28/06/2026
"මිහින්තලා රෂ්මිප්‍රභා"
බියගම පොසොන් උදානය
පාසල්, දහම් පාසල්, ප්‍රජා සංවිධාන ගයන බැති ගී සහ
ප්‍රවීන කළාකරුවන්ගේ සහබාගීත්වයෙන් වර්ණවත් වන පොසොන් බොදු බැති ගී ප්‍රසංගය ඇතුලත් මහා පහන්කූඩු ප්‍රදර්ශනය නැරඹීමට ආරාධනා..