19/05/2026
නමෝ බුද්ධාය !
ශ්‍රී ඝටීකාර සෑ රජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා !
ශ්‍රී ආනන්ද සෑ රජාණන් වහන්සේගේ සතරැස් කොටුවෙහි තැන්පත් කිරීමට නියමිත උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා දැක බලා වන්දනා කරගැනීම උදෙසා සංවිධානය කරනු ලබන "ශ්‍රී ශාක්‍ය මුනි සර්වඥ ධාතු වන්දනාව" මැයි මස 24 දින සිට මැයි මස 29 දින දක්වා ශ්‍රී අංගුලිමාල සෑ විහාර භූමියේදී පැවැත්වීමට සූදානම් කොට ඇත.
එහිදී මැයි 25 දින ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා උදෙසා සහ ශ්‍රී අංගුලිමාල සෑයට, උතුම් බෝධීන් වහන්සේට සිදු කරනු ලබන මල් සැරසිලි, බුද්ධ පූජාවන් සහ හේවිසි පූජාව සඳහා දායකත්වය ලබා දිය හැක.
"ශ්‍රී ශාක්‍ය මුනි සර්වඥ ධාතු වන්දනාව" වෙත ලබාදෙන්නා වූ පරිත්‍යාගයන් සඳහා පහත පෝරමය භාවිතා කරන්න...
https://forms.gle/SUhpFpbaoLEQoeWt5
ගිණුමේ නම : ශ්‍රී ඝටීකාර චෛත්‍යය අරමුදල
ගිණුම් අංකය : 103961006192
බැංකුව : සම්පත් බැංකුව
ශාඛාව : මාළඹේ
සියලු විමසීම් : 071 295 5559
(මුදල් බැරකිරීමෙන් ලැබෙන රිසිට්පත මෙම අංකයට වට්ස්ඇප් කිරීමට කාරුණික වන්න)