Sisila Thovil Stores

Sisila Thovil Stores All kinds of Thovil and Puja items

05/05/2023
01/01/2023

සියලු දෙනාගේ සියලුම යහපත් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා.......🙏🙏🙏🙏🙏🙏

     #සිසිලතොවිල්ස්ටෝර්ස්  #පූජාභාණ්ඩ  #තොවිල්  #ශාන්තිකර්ම  #තොවිල්බඩු      #සුභඅලුත්අවුරුද්දක් වෙවා #2023
01/01/2023

#සිසිලතොවිල්ස්ටෝර්ස් #පූජාභාණ්ඩ #තොවිල් #ශාන්තිකර්ම #තොවිල්බඩු #සුභඅලුත්අවුරුද්දක් වෙවා
#2023

හොඩපර ගෙඩිහිසකෙස් වල ගැටලු දුරු කරයි. නිරෝගී කෙස් කළඹක් ලබා ගැනීමට බොහෝ කාන්තාවන් දක්වනුයේ දැඩි කැමැත්තකි. එනමුත් බොහෝ ක...
28/09/2022

හොඩපර ගෙඩි

හිසකෙස් වල ගැටලු දුරු කරයි.

නිරෝගී කෙස් කළඹක් ලබා ගැනීමට බොහෝ කාන්තාවන් දක්වනුයේ දැඩි කැමැත්තකි. එනමුත් බොහෝ කාන්තාවන් හිසකෙස් සම්බන්ධ ගැටලු වලින් දැඩි ලෙස පීඩාවට ලක් වේ. විශේෂයෙන් උකුණන් සිටීම, හිස්සොරි ඇති වීම, අකලට හිසකෙස් පැසීම හා වැටීම, හිස් කබල මතු පිට දැඩිලෙස වියලී ම, හිසේ කැක්කුම වැනි හිසකෙස් ආශිත ගැටලු වලින් බොහෝ කාන්තාවන් පීඩාවට ලක්වෙයි. මෙම තත්වය සමනය කර ගැනීම සඳහා හොඬපර ගෙඩිවල මද දෙහි ඇඹුල් සමග මිශ්‍රකර එම මිශ්‍රණය හිසෙහි ආලේප කිරීමෙන් එම රෝග වලට ඉක්මන් සුවයක් ලබාගත හැකිය. මීට අමතරව ස්වාභාවික ජෙල් ආලේපනයක් ලෙස ද හොඬ පර මද භාවිත කළ හැකිය.

සන්ධි රෝග සුව කරයි.

විශේෂයෙන් සන්ධි රෝගවලදී සන්ධි ගෙවීයාම, සන්ධි වල වාතය ඇතිවීම, යන තත්වයන් සුලබ සන්ධි රෝග වේ. මේ සඳහා හොඬ පර ගෙඩි බීජ ද සමග හොඳින් කොටා ඊට තල තෙල්, එළඟිතෙල් හා මී පැණි මිශ්‍ර කර සකස් කරගන්නා ආලේපනය සන්ධිවල ගැල්වීමෙන් ඉහත දක්වා ඇති සන්ධි රෝග තත්වයන් වලට ඉක්මන් සුවයක් ලබා ලබා ගත හැකිය.

වා පිත් කිපීම සමනය කරයි.

මේ සඳහා හුඹස් මැටි කබලේ බැඳ කුඩු කර හොඳින් හලා ඊට හොඩපර මද එක් කර භාවිතා කිරීමෙන් වාතය හා පිත කිපීම නිසා ඇතිවන දෝෂ සමනය කරගත හැකිය.

හෘද නාල අවරෝධනය වීම වළකාලයි.

හෘද නාල අවරෝධනය වීමේදී භාවිත කළ හැකි ඔසුවක් ලෙසද හොඩ පර භාවිතා කළ හැකිය. මේ සඳහා තල තෙල්, මී පැණි හා හොඬ පර මද හොඳින් මිශ්‍රකර බාහිර ආලේපනයක් වශයෙන් පපුවේ ආලේප කිරීම වඩාත් ගුණදායක වේ.

සන්ධි භග්න වීම සුව කරයි.

සන්ධි භග්නයක් ඇතිවූ විට හොඬපර මද ගෙන හොඳින් තම්බා වියළාගත් කඳන් බිම් මල් කුඩු සහ මීපැණි ඊට මිශ්‍රකර සන්ධි භග්නය සිදු වූ ස්ථානයේ ආලේප කිරීමෙන් ඉක්මන් සුවයක් ලබා ගත හැකිය. ශරීරයේ තැලුම් සිදු වූ විට ද මෙම ඖෂධය ඉතා ගුණදායක වේ.

හොඬපර පොතු ඉතා කුඩා වන්නට ලියා මලවා ආහාරයට එක්කර ගැනීමෙන් අර්ශස්, පෝෂණ ඌනතා, රුධිර දෝෂ, ප්‍රතිශක්තිකරණ දුර්වලතා ආදී රෝග තත්ත්වයන් සඳහා ඉක්මන් සුවයක් ලබා ගත හැකි ය. ඉහත රෝගාබාධ වලට අමතරව පහත රෝග සඳහා ද මෙම හොඩපර ඔසුව යෝග්‍ය වේ.

උණ හා කැස්ස සුව කරයි.

ස්වාස නාලිකා අවහිර වීම වළකාලයි.

හෘද රෝග සඳහා යෝග්‍ය වේ.

බඩේ අමාරු සුව කරයි.

ඔළුවෙ කැක්කුම සුව කරයි.

පෝෂණ ඌනතා දුරුකරයි.

සන්ධි රෝග සඳහා යෝග්‍ය වේ.

ඉදිමුම් වේදනාවන් සමනය කරයි.

අස්ථි කැඩීයාම වලකාලයි.

ගෙඩි සුව කරයි.

ගල් තැලුම් සුව කරයි

මීට අමතරව මෙම හොඩපර ගෙඩි තොවිල් හා ශාන්තිකර්ම සඳහාද භාවිතා කරයි.

මෙම ඖෂධීය ගුණයෙන් යුතු හොඩපර ගෙඩි දැන් අප ආයතනයෙන් සහනදායි මිලකට මිලදී ගත හැක.

සියලුම තොවිල් හා ශාන්තිකර්ම සඳහා අවශ්‍ය භාණ්ඩ අඩුම මිලට ඉහළම ගුණාත්මක බවකින් හා විශ්වාසයෙන් යුතුව ලබා ගැනීමට ඔබ පැමිණිය යුතු එකම තැන.
සිසිල තොවිල් ස්ටෝර්ස්
72 හයිලෙවල් පාර මහරගම.
අමතන්න - 0713 250 550
ඔබගේ අවශ්‍යතාවය මත නිවසට හා ආයතනයට ඩිලිවරි පහසුකම් ලබා දිය හැක.

#සිසිලතොවිල්ස්ටෝර්ස් #පූජාභාණ්ඩ #තොවිල් #ශාන්තිකර්ම #තොවිල්බඩු #හොඩපර

සියලුම තොවිල් හා ශාන්තිකර්ම සඳහා අවශ්‍ය භාණ්ඩ අඩුම මිලට ඉහළම ගුණාත්මක බවකින් හා විශ්වාසයෙන් යුතුව ලබා ගැනීමට ඔබ පැමිණිය ...
25/09/2022

සියලුම තොවිල් හා ශාන්තිකර්ම සඳහා අවශ්‍ය භාණ්ඩ අඩුම මිලට ඉහළම ගුණාත්මක බවකින් හා විශ්වාසයෙන් යුතුව ලබා ගැනීමට ඔබ පැමිණිය යුතු එකම තැන.
සිසිල තොවිල් ස්ටෝර්ස්
72 හයිලෙවල් පාර මහරගම.
අමතන්න - 0713 250 550
ඔබගේ අවශ්‍යතාවය මත නිවසට හා ආයතනයට ඩිලිවරි පහසුකම් ලබා දිය හැක.

#සිසිලතොවිල්ස්ටෝර්ස් #පූජාභාණ්ඩ #තොවිල් #ශාන්තිකර්ම #තොවිල්බඩු #දෙහිගැට #ගැටදෙහි

සියලුම තොවිල් හා ශාන්තිකර්ම සඳහා අවශ්‍ය භාණ්ඩ අඩුම මිලට ඉහළම ගුණාත්මක බවකින් හා විශ්වාසයෙන් යුතුව ලබා ගැනීමට ඔබ පැමිණිය ...
24/09/2022

සියලුම තොවිල් හා ශාන්තිකර්ම සඳහා අවශ්‍ය භාණ්ඩ අඩුම මිලට ඉහළම ගුණාත්මක බවකින් හා විශ්වාසයෙන් යුතුව ලබා ගැනීමට ඔබ පැමිණිය යුතු එකම තැන.
සිසිල තොවිල් ස්ටෝර්ස්
72 හයිලෙවල් පාර මහරගම.
අමතන්න - 0713 250 550
ඔබගේ අවශ්‍යතාවය මත නිවසට හා ආයතනයට ඩිලිවරි පහසුකම් ලබා දිය හැක.

#සිසිලතොවිල්ස්ටෝර්ස් #පූජාභාණ්ඩ #තොවිල් #ශාන්තිකර්ම #තොවිල්බඩු

මහරගම ශ්‍රී විපශ්‍යාරාම පුරාණ මහා විහාරස්ථානයේ ( පුවක්පිටිය පන්සල ) 46 වැනි වරටත් සිදු කරනු ලබන ඇසල මහා පෙරහර හා පිංකම් ...
23/09/2022

මහරගම ශ්‍රී විපශ්‍යාරාම පුරාණ මහා විහාරස්ථානයේ ( පුවක්පිටිය පන්සල ) 46 වැනි වරටත් සිදු කරනු ලබන ඇසල මහා පෙරහර හා පිංකම් මාලාවේ ආරම්භ සනිටුහන් කරමින් සිදු කල කප් සිටුවීමේ මංගල්‍යය මෙවරද අප ආයතනයේ අනුග්‍රහය මගින් පසුගිය 21 වන දින සිදු කරන ලදී....

#තොවිල්බඩු
#පූජාභාණ්ඩ
#කප්සිටුවීම
#සිසිලතොවිල්ස්ටෝර්ස්


තොවිල් හා ශාන්තිකර්ම සඳහා අවශ්‍ය සියලුම  පූජා භාණ්ඩ සපයන්නෝ72 හයිලෙවල් පාර මහරගම 0713 250 550 #තොවිල්  #තොවිල්බඩු
15/09/2022

තොවිල් හා ශාන්තිකර්ම සඳහා අවශ්‍ය සියලුම පූජා භාණ්ඩ සපයන්නෝ
72 හයිලෙවල් පාර මහරගම
0713 250 550
#තොවිල්
#තොවිල්බඩු

පින්බර පොසොන් පොහොය දිනයක් වේවා🙏🙏🙏🙏🙏     #පොසොන්පෝය
13/06/2022

පින්බර පොසොන් පොහොය දිනයක් වේවා🙏🙏🙏🙏🙏

#පොසොන්පෝය

Address

No/72 Highlevel Road Maharagama
Maharagama
CO 10280

Opening Hours

Monday 08:30 - 20:00
Tuesday 08:30 - 20:00
Wednesday 08:30 - 20:00
Thursday 08:30 - 20:00
Friday 08:30 - 20:00
Saturday 08:30 - 20:00
Sunday 08:30 - 20:00

Telephone

+94713250550

Website

Alerts

Be the first to know and let us send you an email when Sisila Thovil Stores posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sisila Thovil Stores:

Share