නෙලුම්පොකුණ, සුමන කුසුමාරාම පුරාන විහාරය

  • Home
  • Sri Lanka
  • Madampe
  • නෙලුම්පොකුණ, සුමන කුසුමාරාම පුරාන විහාරය

නෙලුම්පොකුණ, සුමන කුසුමාරාම පුරාන විහාරය නෙලුම්පොකුණ පුරාණ විහාරය සබ්බ දානං ධම්ම දානං ජිනාති.

අපවත් වී වදාළ ශ්‍යාමෝපාලී මහා නිකායයේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ පුත්තලම් හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ධුරය හෙබවූ ඓතිහ...
10/09/2024

අපවත් වී වදාළ ශ්‍යාමෝපාලී මහා නිකායයේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ පුත්තලම් හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ධුරය හෙබවූ ඓතිහාසික මුගුණුවටවන මංගණ රාජමහා විහාරය ඇතුළු කුඩාවැව හලාවත විහාර පරපුරේ විහාරාධීශ්වර, මුන්නස්සරම තුමුලසෝම මහා පිරුවනේ කෘත්‍යාධිකාරී සහ විශ්‍රාමික පරිවේණාධිපති අතිගෞරවාර්හ විජය කීර්ති ශ්‍රී දේවානන්ද දෙවලපොළ සංඝානන්දාභිධාන නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිවන් සුව ලැබේවා !

01/09/2024
03/08/2020

හලාවත මාදම්පේ තිනිපිටිය වැව සුද්ද කිරීම.

අවරුදු ගණනාවක සිට තිනිපිටිය වැව වල් බිහි වී තිබෙන අතර දේශපාලන පක්ෂ සහ සංවිදාන වලට මේ පිලිබදව ගම්වාසීන් විසින් දැනුවත් කලත් එම උත්සාහය අසාර්ථක විය. එම නිසා ගම්වාසීන් විසින් තම පුද්ගලික මුදල් යොදාගනිමින් හලාවත මාදම්පේ තිනිපිටිය වැව සුද්ද කිරීමට උත්සාහ කරමින් සිටිති. ඒ සදහා මුලික සංවිදාන කටයුතු කරනු ලබන්නේ මාදම්පේ තනිවෙල්ලගම පදිංචි දනුෂ්ක සිල්වා සහෝදරයා විසිනි, එම කටයුතු සම්පුර්ණ කිරීම සදහා ගමට, සොබාදහමට, ආදරය කරන ඔබ වෙත ගෞරවයෙන් ආරාධනා කරනු ලබන්නේ හැකි පමණින් අප වෙත අනුග්රහය දක්වන ලෙසයි

සියලුම පාරිසරික ආයතන සහ වාරිමාර්ග ඉංජිනේරු මෙම කටයුතු අදීක්ෂණය කරනු ලබයි.

දනුෂ්ක සිල්වා
0777 - 607899

01/04/2020

මේ අද පාන්දර - මේ මනුස්සයනම් මහ පුදුම මනුස්සයෙක්..!
අපේ ආයුෂත් ලැබේවා..! 🙏🙏

Address

නෙලුම්පොකුණ
Madampe
61230

Telephone

+94322248700

Website

Alerts

Be the first to know and let us send you an email when නෙලුම්පොකුණ, සුමන කුසුමාරාම පුරාන විහාරය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to නෙලුම්පොකුණ, සුමන කුසුමාරාම පුරාන විහාරය:

Share