Infant Jesus Church - Maradankadawala

Infant Jesus Church - Maradankadawala This is the main page of Our Infant Jesus Church of Maradankadawala. (ප්‍රාතිහාර්‍ය ජේසු බිලිදුන්ගේ දේවස්ථානය - මරදන්කඩවල )

29/03/2026
ආදර ජේසු සමිදුනි, රෝගී වූ මාගේ කයට ඔබ වහන්සේගේ එක බැල්මක්, එක වචනයක් , ඔබ වහන්සේගේ සළුවේ දාවල්ලේ කුඩා ස්පර්ශයක් තුල මා ස...
29/03/2026

ආදර ජේසු සමිදුනි, රෝගී වූ මාගේ කයට ඔබ වහන්සේගේ එක බැල්මක්, එක වචනයක් , ඔබ වහන්සේගේ සළුවේ දාවල්ලේ කුඩා ස්පර්ශයක් තුල මා සුවය ලබන බව නිසැකයි මට....ජේසුනී මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නෙමි...ආමේන්

ජීවමාන රජුනි ඔබට පැසසුම් වේවා...හෝසන්නා... හෝසන්නා...
29/03/2026

ජීවමාන රජුනි ඔබට පැසසුම් වේවා...හෝසන්නා... හෝසන්නා...

මරියනි යදින්න මා උදෙසා හිමිතුම දයාව ලැබෙන ලෙසා
28/03/2026

මරියනි යදින්න මා උදෙසා
හිමිතුම දයාව ලැබෙන ලෙසා

අසීමීත ප්‍රේමයේ පරමාදර්ශය වන ජේසු සමිදාණනි, මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි...
27/03/2026

අසීමීත ප්‍රේමයේ පරමාදර්ශය වන ජේසු සමිදාණනි, මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි...

පව්කාර අප වෙනුවෙන් කිතු සමිදාණන් ඉදිරියේ මැදිහත් වන්නා වූ මරිය මෑනියනි, මා වෙනුවෙන් කිතු සමිදාණන් ඉදිරියේ මැදිහත් වුව මැ...
26/03/2026

පව්කාර අප වෙනුවෙන් කිතු සමිදාණන් ඉදිරියේ මැදිහත් වන්නා වූ මරිය මෑනියනි, මා වෙනුවෙන් කිතු සමිදාණන් ඉදිරියේ මැදිහත් වුව මැනව...ආමේන්

අහෝ මාගේ ජේසුනී, අපගේ පාපවලට ක්ශමාව දුන මැනව. නිරා ගින්නෙන් අප ආරක්ශා කල මැනව...
05/03/2026

අහෝ මාගේ ජේසුනී, අපගේ පාපවලට ක්ශමාව දුන මැනව. නිරා ගින්නෙන් අප ආරක්ශා කල මැනව...

අති බලවන්ත, අති නිර්මල මරිය මෑණියනි, අප ලෝකය පුරා දිව යන යුධමය වාතාවරණය පහව යන පිණිස කිතු සමිදුන් ඉදිරියේ මැදිහත් වුව මැ...
05/03/2026

අති බලවන්ත, අති නිර්මල මරිය මෑණියනි, අප ලෝකය පුරා දිව යන යුධමය වාතාවරණය පහව යන පිණිස කිතු සමිදුන් ඉදිරියේ මැදිහත් වුව මැනව...ආමේන්...

ආ උතුම් මේ අභිරහස - දෝත් මුදුන් දී වදිමුබැහැර වේ පුරාණ තේවා - දැන් පිදේ පිදුම් අමා
05/03/2026

ආ උතුම් මේ අභිරහස - දෝත් මුදුන් දී වදිමු
බැහැර වේ පුරාණ තේවා - දැන් පිදේ පිදුම් අමා

ආදර ජේසු සමිදාණෙනි, පව්කාර වූ මාගේ දිවිය මම ඔබ වහන්සේට භාර කරන්නෙමි. ඔබ වහන්සේගේ ආශිර්වාදයෙන් මා පූර්ණ කර, මාගේ සියලු යහ...
04/03/2026

ආදර ජේසු සමිදාණෙනි, පව්කාර වූ මාගේ දිවිය මම ඔබ වහන්සේට භාර කරන්නෙමි. ඔබ වහන්සේගේ ආශිර්වාදයෙන් මා පූර්ණ කර, මාගේ සියලු යහපත් ප්‍රාර්ථනා ඵලභරිත කල මැනව...ආමේන්...

Address

Kandy Road
Maradankadawala

Telephone

+94711051050

Website

Alerts

Be the first to know and let us send you an email when Infant Jesus Church - Maradankadawala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share