Voice of the Lord Community - සමිඳු හඩ සංඝය

Voice of the Lord Community - සමිඳු හඩ සංඝය The shepherd searches until what he has lost is found What do you think? Matthew 18:12-14

If a man has a hundred sheep, and one of them has gone astray, does he not leave the ninety-nine on the hills and go in search of the one that went astray? And if he finds it, truly, I say to you, he rejoices over it more than over the ninety-nine that never went astray. So it is not the will of my Father who is in heaven that one of these little ones should perish.

22/01/2026

විවිධ රෝගීන් සුවකිරීම.7යේසුස්වහන්සේ එයින් අහක්ව තමන් ගෝලයන් සමග මුහුද ළඟට ගියසේක. ගලීලයෙන් මහත් සමූහයක්ද උන්වහන්සේ අනුව ...
22/01/2026

විවිධ රෝගීන් සුවකිරීම.

7යේසුස්වහන්සේ එයින් අහක්ව තමන් ගෝලයන් සමග මුහුද ළඟට ගියසේක. ගලීලයෙන් මහත් සමූහයක්ද උන්වහන්සේ අනුව ගියෝය. 8යුදයෙන්ද යෙරුසලමෙන්ද ඉදුමයෙන්ද යොර්දාන් එගොඩින්ද තීර් සහ සීදොන් අවටින්ද මහත් සමූහයක් උන්වහන්සේ විසින් කරනලද මහත් ක්‍රියා ගැන අසා උන්වහන්සේ ළඟට ආවෝය. 9සමූහයාගෙන් උන්වහන්සේ නොතෙරපෙන පිණිස තමන්ට කුඩා ඔරුවක් සූදානම්ව තිබිය යුතුයයි උන්වහන්සේ ගෝලයන්ට කීසේක. 10මක්නිසාද උන්වහන්සේ බොහෝ දෙනෙකු සුවකළ හෙයින් රෝගවලින් පීඩිතවූ සියල්ලෝම උන්වහන්සේගේ ඇඟේ අත් තබන්ට උන්වහන්සේට තෙරපීගන ආවෝය. 11අශුද්ධාත්මයෝද උන්වහන්සේ දුටු කල උන්වහන්සේ ඉදිරියෙහි වැටී: ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝයයි මොරගසා කීවෝය. 12තමන් ප්‍රසිද්ධ නොකරන ලෙස උන්වහන්සේ බොහෝසේ ඔවුන්ට අණකළසේක.

(මාර්ක් 3 : 7-12)

21/01/2026
21/01/2026
21/01/2026
21/01/2026

උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේගේ සංඝය විසින් පවත්වනු ලබන සිංහල ප්‍රශංසා මෙහෙය 2026 ජනවාරි මස 20වන අගහරුවාදා දින, මාබෝල ශුද්ධවූ ආරෝග්‍ය දේවමාතා දේවස්ථානයේදි සවස 6.00 සිට 8.30 දක්වා පැවැත්වේ.

*_YouTube Link*
https://www.youtube.com/live/0e83cE-r7Os?si=UhV0n0LI7Fb03Zmc

අපගේ සමාජ මාධ්ය හා එක්වන්නට නම් : ඒවා Like කිර්ර්මට subscribe සහ follow කිර්ර්මට කාරුණික වන්න;
*_Facebook_* : www.facebook.com/crlsrilanka
*_Instagram_* : www.instagram.com/crlsrilanka/
*_TikTok_* : www.tiktok.com/
*_Whatsapp Channel_* : whatsapp.com/channel/0029VaANSDy7IUYOvmUXyd0R
*_Spotify_* : https://open.spotify.com/artist/2RRG1iZwCErbBqxdMzRWBC?si=dZlwDgTaQpKnWvXpzbWhZg

යාච්ඤා ඉල්ලීම් සහ ඔබගේ අත්දැකීම් අප සමග බෙදාගන්න
*_Call/WhatsApp_* : +94 70 572 2220

එන්න ඔබත් අප හා එක්ව තුති පුදන්න.

18/01/2026
15 උන් වහන්සේ ඔවුන් අමතා, ''ලොව පුරා ගොස් සකල සත්ත්වයා හට සුබ අස්න දේශනා කරන්න;  16 අදහා බව්තීස්ම-ස්නාපනය ලබන තැනැත්තේ ග...
18/01/2026

15 උන් වහන්සේ ඔවුන් අමතා, ''ලොව පුරා ගොස් සකල සත්ත්වයා හට සුබ අස්න දේශනා කරන්න;
16 අදහා බව්තීස්ම-ස්නාපනය ලබන තැනැත්තේ ගැළවීම ලබන්නේ ය; එහෙත්, අදහා නොගත් තැනැත්තේ වරදකරු යයි තීන්දුව ලබන්නේ ය.
17 අදහන්නන් ඇසුරු කොටගත් හාස්කම් මේ ය: ඔව්හු මාගේ නාමයෙන් දුෂ්ටාත්ම දුරු කරති; අමුතු භාෂාවලින් කතා කරති;
18 සර්පයන් අතින් අල්ලාගනිති; යම් මාරක විසක් බීවත් ඉන් කිසි අනතුරකට පත් නොවෙති; රෝගීන් පිට අත් තැබූ විට, ඔව්හු සුවය ලබති''යි වදාළ සේක.
19 මෙසේ ජේසුස් ස්වාමීන් වහන්සේ ඔවුන්ට කතා කළ පසු, ස්වර්ගයට ඔසවාගනු ලැබ, දෙවියන් වහන්සේගේ දකුණු පස අසුන් ගත් සේක.
20 ඔව්හු නික්ම ගොස් සෑම තැන ම දේශනා කළහ. සමිඳාණන් වහන්සේ ද ඔවුන් සමඟ ක්‍රියා කරමින්, ඔවුන් අතර සිදු කළ හාස්කම් මඟින් ඒ දේශනය සහතික කර වදාළ සේක.
ඔව්හු මෙකී අවවාදානුශාසනා පේදුරුට ද ඔහුගේ සහචරයන්ට ද සැකෙවින් පැවසූ හ. ඉක්බිති ජේසුස් වහන්සේ ම සදාතන ගැළවීම පිළිබඳ සුවිශුද්ධ, අජරාමර පණිවුඩය ඔවුන් ලවා පෙරදිග සිට අපරදිග දක්වා යවා වදාළ සේක. ආමෙන්‍.d

ශු. මාක් 16 : 15--20

17/01/2026

මා බලවත් කරනා සමිදාණන් තුල
සියල්ල කල හැකි වේ....

17/01/2026

Address

Ss. Peter And Paul's Church/Lunawa
Lunawa

Website

Alerts

Be the first to know and let us send you an email when Voice of the Lord Community - සමිඳු හඩ සංඝය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share