Mahiyangana Raja Maha Viharaya

Directions Website

Mahiyangana Raja Maha Viharaya Mahiyangana Raja Maha Viharaya (Sinhala: මහියංගන රජ මහා විහාරය) is a historic Buddhist temple located in Mahiyanganaya, Sri Lanka.
(36)

මහියංගන රජමහා විහාරය 🇱🇰
බුදුරජාණන් වහන්සේ පළමු වරට ලංකාවට වැඩම කල පූජනීය ස්ථානය මහියංගන රජමහා විහාරයයි.

මහියංගන රජමහා විහාරයේ සියලු ආගමික වැඩසටහන්, වැදගත් පණිවිඩ, පූජා කටයුතු සහ විශේෂ වැඩසටහන් මෙම Facebook පිටුව ඔස්සේ ඔබට නැරබිය හැක. It is believed to be the site of Gautama Buddha's first visit to the country, and is one of the Solosmasthana, the 16 sacred religious locations in Sri Lanka. Currently this temple has been declared as one of archaeological site in Sri Lanka.

ඓතිහාසික මහියංගණ රාජ මහා විහාරය සහ ශ්‍රී සුමන සමන් මහා දේවාලයේඅවසන් රන්දෝලි පෙරහැර 2026 .... 🙏🐘✨ #මහියංගණය  #රන්දෝලිපෙරහ...
29/09/2026

ඓතිහාසික මහියංගණ රාජ මහා විහාරය සහ ශ්‍රී සුමන සමන් මහා දේවාලයේ
අවසන් රන්දෝලි පෙරහැර 2026 .... 🙏🐘✨

#මහියංගණය #රන්දෝලිපෙරහැර #ඇසළපෙරහැර #මියුගුණ

27/09/2026

ඓතිහාසික මහියංගන රාජමහා විහාරයේ ඇසළ පෙරහැර මංගල්‍යය 2026

27/09/2026

🔴 ඓතිහාසික මහියංගන රාජ මහා විහාරය හා ශ්‍රී සුමන සමන් දේවාලය එක්ව පවත්වනු ලැබූ 2026 ඇසළ මහා පෙරහැර මංගල්‍යය සාර්ථකව අවසන් කිරීම සඳහා සහයෝගය ලබාදුන් සියලු දෙනා වෙත සිය කෘතවේදී ස්තුතිය පළ කරමින්, මහියංගන ප්‍රාදේශීය ලේකම් ඩබ්. විමන්ස සෙනෙවිරත්න මහතා විසින් සිදු කෙරෙන විශේෂ ස්තුති පණිවිඩය.

26/09/2026

🔴 Live | මහියංගන පුරාණ රජමහා විහාරයේ
බිනර මහා පෙරහර මංගල්‍යය☸️

26/09/2026

🔴LIVE | පින්බර බිනර පුන් පෝහෝ දින සතිමත්ව නිවෙමු

ඓතිහාසික මහියංගන රාජ මහා විහාරයේ හා ශ්‍රී සුමන සමන් දේවාලයේ අවසන් රන්දෝලි පෙරහර මංගල්‍යය අද දිනයේ (26) රාත්‍රී 7.48 ට යෙ...
26/09/2026

ඓතිහාසික මහියංගන රාජ මහා විහාරයේ හා ශ්‍රී සුමන සමන් දේවාලයේ අවසන් රන්දෝලි පෙරහර මංගල්‍යය අද දිනයේ (26) රාත්‍රී 7.48 ට යෙදෙන සුභ මොහොතින් ගමන් ආරම්භ කරනු ලැබේ.

26/09/2026

🔴LIVE | පින්බර බිනර පුන් පෝහෝ දින සවස සම්බුද්ධ පූජාව

26/09/2026

🔴 මියුගුණපුර ඇසළ පෙරහැර මංගල්‍යය 2026 අවසන් මහා රන්දෝලි පෙරහර...

26/09/2026

🔴LIVE | පින්බර බිනර පුන් පෝහෝ දින තුරුණු සිත

Address

Mahiyangana Raja Maha Vihara, Bibile Road, Mahiyanganaya
Mahiyangana
90700

Alerts

Be the first to know and let us send you an email when Mahiyangana Raja Maha Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share