Apostolic Church Makandura

Apostolic Church Makandura Apostolic Church Makandura was founded in December 1990, with a vision to serve the community and spread the gospel of Jesus Christ.

21/07/2026

විශ්වයේ මැවුම්කරුවානනී
ඔබටයි මේ ස්තුති ගී
පසසා ගයම් ඔබේ නාමය
වඳිනෙම් ඔබ තුම බැතිනී ✨❤️🎶



04/06/2026

The journey of the Makandura Apostolic Church🎉🕊️

35 Years of Faith, Family, and Community! ✨

From our very first service to where we stand today, God has been so faithful. We’ve grown, we’ve laughed, we’ve leaned on each other, and we’ve watched generations grow up in this church.
Take a trip down memory lane with us in this special video highlighting our 35-year journey. Thank you to everyone who has been a part of our story. Here’s to many more years of loving God and serving our community! ❤️⛪

ඇදහිල්ලේ, ආදරයේ සහ සහෝදරත්වයේ වසර 35 ක්! ✨

අපේ පළමු දේවමෙහෙයේ සිට අද දක්වා දෙවියන්වහන්සේ අප කෙරෙහි කෙතරම් විශ්වාසවන්තව සිටියාද! අප එකට වර්ධනය වූවා , සිනාසුණා, වගේම එකිනෙකාට ශක්තියක් වෙමින් පරම්පරා ගණනාවක් මාකඳුර සභාව තුළ හැදී වැඩෙනවා දුටුවා.
අපේ වසර 35 ක මතකයන් පිරි මේ ආදරණීය ගමන පිළිබඳව මෙම විශේෂ වීඩියෝවෙන් දැක්වේ. අපේ සභා ඉතිහාසයේ කොටස්කරුවෙකු වූ ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය! ඉදිරි වසර ගණනාව තුළත් දෙවියන්වහන්සේට ප්‍රේම කරමින්, දේව සේවය කරන්නට අපට ශක්තිය ලැබේවා! ❤️⛪



















Timeless by Alex-Productions | https://onsound.eu/
Music promoted by https://www.chosic.com/free-music/all/
Creative Commons CC BY 3.0
https://creativecommons.org/licenses/by/3.0/

🎉 CELEBRATING 35 YEARS TOGETHER! 🎉🕊️Join our 35th Anniversary celebration on Facebook at 9:00 AM from Apostolic Church M...
28/05/2026

🎉 CELEBRATING 35 YEARS TOGETHER! 🎉🕊️

Join our 35th Anniversary celebration on Facebook at 9:00 AM from Apostolic Church Makandura! ⛪✨















2026.05.23 දින මාකදුර අපෝස්තලික සභාවේ කිතුණු දරුවන් කිහිපදෙනෙකුගේ භෞතිස්මය ලැබීමේ ආශිර්වාදාත්මක අවස්ථාව.🕊️
23/05/2026

2026.05.23 දින මාකදුර අපෝස්තලික සභාවේ කිතුණු දරුවන් කිහිපදෙනෙකුගේ භෞතිස්මය ලැබීමේ ආශිර්වාදාත්මක අවස්ථාව.🕊️

15/03/2026

🕊️ කපිල රෝහිත දේවගැති තුමන් විසින් පෙබරවාරි 15 වන ඉරු දින මෙහයවනු ලැබූ විශේෂ හාස්කම් දේව මෙහෙය 🕊️

🕊️ විශේෂ හාස්කම් දේව මෙහෙය 🕊️ඔබත් පැමිණ ආශිර්වාදය ලබා ගන්න.🙏
12/02/2026

🕊️ විශේෂ හාස්කම් දේව මෙහෙය 🕊️
ඔබත් පැමිණ ආශිර්වාදය ලබා ගන්න.🙏

25/01/2026

අද දින(2026.01.25) මාකදුර අප සභාවට ආශිර්වාදලත් උපකාරකරුවන් දෙපලක් ආලේප කිරීම වෙන්නප්පුව අපෝස්ථලික දේවස්ථානයේදි අපෝස්ථළුවරුන් ගේ අත් තැබීමෙන් ආලේප කොට පත්කල දෙවිදුන්ට මහිමය වේවා......🕊️

New year. New beginnings. New chances to grow, heal, and shine. 🌟May 2026 be kind, joyful, and full of beautiful moments...
01/01/2026

New year. New beginnings. New chances to grow, heal, and shine. 🌟

May 2026 be kind, joyful, and full of beautiful moments for all of us. Happy New Year! 🎊

Apostolic Church Makandura 2026 🎉

Merry Christmas 🎅🎄
25/12/2025

Merry Christmas 🎅🎄

Address

Gonawila
Makandura
60170

Website

Alerts

Be the first to know and let us send you an email when Apostolic Church Makandura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share