Watakeiya - වැටකෙයියා

Watakeiya - වැටකෙයියා අනන්ත වූ රාහු අපලින් පීඩා විඳින්නන් සුවපත් කිරීම පිණිසයි.

19/08/2026

🌑 රාහු අපලයෙන් පීඩා විඳිනවාද? 🙏

ජ්‍යෝතිෂ විශ්වාස අනුව රාහුගේ අහිතකර බලපෑම් සමනය කර ගැනීමට සාම්ප්‍රදායිකව සිදුකරන පින්කම් හා ආගමික වතාවත් කිහිපයක් තිබෙනවා.

🕉️ රාහු ශාන්ති පූජා
🙏 බෝධි පූජා සහ පින්කම්
🪔 දේව පූජා හා ආගමික වතාවත්
📿 රාහු මන්ත්‍ර ජප කිරීම
🐦 සතුන්ට ආහාර ලබාදීම
❤️ අසරණ අයට උපකාර කිරීම හා දානමාන පැවැත්වීම.

බෝධිපූජා පවත්වද්දී වැටකෙයියා මලක් පුජා කිරිමද රාහු අපල දුරු වන බවද, වැටකෙයිය පැළයකට දිනපතා වතුර දැමිමද රාහු අපල සදහා යොගය්‍ය වේ.

✨ ඔබගේ කේන්දරයට අනුව සුදුසු ආගමික වතාවත් තෝරා ගැනීම වඩාත් සුදුසුය

මෙය ජ්‍යෝතිෂ හා ආගමික විශ්වාස මත පදනම් වූ කරුණු වේ.

අදම අමතන්න 077 126 1606
18/08/2026

අදම අමතන්න 077 126 1606

18/08/2026

රාහු අපල දුරු කරගෙන, නිවසට වාසනාව උදාකරගන්න! ✨🌿

රාහු අපල සඳහා වටකැයියා පැලයකට වතුර දමා රැකබලා ගැනීම ඉතා ගුණදායක බව ඔබ දන්නවාද?

ඔබේ නිවසටම ගෙන්වා ගත හැකි, අලංකාර සහ සෞඛ්‍ය සම්පන්න වටකැයියා පැල දැන් අප වෙතින් ලබාගත හැක.

✅ විශේෂත්වයන්:රාහු අපල දුරු කිරීමට ඉතා සුදුසුයි.අලංකාර පෝච්චිය සමඟම ලබා ගත හැක.නිවසටම බෙදා හැරීම (Delivery) පහසුකම ඇත.

💰 පැල සදහා මිල : රු. 2000/-
❤️ මල් සදහා මිල : රු. 1000/-

අදම ඔබේ පැලය වෙන් කරවා ගැනීමට පහත අංකයට අමතන්න හෝ WhatsApp පණිවිඩයක් එවන්න.

📞 ඇණවුම් සඳහා: 0771261606

ඔබේ නිවසේ වාසනාව උදාකරගන්න අප හා එක්වන්න

18/08/2026

Address

Bandaranayake Kumarathinga Street
Malabe

Telephone

+94771261606

Website

Alerts

Be the first to know and let us send you an email when Watakeiya - වැටකෙයියා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Watakeiya - වැටකෙයියා:

Shortcuts

Share