St.Michael the Archangel Church-Nalawalana

St.Michael the Archangel Church-Nalawalana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from St.Michael the Archangel Church-Nalawalana, Catholic Church, badalgama Road, nalawalana, gonawila, Makandura.

☦️ශුද්ධවූ සතියේ දේව මෙහෙයන් ☦️ ⛪  ්‍රහස්පතින්දා ⛪සවස 5ට දිව්‍ය පූජාව නාලවලාන දේවස්තානයේදී පැවැත්වේ.(එදින සවස 7 සිට ශුද්ධ...
31/03/2021

☦️ශුද්ධවූ සතියේ දේව මෙහෙයන් ☦️

⛪ ්‍රහස්පතින්දා ⛪
සවස 5ට දිව්‍ය පූජාව නාලවලාන දේවස්තානයේදී පැවැත්වේ.
(එදින සවස 7 සිට ශුද්ධවූ පැයයන් පැවැත්වේ.)

---------------------------------------------------------

⛪ ිකුරාදා ⛪

** #එළිමහන්_පාදනමස්කාරය **
උදෑසන 8.ට

හා

** #දුක්ප්‍රාප්ති_මෙහෙය **
සවස 3.30ට නාලවලාන දේවස්තානයේදී පැවැත්වේ

--------------------------------------------------------

⛪ #ආලේලුයියා_සෙනසුරාදා ⛪

** සවස 7ට නාලවලාන දේවස්තානයේදීත්

** ඉරිදා උදෑසන 8ට හෙන්ඩියගල දේවස්තානයේදීත් දිව්‍ය පූජාවන් පැවැත්වේ.

නාලවලාන දේවස්තානයේ සිට නාලවලාන විහාරස්ථානය වෙත බෝධීන්  වහන්සේලා වැඩම කරවීම.2019-06-16පොසොන් පොහෝ දින
31/07/2019

නාලවලාන දේවස්තානයේ සිට
නාලවලාන විහාරස්ථානය වෙත බෝධීන් වහන්සේලා වැඩම කරවීම.

2019-06-16
පොසොන් පොහෝ දින

සතුටුදායක වගේම දුක්බර දවසක් 😢 ස්තූතියි ගරු රසිකා කන්‍යා සොයුරියනි , අප නාලවලාන  මීසම වෙනුවෙන් අවුරුදු  2ක් වැනි කෙටි කලක...
06/01/2019

සතුටුදායක වගේම දුක්බර දවසක් 😢

ස්තූතියි ගරු රසිකා කන්‍යා සොයුරියනි , අප නාලවලාන මීසම වෙනුවෙන් අවුරුදු 2ක් වැනි කෙටි කලකදී කල කියා නිමකල නොහැකි අනගි සේවයට.

දේවාශිර්වාදය මැද ඔබේ සියලු ආත්මීක හා සමාජ ක්‍රියා සාර්තකව සිදුකරමින් ස්වර්ගය ප්‍රීතියට පමුනුවන්න නිබද ශක්තිය ඔබට ලැබේවා.

ජේසු පිහිටයි 🙏 😊

ඔබගේ දිනපතා පවුල් යැදුම් වලදී, උච්චාරණය කිරීම සදහා මෙම අභිරහස් download කර තබාගන්න.
23/02/2018

ඔබගේ දිනපතා පවුල් යැදුම් වලදී, උච්චාරණය කිරීම සදහා මෙම අභිරහස් download කර තබාගන්න.

2007 වර්ශයේ ප්‍රතිසංස්කරණය කෙරෙමින් පවතින දේවස්තාන දිව්‍ය සත්ප්‍රසාද කුටිය.
20/11/2017

2007 වර්ශයේ ප්‍රතිසංස්කරණය කෙරෙමින් පවතින දේවස්තාන දිව්‍ය සත්ප්‍රසාද කුටිය.

ඔබේ ආරක්ෂාව හා දැනගැනීම පිණිසයි
24/03/2017

ඔබේ ආරක්ෂාව හා දැනගැනීම පිණිසයි

23/03/2017
26/01/2017

I love my church
You ?

සුබ උපන්දිනයක් ආදර දේව අම්මේ!අද දින මරිය තුමීගෙ උපන් මංගල්‍යය වෙනුවෙන් පැවති දිව්‍ය පූජාවෙන් අනතුරුව, දේවස්ථාන මරිය හමුද...
09/09/2016

සුබ උපන්දිනයක් ආදර දේව අම්මේ!

අද දින මරිය තුමීගෙ උපන් මංගල්‍යය වෙනුවෙන් පැවති දිව්‍ය පූජාවෙන් අනතුරුව,
දේවස්ථාන මරිය හමුදාව විසින් සූදානම් කල පුංචි උපන්දින සාදය

Address

Badalgama Road, Nalawalana, Gonawila
Makandura
60170

Telephone

0094312299732

Website

Alerts

Be the first to know and let us send you an email when St.Michael the Archangel Church-Nalawalana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share