කැපවෙමු වැයවෙමු දෙවිදුන් යදිමු

කැපවෙමු වැයවෙමු දෙවිදුන් යදිමු යාච්ඤාවෙන් එකිනෙකාව ශක්තිමත් කරමු

03/05/2024
යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපගේ පාද සෝදාගත් අතර අපගේ පාප ඔහුගේ පාදවලට ඇණ ගැසුවේය.💞අපට සමාව දෙන්න ස්වාමීනි💕
15/04/2024

යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපගේ පාද සෝදාගත් අතර අපගේ පාප ඔහුගේ පාදවලට ඇණ ගැසුවේය.💞අපට සමාව දෙන්න ස්වාමීනි💕

14/04/2024

මේ ලෝකෙ කිසිම කෙනෙක්ට ආදරේ කියන දේ නැති වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා...😌❤️🙏

09/02/2024

ඔබේ සාක්කුවේ මුදල් තිබීම හොඳයි
නමුත් ඔබේ හදවතේ යේසුස් සිටීම පරිපූර්ණයි. 🙏ආමෙන්🙏

09/02/2024

😥මම මේ ගෙවන්නේ මගේ ජීවිතයේ අප්‍රියම කාලයයි,😭 මීට පෙර කුමන ප්‍රශ්න මැද ජීවිතය ගත කලත් මෙතරම් වේදනාවෙන් ජීවිතය ගෙවන කාලයක් ලගා උනේම නෑ, වේදනාවේ තරම කියා ගන්න බැරි උනත් මම මොන දේ කරත් හැමදාම ජේසු එක්ක කතා කරනවා,තනියම මෝටර් සයිකලයෙ යද්දි වේදනාව ජේසුට කියනවා,වේදනාව කොපමන ප්‍රබල උනත් ජේසුගෙ ආදරය ඊට ඉහලින් දැනෙන නිසා ඒ ආදරය හැමදේටම වඩා බලවත් නිසා තවමත් මම සාමාන්‍යය විදිහටම ජීවත් වෙනවා, සියලු ගෞරවය ජීවමාන දෙවි පියානන්ටම වේවා🙏

08/02/2024

🙏ස්වර්ගයේ සිටින අපගේ පියාණෙනි, මාගේ සියලු කරදර, වේදනාව සහ බිය දුරු කර මාගේ දරුවන්ට ආශීර්වාද කිරීමට කරුණාකර මාගේ නිවසට පැමිණෙන්න.💖

❤️❤️❤️❤️❤️
06/02/2024

❤️❤️❤️❤️❤️

❤️රිද්දන කෙනා දිහා නෙවේ ✝️ජේසු✝️ දිහා බලන්න❤
05/02/2024

❤️රිද්දන කෙනා දිහා නෙවේ ✝️ජේසු✝️ දිහා බලන්න❤

Address

Mahagama Junction
Mahagama South

Telephone

+94772867170

Website

Alerts

Be the first to know and let us send you an email when කැපවෙමු වැයවෙමු දෙවිදුන් යදිමු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to කැපවෙමු වැයවෙමු දෙවිදුන් යදිමු:

Share