07/10/2024
හෙට ලොව කිරුළට සරිලන
අපේ සොදුරු ළමා මනස
ධම්මරතන දහම් පියස
නිරතුරු ගුණ දහම් සපිරි
දහම් නවෝදය නගමින්
ලොව ජයගනු මග සැකසු
ලියන්වෙලින් සසුනට පත්
ගරු සුදස්සි මා නාහිමි
ගුණ සමරමු
අපි අගනා ගුරු දිනය නමින්