ශ්‍රි මහින්දාරාමය. මහින්දාගම.

ශ්‍රි මහින්දාරාමය. මහින්දාගම. මහින්දාගම ,ශ්‍රි මහින්දාරාමය.

මහින්දාරාමය 2014.01.18 දින සිට දිඹුලාගල දේවාලංකාර හිමියන්ගේ නායකත්වයෙන් එහි සියලු ආගමික හා නවකර්මාන්ත කටයුතු සිදු වේ. එදින පටන් එහි සේවාව මෙම පිටුවෙන් යාවත්කාලීන වේ. මේ සියලු පින් සියලු සත්වයෝ අනුමෝදන් වේවා.

සැදැහැසිතින් ඔබත් එක්වන්න.තෙරුවන්   සරනයි   හැමෝටම, 🙏🙏අප විහාරස්ථානයේ   9/11   දින ධර්ම දේශනාව සඳහා   ඔබට  දායක වීමට හැක...
31/08/2026

සැදැහැසිතින් ඔබත් එක්වන්න.තෙරුවන් සරනයි හැමෝටම, 🙏🙏
අප විහාරස්ථානයේ 9/11 දින ධර්ම දේශනාව සඳහා ඔබට දායක වීමට හැකියාව ඇත.

29/08/2026

මේදිනවල විහාරස්ථානයේ සිදුකරන සංවර්ධන කටයුතු වලට දායකයන් සමග හරිහරියට වැඩකරන පන්සලේ වැඩසිටින වයස අවුරුදු 90 පමන වන ස්වාමින්වහන්සේ .දිඝාසිරි වේවා උන්වහන්සේට.

වස්සාන සමය නිමවන්නට පෙර විහාරස්ථ පරිසරය ලස්සන කරන්න වෙහෙසෙන පින්වන්ත දායක පිරිස "සුඛි දීඝායුකෝ බව.,"
16/08/2026

වස්සාන සමය නිමවන්නට පෙර විහාරස්ථ පරිසරය ලස්සන කරන්න වෙහෙසෙන පින්වන්ත දායක පිරිස "සුඛි දීඝායුකෝ බව.,"

වස්සාන සමය අවසානයේ මහාසංඝරත්නය උදේසා පූඡාකරන කඨින සිවුර සකස්කිරිම සදහා අවශ්‍යය කඨින දෘශ්‍ය බංදුල මහත්මාගේ නිවසේ දැන්පත් ...
08/08/2026

වස්සාන සමය අවසානයේ මහාසංඝරත්නය උදේසා පූඡාකරන කඨින සිවුර සකස්කිරිම සදහා අවශ්‍යය කඨින දෘශ්‍ය බංදුල මහත්මාගේ නිවසේ දැන්පත් කිරිම සදහා වැඩමවන ලද පෙරහැර අවස්ථාව.මේ සදහා විහාරාධිපති ගෞරවනිය පූඡ්‍ය දේවගල පංඤාසීහාලංකාර ස්වාමින්වහන්සේගේ Ven Dewagala Pannaseeha Himi අනුශාසකත්වයෙන් හා
මිහිදු බෞද්ධ සමිතිය
ශ්‍රී සංඝමිත්තා දහම්පාසල මහින්දාගම Sri සංඝමිත්තා දහම් පාසල
ශක්ති අවමංගල්‍යධාර සමිතිය
ආශා කලායතනය Asha Dance Academy
ඇතුළු ගම්වාසි සැදැහැති දායක දායිකාවන්ගේදායකත්වයෙන් සිදුකරන ලදි

වස්සාන සමයේ පලමු ධර්ම  දේශනාව මහින්දාගම ශක්ති අවමංගල්‍යධාරහා සුභ සාධක සමිතියේ මූලිකත්වයෙන් මහසෙන්පුර විහාරාධිපති ස්වාමින...
08/08/2026

වස්සාන සමයේ පලමු ධර්ම දේශනාව මහින්දාගම ශක්ති අවමංගල්‍යධාරහා සුභ සාධක සමිතියේ මූලිකත්වයෙන් මහසෙන්පුර විහාරාධිපති ස්වාමින්වහන්සේ විසින් එම සමිතිශාලාවේ පවත්වන ලද අවස්ථාව .

07/08/2026
07/08/2026

කඨින දෘශ්‍ය වැඩමවිම

07/08/2026

2026 කඨින දෘශ්‍ය වැඩමවිම

ඇසල පෝදා සවස සම්බුද්ධ පූජාව හා වස් ආරාධනාව සිදුකිරිම ,
30/07/2026

ඇසල පෝදා සවස සම්බුද්ධ පූජාව හා වස් ආරාධනාව සිදුකිරිම ,

වලාකුළු බැම්මේ වැඩ නිම කිරිමට වෙහෙසෙන දායක පින්වතුන්
22/07/2026

වලාකුළු බැම්මේ වැඩ නිම කිරිමට වෙහෙසෙන දායක පින්වතුන්

Address

ශ්‍රි මහින්දාරාමය, මහින්දාගම,
Manampitiya

Website

Alerts

Be the first to know and let us send you an email when ශ්‍රි මහින්දාරාමය. මහින්දාගම. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share