Daham Suwada Foundation - දහම් සුවඳ පදනම

Daham Suwada Foundation - දහම් සුවඳ පදනම we have organized to help others. we are committed to the welfare of them.

ජීවිතේ වස්සානය!
සොඳුරු සිහිලැල් පොදවැස්ස යට
ගෙවෙන සමනල් ජීවිතේ
සතුට සැනසුම තුරුල් කරගෙන
ජය කණුව අරමුණ ම කරගෙන
මග බැස්ස පුහුදුන් මිනිසුනේ!
සැම දිනුවත් පසු පසින් එන
පරාජය ඔබ දවාලනු ඇත
ජීවිතේ ඔබ ලබන ලොකුම ජය
අවබෝධ කිරීම ම යි ජීවිතය!

Address

Malabe
15116

Alerts

Be the first to know and let us send you an email when Daham Suwada Foundation - දහම් සුවඳ පදනම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Daham Suwada Foundation - දහම් සුවඳ පදනම:

Shortcuts

Share