පොඩි ෆාදර්

පොඩි ෆාදර් Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from පොඩි ෆාදර්, Religious organisation, Marawila.

🖊️ මම කතෝලික පියතුමෙකු නොවන අතර "පොඩි ෆාදර්" කියන නම භාවිතා කරමින් සමාජයට වෙනස් දෙයක් ලබාදෙන්න වෙර දරන සාමාන්‍ය ගිහියකු වේ. අපේ අභිප්‍රාය මිනිසුන්ගේ අධ්‍යාත්මය දියුණු කිරීමටය. ඒ සදහා මම නිර්මාණය කරන AI පින්තූර හා විඩියෝ මහත් රුකුලක් වනු ඇත. ජේසු පිහිටයි.

අද අපේ ගමේ අසරණ අම්මා කෙනෙක් නැති වෙලා. අපි හැමෝම එයාව හොයාගෙන ගියා. අන්තිමට එයාව හම්බුනා.
25/07/2026

අද අපේ ගමේ අසරණ අම්මා කෙනෙක් නැති වෙලා. අපි හැමෝම එයාව හොයාගෙන ගියා. අන්තිමට එයාව හම්බුනා.

25/07/2026

හැමෝටම ආදරය කරන්න. හැමෝටම ගෞරවය කරන්න. එයයි ඔබේ මෙලොව ජීවිතයේ වගකීම...

23/07/2026

හැමෝම මේ මොහොතේ කතෝලික සභාව උදෙසා යාච්ඤා කරමු. යක්ෂයාගේ බලය අප රට තුළින් විනාශ කර දැමීමට අවශ්‍ය ශුද්ධාත්ම බලය ඉල්ලා යාච්ඤා කරමු...

අද අපි මහරගම පිළිකා රෝහලේ ඉන්න අහිංසක ජනතාව බලන්න ගියා...
21/07/2026

අද අපි මහරගම පිළිකා රෝහලේ ඉන්න අහිංසක ජනතාව බලන්න ගියා...

20/07/2026

බුද්ධ! ඇයි ඔබේ ගෝලයන් මගේ මිතුරන්ට අපහාස කරන්නේ?

20/07/2026

කතෝලික සභාවේ පියතුමන්ලා ට නින්දා අපහාස කරන්න කලින් ඔබේ නිරුවත වසාගන්න උත්සාහ කරන්න.

අද හවස ගමේ කඩෙන් තේ කෝප්පයක් බොන්න ගියා...
20/07/2026

අද හවස ගමේ කඩෙන් තේ කෝප්පයක් බොන්න ගියා...

මම හිටවපු දෙයක පලදාව දකිද්දී ලොකු සතුටක් දැනෙනවා...
17/07/2026

මම හිටවපු දෙයක පලදාව දකිද්දී ලොකු සතුටක් දැනෙනවා...

අසරණ තාත්තා කෙනෙකු අද අපට හමුවුණා...
13/07/2026

අසරණ තාත්තා කෙනෙකු අද අපට හමුවුණා...

ටිකට් කපන් රෝහලේ ඉදන් ගමට ආවා අද. හැමෝටම ස්තුතියි මම වෙනුවෙන් යාච්ඤා කළාට...
11/07/2026

ටිකට් කපන් රෝහලේ ඉදන් ගමට ආවා අද. හැමෝටම ස්තුතියි මම වෙනුවෙන් යාච්ඤා කළාට...

Address

Marawila

Telephone

+94788386816

Website

Alerts

Be the first to know and let us send you an email when පොඩි ෆාදර් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to පොඩි ෆාදර්:

Shortcuts

Share