Young Catholic Society, Santhanapura, Lunuwila

Young Catholic Society, Santhanapura, Lunuwila Srilanka Catholicism page

සුභ උපන්දිනයක් වේවා ජේසු අම්මේ..🤍
08/09/2026

සුභ උපන්දිනයක් වේවා ජේසු අම්මේ..🤍

අප හිටපු මීසම් සේවක වත්මන් සලාපුර පදවි ධර්මෝපදේශ සේවා අධ්‍යක්ෂ ගරු අරෝෂ් ප්‍රියංග පියතුමන්ට සුබ උපන් දිනයක් වේවායි ප්‍රා...
05/09/2026

අප හිටපු මීසම් සේවක වත්මන් සලාපුර පදවි ධර්මෝපදේශ සේවා අධ්‍යක්ෂ ගරු අරෝෂ් ප්‍රියංග පියතුමන්ට සුබ උපන් දිනයක් වේවායි ප්‍රාර්ථනා කරන්නෙමු.

සන්තානාපුර දේවස්ථාන සංඝය වෙනුවෙන් අගනා සේවයක් සිදු කළ සහ දුවා දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ශිෂ්‍යත්ව ක්‍රමයක් ආරම්භ කළ ගර...
05/09/2026

සන්තානාපුර දේවස්ථාන සංඝය වෙනුවෙන් අගනා සේවයක් සිදු කළ සහ දුවා දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ශිෂ්‍යත්ව ක්‍රමයක් ආරම්භ කළ
ගරු. තියදෝරා පැවදි සොයුරිය ස්වර්ගස්ථ වී ඇත.
එතුමියගේ ආත්මය ස්වාමින් වහන්සේ තුළ සමාදානයෙන් සැතපෙන ලද්දේවා .....!

වසර 13 ක් ස්වෙච්ජාවෙන් දෙවිදු ආදරය අප ග්‍රාමයේ දරුවන් වෙත බෙදා දුන් සුපුනි සොහොයුරියට සහ ඉෂාර සොහොයුරාට අපගේ සුබ පැතුම් ...
26/08/2026

වසර 13 ක් ස්වෙච්ජාවෙන් දෙවිදු ආදරය අප ග්‍රාමයේ දරුවන් වෙත බෙදා දුන් සුපුනි සොහොයුරියට සහ ඉෂාර සොහොයුරාට අපගේ සුබ පැතුම් .....💐

Congratulations Shehan & Shayani 💐
26/08/2026

Congratulations Shehan & Shayani 💐

අප දේවස්ථානයේ 2014 ජුබිලි මංගල දිව්‍ය යාගය පැවැත්වීමටද අප හා එක් වූ එවකට රුවන්පුර රදගුරු අති උතුම් ක්ලීටස් චන්ද්‍රසිරි හ...
26/08/2026

අප දේවස්ථානයේ 2014 ජුබිලි මංගල දිව්‍ය යාගය පැවැත්වීමටද අප හා එක් වූ එවකට රුවන්පුර රදගුරු අති උතුම් ක්ලීටස් චන්ද්‍රසිරි හිමිපාණන්ගේ ආත්මය සමිදුන් තුළ සමාදානයෙන් සැතපේවා ......!

පළමු YCS කණ්ඩායම ගරු අරෝෂ් පියතුමා සමග
26/08/2026

පළමු YCS කණ්ඩායම ගරු අරෝෂ් පියතුමා සමග

YCS Brass Band 2019
26/08/2026

YCS Brass Band 2019

YCS Western Brass Band 2018
26/08/2026

YCS Western Brass Band 2018

අපේ YCS තූර්ය වාදක කණ්ඩායම 2015 දී. පළමු නිළ ඇදුමෙන් ......
26/08/2026

අපේ YCS තූර්ය වාදක කණ්ඩායම 2015 දී. පළමු නිළ ඇදුමෙන් ......

Address

St. Anne's Church
Lunuwila
61150

Telephone

+94778786908

Website

Alerts

Be the first to know and let us send you an email when Young Catholic Society, Santhanapura, Lunuwila posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Young Catholic Society, Santhanapura, Lunuwila:

Shortcuts

Share