ශ්රී සුමන සමන් දෙව් අරණ /Sri Sumana Saman Devalaya / Maskeliya

  • Home
  • Sri Lanka
  • Maskeliya
  • ශ්රී සුමන සමන් දෙව් අරණ /Sri Sumana Saman Devalaya / Maskeliya

ශ්රී සුමන සමන් දෙව් අරණ /Sri Sumana Saman Devalaya  / Maskeliya This page is maintained by charitable persons and well-wishers for the benefit of all human being in the world

18/02/2026

Celebrating my 6th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

15/02/2026

ඇයි දේවාල වැඩේ වරදින්නේ
මෙම ගැටලුවට මුහුණ දෙන්නේ නිතරමන් ප්‍රශ්න වලට පිළිතුරු සෙවීමට දේවාලවලට සාත්තර ඇසීමට යන අය . ඒ ගැන දැන ගැනීමට ගැඹුරුවට කතාකරනවා නම් පළවෙනි දේ තමයි ශාස්ත්‍රය කියන්නේ මොකක්ද කියන එක පළමුව හඳුනා ගැනීම. එහිදී කෙරෙන්නේ තමන් පිළිබඳව කිසියම් භූතාත්මයක් විසින් පරීක්ෂා කර බලාපොරොත්තු වාර්තා කිරීමක්. මෙම වාර්තා කිරීම කිසියම් ආකාරයකට මහා දේව මණ්ඩලයක් යටතේ සිදුවෙනවා නම් ඉතා නිවැරදි වන්න පුළුවන් . එසේම ම ශාස්ත්‍ර කියන ස්ථානයට බැල්මෙ හෙලන හෝ ආරූඪ වන භූතාත්ම ඉහළින් දේවාත්ම සමඟ තිබෙන සම්බන්ධය මත
එහි නිවැරදිතාව තීරණය වෙනවා. බොහෝ දෙනෙකුට නිවැරදි ස්ථාන වලට යන්න ලැබෙන්නෙ නැත්තේ තමන් විසින්ම ඇති වැරදි නිසා . ඔවුන් පිළිබඳව බැලීමට භූතාත්ම වලට නොහැකියි .මීට පෙර විවිද ගැටළු සඳහා විවිධ දේවාලවලින් කටයුතු ඉටු කර ගෙන භාරය ඔප්පු නොකර සිටීම, එසේම ිවිවිද පුද්ගලයින්ට හානිකර ක්‍රියාවන් කර දේව උදහසට ලක්වී තිබීම හෝ දරුණු අමනුෂ්‍ය දෝෂ වලට ඔහු බහිරව දෝෂ වලට නිවසෙහි පුද්ගලයින් ලක්වී තිබීම විය හැකියි. කෙසේ හෝ වේවා කුසල් වැඩිකර ගැනීමෙන් සහ පු ණ්‍ය ක්‍රියාවලට නිතර සිත යෙදවීමෙන් නිවැරදි තොරතුරු ලබාගත හැකියි.

Send a message to learn more

09/02/2026

Address

Kuda Maskliya
Maskeliya

Telephone

+94719661199

Website

Alerts

Be the first to know and let us send you an email when ශ්රී සුමන සමන් දෙව් අරණ /Sri Sumana Saman Devalaya / Maskeliya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to ශ්රී සුමන සමන් දෙව් අරණ /Sri Sumana Saman Devalaya / Maskeliya:

Shortcuts

Share

Category