Nithulla Wana Senasuna

Nithulla Wana Senasuna නිර්වාණය කරා.... Nithulla wana senasuna YouTube channel
https://m.youtube.com/channel/UCmexN7MX8caLyk295Oy-ssw

උතුම් භාවනා වැඩසටහන.සාදු සිතින් අනුමෝදන වෙත්වා!!!!🙏🙏🙏🙏🙏🙏🙏
17/01/2026

උතුම් භාවනා වැඩසටහන.සාදු සිතින් අනුමෝදන වෙත්වා!!!!🙏🙏🙏🙏🙏🙏🙏

17/01/2026

විදේශික පින්වතුන් උදෙසා සිදු කළ උතුම් භාවනා වැඩසටහන….🙏🙏🙏🙏🙏🙏🙏

20/12/2025

නිතුල්ල වන සෙනසුනේ දී ජර්මනියේ සැදැහැති පිරිස වෙනුවෙන් සිදු කරන විශේෂ භාවනා වැඩසටහන…

නිතුල්ල වන සෙනසුනේ දී ජර්මනියේ සැදැහැති පිරිස වෙනුවෙන් සිදු කරන විශේෂ භාවනා වැඩසටහන…
20/12/2025

නිතුල්ල වන සෙනසුනේ දී ජර්මනියේ සැදැහැති පිරිස වෙනුවෙන් සිදු කරන විශේෂ භාවනා වැඩසටහන…

20/12/2025

මීට වසර 18 කට පමණ පෙර
නිතුල්ල වන සෙනසුන නම් වූ මේ පුණ්‍ය භූමියේ වැඩ වාසය කරන මහා සගරුවන උදෙසා
සැදැහැවතුන් හට පින් රැස් කරනු පිණිස,
විහාර ආරාම කුටි සෙනසුන් ඉදිකිරීම පිණිසම ඔවුන් සතු ඉඩමේ අයිතිය අත හැර ගෞතම බුදු සසුන වෙත පූජා කරමින් අපමණ පුණ්‍ය ධර්මයන් රැස් කරගනු ලැබූ ,
S. M. D. හේරත් බණ්ඩා පියාණන්,
S. M . D . පුංචි බණඩා පියාණන්,
S. M . D. බණ්ඩාර මැණිකා මෑණියන් යන
අයගේ දු දරුවන් විසින් ගෞතම බුදු සසුන උදෙසා නීත්‍යනුකූල වශයෙන් පූජා කරන ලදි.....

මීට වසර 18 කට පමණ පෙරනිතුල්ල වන සෙනසුන නම් වූ මේ පුණ්‍ය භූමියේ වැඩ වාසය කරන මහා සගරුවන උදෙසා සැදැහැවතුන් හට පින් රැස් කර...
20/12/2025

මීට වසර 18 කට පමණ පෙර
නිතුල්ල වන සෙනසුන නම් වූ මේ පුණ්‍ය භූමියේ වැඩ වාසය කරන මහා සගරුවන උදෙසා
සැදැහැවතුන් හට පින් රැස් කරනු පිණිස,
විහාර ආරාම කුටි සෙනසුන් ඉදිකිරීම පිණිසම ඔවුන් සතු ඉඩමේ අයිතිය අත හැර ගෞතම බුදු සසුන වෙත පූජා කරමින් අපමණ පුණ්‍ය ධර්මයන් රැස් කරගනු ලැබූ ,
S. M. D. හේරත් බණ්ඩා පියාණන්,
S. M . D . පුංචි බණඩා පියාණන්,
S. M . D. බණ්ඩාර මැණිකා මෑණියන් යන
අයගේ දු දරුවන් විසින් ගෞතම බුදු සසුන උදෙසා නීත්‍යනුකූල වශයෙන් පූජා කරන ලදි.....

14/11/2025

Address

Maho

Alerts

Be the first to know and let us send you an email when Nithulla Wana Senasuna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Nithulla Wana Senasuna:

Share