Sri Wijitharamaya

Sri Wijitharamaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Wijitharamaya, Religious organisation, Dikkumbura, Mahawela, Matale Town.

23/04/2020
යාචකයා නැවත නැවත සිගමන් යති.ඒ වගේම දානපතියා නැවත නැවත දන් දෙති.නැවත නැවත දන් දී නැවත නැවත ස්වර්ග මෝක්ෂයට  ම පැමිණේ.
29/11/2017

යාචකයා නැවත නැවත සිගමන් යති.ඒ වගේම දානපතියා නැවත නැවත දන් දෙති.නැවත නැවත දන් දී නැවත නැවත ස්වර්ග මෝක්ෂයට ම පැමිණේ.

නායක පදවියෙන් පිදුම් ලැබු මාතලේ දිස්ත්‍රික්කයෙ උතුරැ මාතලේ උප ප්‍රධාන සංඝනායක දික්කුඹුර ශ්‍රි විජිතාරාමාධිපති පල්ලේපොල ශ...
29/09/2017

නායක පදවියෙන් පිදුම් ලැබු මාතලේ දිස්ත්‍රික්කයෙ උතුරැ මාතලේ උප ප්‍රධාන සංඝනායක දික්කුඹුර ශ්‍රි විජිතාරාමාධිපති පල්ලේපොල ශ්‍රි වේලුවන මහ පිරිවෙනෙහි ජේෂ්ඨ පරිවෙනාචාර්ය ආයුර්වේද වෛද්‍යාචාර්ය ශාස්ත්‍ර‍වේදි පුජ්‍ය පාද කුමාරැල්ලේ පේමානන්ද නාහිමිපාණන් වහන්සේ ව දායක පින්වතුන් විසින් මල් පෙරහැරක් සමග හේවිසි නාද මධ්‍යයේ විහාරස්ථානයට වැඩම වු අයුරැ..............................

ශ්‍රි විජිතාරාම විහාරස්ථානයෙහි වැඩ සිටින ‍ගෞරවනීය ලොකු හාමුදුරැවන් වහන්සේ 2017.09.19 දිනයෙදි මාතලේ දිස්ත්‍රික්කයෙ උතුරැ...
29/09/2017

ශ්‍රි විජිතාරාම විහාරස්ථානයෙහි වැඩ සිටින ‍ගෞරවනීය ලොකු හාමුදුරැවන් වහන්සේ 2017.09.19 දිනයෙදි මාතලේ දිස්ත්‍රික්කයෙ උතුරැ මාතලේ උප ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලබයි.

23/07/2017

Address

Dikkumbura, Mahawela
Matale Town

Telephone

+94713122504

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Wijitharamaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share