Siri Nandanaramaya Pahalamapitigama

Siri Nandanaramaya Pahalamapitigama Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Siri Nandanaramaya Pahalamapitigama, Buddhist Temple, Siri Nandanaramaya pahalamapitigama, Malwana.

13/04/2024
Lower Mapitigama Siri Nandanarama Temple Malwana Pahal Mapitigama Siri Nandanarama Viharasthan is a temple founded in 18...
09/03/2024

Lower Mapitigama Siri Nandanarama Temple

Malwana Pahal Mapitigama Siri Nandanarama Viharasthan is a temple founded in 1892 in Dompe Divisional Secretariat Division of Gampaha District in Western Province.

At that time, Most Reverend Mapitigama Sugathapala was the head of this temple. After his demise, Dr. Pandita Pujyapada Kahahene Chandananda Nahimipha of Vidyodaya Pirivena became the Viharadhipati. He played an immeasurable contribution to the development of the temple and after his death in 1983, his student Dompe Samita Thero, followed by Dharmacharya Pujyapada Mapitigama Ananda Nahimi, took over the position of vihara.

He also completed the construction of the Bodhiprakara and the completion of a part of the King Chaitanya with the help of the local devotees. He passed away in the year 2010, who did great religious and religious service to the local people.
After that, his own student, Patasalacharya Master Venerable Pallegama Palitha Theropa became the temple head on June 11, 2010 and after his appointment, with the help of local donors, the half-completed Chaitya Rajajaffna was completed and a hall for the education of Dhamma school children was completed. , the construction of a village temple, and the construction of a part of the rampart with the battlements was carried out.

In the future, the remaining part of the wall of the temple is to be constructed, a spectacular Buddha statue is to be built in front of the temples at the Tumansala junction, and we hope to make desks and benches for the welfare of the Dhamma school children, to provide facilities for the Dhamma school children, and to get a multimedia machine for the development of the values ​​and education of the Dhamma school children.

Also, to renew all the buildings of the temple, a lot of money is spent, and poor donors are not able to get it. I kindly invite all of you benefactors to help us to develop the temple as well as the Dhamma school and beautify the grounds. It would be great if you could help me by looking for more true information. Helping in this way is for the good of both worlds. God bless you!!!

(Telephone and whatsapp number :- +94 071 448 1447
Temple Account Number: People's Bank / Kaduwela Branch (196200236762806)

マピティガマ下層部シリ ナンダナラマ寺院 マルワナ パハル マピティガマ シリ ナンダナラマ ヴィハラスタンは、西部州ガンパハ地区のドンペ県事務局に 1892 年に設立された寺院です。当時、マピティガマ・スガタパラ最高牧師がこの寺院の首長で...
09/03/2024

マピティガマ下層部シリ ナンダナラマ寺院

マルワナ パハル マピティガマ シリ ナンダナラマ ヴィハラスタンは、西部州ガンパハ地区のドンペ県事務局に 1892 年に設立された寺院です。
当時、マピティガマ・スガタパラ最高牧師がこの寺院の首長でした。 彼の死後、ヴィディオダヤ・ピリヴェナのパンディタ・プジャパダ・カハヘネ・チャンダナンダ・ナヒミ博士がヴィハーラディパティとなった。 彼は寺院の発展に計り知れない貢献を果たし、1983 年に彼の死後、彼の弟子であるドンペ サミタ テーロ、続いてダルマチャリヤ プジャパダ マピティガマ アナンダ ナヒミがヴィハーラの地位を引き継ぎました。
彼はまた、地元の信者の助けを借りて菩提寺の建設とチャイタンヤ王の一部の完成を完了しました。 彼は地元の人々に多大な宗教的奉仕を行い、2010年に亡くなりました。
その後、殿下ご自身の弟子であるパタサラチャリヤ大師パレガマ・パリタ・テロパ牧師が、2010年6月11日にヴィハーラーディパに任命され、就任後、地元の寄付者の協力を得て、半分完成していたチャイティヤ・ラージャヤプナの建設を完成させました。ダンマ学校の子供たちの教育のためのホールの建設、村の寺院の建設、胸壁のある城壁の一部の建設が行われました。
将来的には、寺院の壁の残りの部分が建設され、トゥマンサラジャンクションの寺院の前に壮観な仏像が建てられ、おめでたい行事のために机やベンチも作成したいと考えています。ダンマ学校の児童の教育を促進し、ダンマ学校の児童の価値観の発達と教育のためのマルチメディアマシンを入手する。
また、寺院のすべての建物を更新するには多額の費用がかかり、貧しい寄付者にはそれを得ることができません。慈善家の皆様には、寺院だけでなく法学校の発展と美化にご協力くださいますようお願いいたします。根拠。 より真実の情報を探して私を助けることができれば幸いです。 このように支援することは、両方の世界の利益になります。神のご加護を!!!

(電話番号と WhatsApp 番号 :- +94 071 448 1447
寺院口座番号 : 人民銀行 / カドゥウェラ支店 (196200236762806)

පහළ මාපිටිගම සිරි නන්දනාරාම විහාරස්ථානය බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අයත් මල්වාන...
09/03/2024

පහළ මාපිටිගම සිරි නන්දනාරාම විහාරස්ථානය

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අයත් මල්වාන පහළ මාපිටිගම සිරි නන්දනාරාම විහාරස්ථානය 1892 දී ආරම්භ කරන ලද විහාරස්ථානයකි.
එවකට මෙම විහාරස්ථානයේ විහාරාධිපතින් වහන්සේ ලෙස කටයුතු කරන ලද්දේ අතිපූජ්‍ය මාපිටිගම සුගතපාල නාහිමිපාණන් වහන්සේය. උන්වහන්සේගේ අපවත් වීමෙන් පසු විහාරාධිපති ධූරයට පත් වූයේ විද්‍යෝදය පිරිවෙනෙහි ආචාර්ය පණ්ඩිත පූජ්‍යපාද කහහේනේ චන්දානන්ද නාහිමිපාණන් වහන්සේය. උන්වහන්සේ විහාරස්ථානයේ දියුණුවට අපමණ මෙහෙයක් ඉටු කළ අතර උන්වහන්සේ 1983 වර්ෂයේ අපවත් වීමෙන් පසු, උන්වහන්සේගේ ශිෂ්‍ය දොම්පේ සමිත හිමිද, උන්වහන්සේගෙන් අනතුරුව ධර්මාචාර්ය පූජ්‍යපාද මාපිටිගම ආනන්ද නාහිමිපාණන් වහන්සේද විහාරාධිපති ධුරයට පත්ව කටයුතු කරන ලදී.
උන්වහන්සේත් ප්‍රදේශවාසී දායක පින්වතුන්ගේ උදව් උපකාර ඇතිව බෝධිප්‍රාකාරය ඉදිකිරීම ,චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොටසක වැඩ නිම කිරීමද සිදු කරන ලදී. ප්‍රදේශවාසී ජනතාවට ශාසනික හා ආගමික වශයෙන් ඉමහත් සේවයක් කළ උන්වහන්සේ 2010 වර්ෂයේ අපවත් වුහ.
ඉන්පසුව උන්වහන්සේගේ ස්වකීය ශිෂ්‍ය පාඨශාලාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද පල්ලේගම පාලිත හිමිපාණන් වහන්සේ 2010 ජුනි 11 වන දින විහාරාධිපති හිමිපාණන් ලෙස පත්වු අතර උන්වහන්සේගේ පත්වීමෙන් අනතුරුව ප්‍රදේශවාසී දායක දායිකාවන්ගේ ා උදව් උපකාර ඇතිව අඩක් වැඩ නිමකර තිබූ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කිරීමද, දහම් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ශාලාවක් ඉදිකිරීමද, ගම්භාර දේව මන්දිරයක් ඉදිකිරීමද, වාහල්කඩ සහිත ප්‍රාකාර බැම්මේ කොටසක් ඉදිකිරීමද සිදු කරන ලදී.
ඉදිරියේදී විහාරස්ථානයේ ඉතිරි ප්‍රාකාර බැම්මෙ ඉතිරි කොටස ඉදිකිරීමද, තුමංසල හන්දියේ විහාරස්ථාන ඉදිරියේ දර්ශනීය බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකිරීමට නියමිතව ඇති අතර , දහම් පාසල් දූදරුවන්ගේ සුභ සිද්ධිය උදෙසා ඩෙස් බංකු සෑදවීමටද, දහම් පාසල් දරුවන්ට පහසුකම් සැලැස්වීමටද, දහම්පාසල් දරුවන්ගේ සාරධර්ම හා අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් මල්ටිමීඩියා යන්ත්‍රයක් ලබාගැනීමටද බලාපොරොත්තුවේ.
එසේම විහාරස්ථානයේ සියලුම ගොඩනැගිලි අලුත් වැඩියා කර ගැනීමට විශාල මුදලක් වැය වන අතර, එය ලබා ගැනීමට දුප්පත් දායක පින්වතුන්ගෙන් හැකියාවක් නැත.අප විහාරස්ථානයේ මෙන්ම දහම්පාසලද සංවර්ධනය කර ගැනීම හා භූමිය අලංකාර කරගෑනීම සදහා දානපති ඔබ සැමගේ ආධාර උපකාර කිරීමට කාරුණිකව ආරාධනා කර සිටිමි. තවදුරටත් සත්‍ය තොරතුරු සොයා බලා උදව් කරන්නේනම් මැනවි . එසේ උදව් කිරීම දෙලොව යහපත පිණිස හේතුවේ .තෙරුවන් සරණයි!!!

(දුරකථන හා whatsapp අංකය :- +94 071 448 1447
විහාරස්ථානයේ ගිණුම් අංකය : 196200236762806 මහජන බැංකුව කඩුවෙල ශාඛාව

පහළ මාපිටිගම සිරි නන්දනාරාම විහාරස්ථානය බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අයත් මල්වාන...
04/03/2024

පහළ මාපිටිගම සිරි නන්දනාරාම විහාරස්ථානය

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අයත් මල්වාන පහළ මාපිටිගම සිරි නන්දනාරාම විහාරස්ථානය 1892 දී ආරම්භ කරන ලද විහාරස්ථානයකි.
එවකට මෙම විහාරස්ථානයේ විහාරාධිපතින් වහන්සේ ලෙස කටයුතු කරන ලද්දේ අතිපූජ්‍ය මාපිටිගම සුගතපාල නාහිමිපාණන් වහන්සේය. උන්වහන්සේගේ අපවත් වීමෙන් පසු විහාරාධිපති ධූරයට පත් වූයේ විද්‍යෝදය පිරිවෙනෙහි ආචාර්ය පණ්ඩිත පූජ්‍යපාද කහහේනේ චන්දානන්ද නාහිමිපාණන් වහන්සේය. උන්වහන්සේ විහාරස්ථානයේ දියුණුවට අපමණ මෙහෙයක් ඉටු කළ අතර උන්වහන්සේ 1983 වර්ෂයේ අපවත් වීමෙන් පසු, උන්වහන්සේගේ ශිෂ්‍ය දොම්පේ සමිත හිමිද, උන්වහන්සේගෙන් අනතුරුව ධර්මාචාර්ය පූජ්‍යපාද මාපිටිගම ආනන්ද නාහිමිපාණන් වහන්සේද විහාරාධිපති ධුරයට පත්ව කටයුතු කරන ලදී.
උන්වහන්සේත් ප්‍රදේශවාසී දායක පින්වතුන්ගේ උදව් උපකාර ඇතිව බෝධිප්‍රාකාරය ඉදිකිරීම ,චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොටසක වැඩ නිම කිරීමද සිදු කරන ලදී. ප්‍රදේශවාසී ජනතාවට ශාසනික හා ආගමික වශයෙන් ඉමහත් සේවයක් කළ උන්වහන්සේ 2010 වර්ෂයේ අපවත් වුහ.
ඉන්පසුව උන්වහන්සේගේ ස්වකීය ශිෂ්‍ය පාඨශාලාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද පල්ලේගම පාලිත හිමිපාණන් වහන්සේ 2010 ජුනි 11 වන දින විහාරාධිපති හිමිපාණන් ලෙස පත්වු අතර උන්වහන්සේගේ පත්වීමෙන් අනතුරුව ප්‍රදේශවාසී දායක දායිකාවන්ගේ ා උදව් උපකාර ඇතිව අඩක් වැඩ නිමකර තිබූ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කිරීමද, දහම් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ශාලාවක් ඉදිකිරීමද, ගම්භාර දේව මන්දිරයක් ඉදිකිරීමද, වාහල්කඩ සහිත ප්‍රාකාර බැම්මේ කොටසක් ඉදිකිරීමද සිදු කරන ලදී.
ඉදිරියේදී විහාරස්ථානයේ ඉතිරි ප්‍රාකාර බැම්මෙ ඉතිරි කොටස ඉදිකිරීමද, තුමංසල හන්දියේ විහාරස්ථාන ඉදිරියේ දර්ශනීය බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකිරීමට නියමිතව ඇති අතර , දහම් පාසල් දූදරුවන්ගේ සුභ සිද්ධිය උදෙසා ඩෙස් බංකු සෑදවීමටද, දහම් පාසල් දරුවන්ට පහසුකම් සැලැස්වීමටද, දහම්පාසල් දරුවන්ගේ සාරධර්ම හා අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් මල්ටිමීඩියා යන්ත්‍රයක් ලබාගැනීමටද බලාපොරොත්තුවේ.
එසේම විහාරස්ථානයේ සියලුම ගොඩනැගිලි අලුත් වැඩියා කර ගැනීමට විශාල මුදලක් වැය වන අතර, එය ලබා ගැනීමට දුප්පත් දායක පින්වතුන්ගෙන් හැකියාවක් නැත.අප විහාරස්ථානයේ මෙන්ම දහම්පාසලද සංවර්ධනය කර ගැනීම හා භූමිය අලංකාර කරගෑනීම සදහා දානපති ඔබ සැමගේ ආධාර උපකාර කිරීමට කාරුණිකව ආරාධනා කර සිටිමි. තවදුරටත් සත්‍ය තොරතුරු සොයා බලා උදව් කරන්නේනම් මැනවි . එසේ උදව් කිරීම දෙලොව යහපත පිණිස හේතුවේ .තෙරුවන් සරණයි!!!

(දුරකථන හා whatsapp අංකය :- +94 071 448 1447 විහාරාධිපති හිමි)

පිංවත්,මහත්මාණෙනි,මහත්මියනි, බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ,දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මල්වාන,පහල මාපිට...
14/10/2023

පිංවත්,මහත්මාණෙනි,මහත්මියනි,

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ,දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මල්වාන,පහල මාපිටිගම සිරි නන්දනාරාම විහාරස්ථානය වසර 125ක් පමණ පැරණි සිද්ධස්ථානයකි.

මෙම විහාරස්ථානයට විශාල අඩුපාඩුවක්ව පවතින වාහල්කඩ සහිත ප්‍රාකාර බැම්ම ඉදිකර ගැනීම සදහා රුපියල් ලක්ෂ 25ක පමණ මුදලක් වැය වෙතැයි ගණන් බලා තිබේ.
එපමණ මුදලක් අප දායක පින්වතුන් ගෙන් ලබා ගනීමට අපහසු නිසා සත්‍ය තොරතුරු සොයා ඔබට පුලුවන් ආධාර මුදලක් පහත ගිණුමට ලබා දෙන මෙන් කාරුණිකව දන්වාසිටිමි.

ඔබ කරන ආධාර උපකාර හේතු කොටගෙන මෙලොව දියුණුව හා නිවන් පිණිසම පවතීවා.

මේ වගට,
විහාරාධිපති,
පූජ්‍ය පල්ලේගම පාලිත හිමි.

සැලකිය යුතුයි,
විහාරස්ථානයට සම්බන්ධ ජායාරූප සියල්ල පහත දැක්වේ.

සම්බන්ධ විය හැකි ආකාර
Whatsapp 0714481447
0112571870
ගිණුම් අංකය - මහජන බැංකුව කඩුවෙල
196200236762806

10/10/2023

Address

Siri Nandanaramaya Pahalamapitigama
Malwana
11670

Telephone

+94714481447

Website

Alerts

Be the first to know and let us send you an email when Siri Nandanaramaya Pahalamapitigama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share