු ඔසෙට් මව් දෙවගන❤ සහ අනිකුත් ඊජීප්තු දෙවිවරු මාර්ගයෙන් කියවන විශ්මිත අනාවැකි මාර්ගෝපදේශ සහ දිව්‍යමය පණිවිඩ ලබාගෙන ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට ඔබටත් අවශ්‍යනම් පහත whatsup අංකය මගින් සම්බන්ධ වී වැඩිදුර තොරතුරු සහ වේලාවක් වෙන්කර ගත හැකියි .(කරුණාකර දුරකථන ඇමතුම් ලබා දීමෙන් වලකින්න කෙටි පනිවිඩයක් පමනක් තබන්න )
🐲🏵️0713480376🏵️🐲

22/09/2021

අබිශේකම් අබිශේකම් ආනන්ද අබිශේකම් ශ්‍රී දුර්ගා දේවික්ක අබිශේකමේ ❤️❤️❤️🌹🌹🌹

06/11/2019
නමෝ නමෝ ශ්‍රී මහා ප්‍රත්‍යංගිරා දේවී සර්ව සතෘ නාශිනී සර්ව දුෂ්ට නාශිනී සර්ව දුර්ත විනාශිනී සර්ව දෝෂ නාශිනී  විජයග්‍රහණ ස...
04/11/2019

නමෝ නමෝ ශ්‍රී මහා ප්‍රත්‍යංගිරා දේවී

සර්ව සතෘ නාශිනී සර්ව දුෂ්ට නාශිනී සර්ව දුර්ත විනාශිනී සර්ව දෝෂ නාශිනී විජයග්‍රහණ සාදිනී ශ්‍රී මහා ප්‍රත්‍යන්ගිරා දේව මෑණියන් යනු ආදි මහා පරා ශක්ති දේව මෑණියන්ගේ (විශ්ව මාතාව ,පරබ්‍රහ්ම ) ඉතාමත් ප්‍රබලතම සහ උග්‍රතම ස්වරූපය වන සියලුම කාරණාවන් වලදී ජයග්‍රහණය අත්කර දෙන විජයග්‍රහණයේ දෙවඟන වන .සියලු සතුරන් සහ සතුරන්ගේ සතුරුකම් සම්පූර්ණයෙන් ම දුරු කරන.අන වින කොඩි වින බන්ධන සූනියම් ඇස් වහ කට වහ හෝ වහ අමනුෂ්‍ය බලපෑම් ග්‍රහ දෝෂ ආදිය මුලින් උපුටා දමන උග්‍රතම මහා ශක්තියයි.

*ඔබගේ නිවෙසේ ඇති අනවින බන්දන ඉවත් කිරීමට තොවිල් පිදවිලි කිරීමට අකමැත්තක් දක්වනවා ද
*කොතරම් ඉවත් කළත් නැවැත නැවැත සතුරන් විසින් අනවින බන්ධන ඇති කරනවාද
*කොතරම් ආරක්ෂා කරත් නැවත නැවත සතුරන් විසින් ඒ ආරක්ෂා බන්ධන නැති කරනවද
*නිරන්තරයෙන් සතුරන්ගේ පීඩා ඇති වෙනවා ද
*නඩු හබ ආදී නීති ප්‍රශ්න වල පැටලිලාද
*අනවින බන්ධන සහ නිවාස දෝෂ ඉවත් කිරීමට දහස් ගණනින් මුදල් වියදම් වනවාද

මේ සියල්ලෙන් ම ජය ගැනීමට නොවරදින විසඳුමකි ශ්‍රී මහා ප්‍රත්‍යංගිරා දේවී යාගම් පූජාව සහ විශේෂ පූජාවන් විමසන්න ....
දේව මෑනියන්ගෙ එක් දර්ශන මාත්‍රයකින් පවා ඔබගේ දෝෂ මඟහැරී යයි
(සියලු දේ රැල්ලට යන කාලයක ප්‍රත්‍යංගිරා දේව මෑණියන් ගේ වන්දනාව හා පුජා ද දැන් සමාජ ජාලා මාධ්‍ය ආදිය හරහා රැල්ලට ගොස් ඇත .හොදින් සොයා බලන්න පළමු වරට ප්‍රත්‍යන්ගිරා දේව මෑණියන් පිළිබඳව ඇත්ත සත්‍යය පූජා ක්‍රම සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ සමාජගත කරේ මා විසිනි.විශේෂයෙන්ම රාවණා දේව වන්දනා රැල්ල සමග ශ්‍රී නිකුම්බිලා නාමයෙන් ප්‍රත්‍යන්ගිරා දේව මෑණියන් ද රැල්ලට වන්දනා කිරීමට පටන් ගන්නා ලදී .ඉන් ප්‍රථම ප්‍රත්‍යංගිරා දේව මෑණියන් පිලිබඳ කටයුතු සිදු කෙරේ ලංකාවේ හින්දු කෝවිල් දෙක තුනක පමණි )
තෙරුවන් සරණයි දේව දේවමෑණියන්ගේ රැකවරණ ලැබේවා

නවරාත්‍රී විජය දශමි පූජා 2019.10.08 මහා කාලි මාතා අබිශේකම්
08/10/2019

නවරාත්‍රී විජය දශමි පූජා 2019.10.08 මහා කාලි මාතා අබිශේකම්

ගනේශ් චතුර්ති 2019
05/09/2019

ගනේශ් චතුර්ති 2019

අප විහාරස්ථානයේ පොසොන් පොහොය නිමිති කොටගෙන ඉදිකෙරුණු තොරණ් රාජයා වෙනුවෙන් කප් සිටවීම. විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ ...
05/07/2019

අප විහාරස්ථානයේ පොසොන් පොහොය නිමිති කොටගෙන ඉදිකෙරුණු තොරණ් රාජයා වෙනුවෙන් කප් සිටවීම. විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ සමග

ශිව රාත්‍රී  2019 මහා අභිෂේක පූජාව සහ යාග පූජාව .....
20/03/2019

ශිව රාත්‍රී 2019 මහා අභිෂේක පූජාව සහ යාග පූජාව .....

12/12/2018

**කන්නගී (පත්තිනි ) මාතාව**
(මෙය පලකරන්නේ දැනුම පිනිස පමනි .බොහෝ අයගේ මතයන් නිවරදි කිරීමටයි.වාද විවාද වලට වේලාවක් නොමැති බව සලකන්න)
..........ලංකාවේ පත්තිනි මෑණියෝ නමින් අදහන්නේ ඉන්දියාවේ කන්නගී දේවිය .කන්නගි දේවිය කියන්නේ ශිව දෙවියන්ගේ බිරිඳ වන පාර්වතී මැණියන්ගේ මනුස්ස ලෝකෙ පහල උන තවත් එක් ස්වරූපයක් ...පාර්වතී මෑණියන් දුර්ගා මෑණියන් කාලි මෑණියන් කියන්නේ කියන්නෙ ඔක්කොම එකම කෙනාට ඒ කියන්නෙ ආදි මහා ශක්ති පරමේශ්වරියට.....එකම කෙනාගේ ස්වරූප තමයි දුර්ගා ලක්ෂ්මී සරස්වති පාර්වති මහා කාලි (මේ ප්‍රදාන ස්වරූප කීපයක් පමනි.තව ගොඩක් තියෙනව ) කියන දේවතාවියන් ...... එහෙම බැලුවහම කාලි මෑණියෝ කියන්නෙත් පාර්වතී මෑනියො කියන්නෙත් එක්කෙනෙක් .කන්නගී මෑණියෝ (පත්තිනි මෑණියෝ ) කියන්නේ පාර්වතී මෑණියන් ගේ ස්වරූපයක් කියන එකේ අර්ථය කාලිමෑණියෝ කියන්නෙත් ඒ කෙනාම තමයි . මේවා ගොඩක් ගැබුරු කතා මේ කිව්වෙ කෙටියෙන් ...පාර්වතී මෑනියො කන්නගි නමින් මනුස්සයෙක් වෙලා ඉපදුනෙත් හේතුවක් නිසා.බගවතී මෑනියො කියන්නෙ කන්නගි මෑණියන් ගේ ටිකක් උග්‍ර ස්වරුපය .හින්දු දහමෙ පැහැදිලිව තියෙනව මේ දේවල්.සිංහල අය මේවට කතන්දර මැව්ව.විශේෂයෙන් බුදු දහමට ගැලපෙන්න හින්දු දෙවිවරුන්වම ටිකක් වෙනස් කලා.ඒකයි අද වන විට මේව පැටලිල තියෙන්නෙ....... කාලි මෑනියන් කොතනවත් පත්තිනි මෑණියන් ට යටත් කියල එකක් නෑ.එකම නම තියෙන අය ඕනි තරන් ඉන්නව .ඒ වගෙ බුදුන් දවස සිටි කාලි යකින්න සහ පත්තිනි කතාවෙ වෙල්ලිය අම්බලමෙ කාලි යකින්නයි අපි අදහන කාලි මෑණියන් යනු තුන් දෙනෙක්.එතනින් වෙල්ලිය අම්බලමෙ හිටපු කාලි යකින්න තමයි පත්ත්තිනි මෑණියන් ගේ සේවිකාවක් උනේ. ...🌻🌻🌻
(සටහන.thush weerathunga)

Address

Indunil, Atanvalamulla, Kanaththagoda, Kamburugamuva, Sri Lanak
Matara

Opening Hours

Monday 17:00 - 01:00
Tuesday 17:00 - 01:00
Wednesday 17:00 - 01:00
Thursday 17:00 - 01:00
Friday 17:00 - 01:00
Saturday 17:00 - 01:00
Sunday 17:00 - 01:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sri maha paththini badrakali sarva deva mandala maha maligava posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share