Sri Maliyadewa Piriven Maha Viharaya Lenadora

Sri Maliyadewa Piriven Maha Viharaya Lenadora Ancient Buddist Temple

ඔබත් පැමිණෙන්න.. 🙏🙏🙏
21/01/2022

ඔබත් පැමිණෙන්න.. 🙏🙏🙏

මලියදෙව් සෑ රජාණන් සුන්දරත්වයෙන් ලෙනදොර ගම් පියසට දිස්වන විට... 🙏🙏🙏🙏🙏
09/11/2021

මලියදෙව් සෑ රජාණන් සුන්දරත්වයෙන් ලෙනදොර ගම් පියසට දිස්වන විට... 🙏🙏🙏🙏🙏

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
20/09/2021

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

වස්සාන කාලයේ මලියදෙව් පින්බිමේ ආශිර්වාදාත්මක බෝධි පූජා සෑම සෙනසුරාදා දිනකම සවස 6 සිට බෝධීන් වහන්සේ අභියස..පින් කැමති සැම...
24/08/2021

වස්සාන කාලයේ මලියදෙව් පින්බිමේ ආශිර්වාදාත්මක බෝධි පූජා සෑම සෙනසුරාදා දිනකම සවස 6 සිට බෝධීන් වහන්සේ අභියස..
පින් කැමති සැම පින්බිමට එන්න, තෙරුවන් සරණයි...
මෙහෙයවීම - විහාරාධිපති නායක ස්වාමීන්වහන්සේ.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

සෙත් කවි සුගායනය 2
24/08/2021

සෙත් කවි සුගායනය 2

සෙත් කවි සුගායනය 1
24/08/2021

සෙත් කවි සුගායනය 1

මොකක්ද මේ වැසි සළු පූජාව?උතුම් වස්සානය සෑම වසරකම උදාවෙන වස් කාලය බෞද්ධ ඔබට මට ඉතාමත්ම පින්බර කාලවකවානුවක් වෙනවා. වස් කාල...
22/07/2021

මොකක්ද මේ වැසි සළු පූජාව?

උතුම් වස්සානය සෑම වසරකම උදාවෙන වස් කාලය බෞද්ධ ඔබට මට ඉතාමත්ම පින්බර කාලවකවානුවක් වෙනවා. වස් කාලයේ ආරම්භය සනිටුහන් වන්නේ ගිහි අප විසින් මහා සංඝරත්නය උදෙසා පෙර වස් සමාදන්වීමට සිදුකරනා ආරාධනාවත් සමඟින්. මෙහිදී ගිහි අප විසින් මහා සංඝරත්නයට වැසි සළුවක් පූජා කිරීම සිදුකරමින් වස් සමාදන්ව අදාල ස්ථානයේ වස් තුන් මාසය වැඩ වසන මෙන් ආරාධනා කිරීම සිරිතයි.

වස් වසන භික්ෂූන්වහන්සේලාට ජලස්නාන කරන අවස්ථාවල දී භාවිතා කිරීම සදහා වස්ත්‍රයක් පූජා කිරීම වැසි සළු පූජාව නමින් හැඳින්වේ. එය ආරම්භ වී ඇත්තේ විසාඛාවගේ ඉල්ලීමක් නිසාය.
"ඉච්ඡාමහං භන්තේ සංඝස්ස යාවජීවං වස්සික සාටිකං දාතුං"
ස්වාමිනි,මම දිවි ඇතිතාක් භික්ෂූන්ට වැසි සළු පූජා කරන්න කැමැත්තෙමි යයි විසාඛාව විසින් කරන ලද ඉල්ලීම බුදුරජාණන් වහන්සේ විසින්,
"අනුජානාමි භික්ඛවේ වස්සික සාටිකං" යයි අනුමත කළහ.
ඒ අනුව දායකයන් විසින් භික්ෂූන් වහන්සේලාට වස් ආරාධනා කරන අවස්ථාවේදි ජලස්නානය සදහා භාවිතා කළහැකි වස්ත්‍රයක්(නානකඩයක්) වැසි සළුවක් වශයෙන් පූජා කරනු ලබයි. එය පූජා කෙරෙන්නේ බුලත්වලින් සකස්කරන ලද දැහැත් ගොටුවක් සමගය. භික්ෂූන් වහන්සේලාට වස් තුන්මාසයත් චීවර මාසයත් යන මාස හතරක් සඳහා වැසි සළුව අධිට්ඨාන කළ හැකිය. එනම් "ඉමං වස්සිකසාටික චීවරං වස්සානං චතුමාසං අධිට්ඨාමි" යනුවෙනි.

ඇසළ මස පුරපසළොස්වක දින පෝය කිරීමෙන් පසුව (මෙවර නම් නිකිණි පුරපසළොස්වක දින) භික්ෂූන් වහන්සේලාට දායකයෝ වැසිසළු පූජාකර වස් ආරාධනා කරති. වස් ආරාධනා කරන අවස්ථාවේදී සoඝයා ඉදිරියට පැමිණි දායකයෙක් වැසි සළුව අතැතිව "ස්වාමීන්වහන්ස, මේ වස් කාලයේ අපගේ ආරණ්‍යයේ වස් වසන ලෙස අපි ඔබ වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරන්නෙමු. වස් කාලයේදි ඔබවහන්සේලාට චීවර, පිණ්ඩපාත, සේනාසන සහ ගිලන්පස යන සිවුපසයෙන් උපස්ථාන කරන්නෙමු. අපටත් දාන, සීල, භාවනාදි පිංකම් කරගැනීමට අනුග්‍රහ පිණිසත් මෙහි වස් වසන ලෙස සියලුදෙනා වෙනුවෙන් ආරාධනා කරන්නෙමු" යැයි කියා වැසිසළු භික්ෂූන් වහන්සේලාට පූජා කරනු ඇත.

ඉතින් ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේ මාර්ගඵල නිවන් අවබෝධය උදෙසා වීර්ය වඩන ආරණ්‍යවාසි, ඒකවිහාරිය සහ ග්‍රාමවාසි මහා සංඝරත්නය ඇසුරින් බොහෝ පින් රැස් කර ගැනීමට ඔබටද අවස්ථාව මෙලෙසින් උදා වෙනවා...

තෙරුවන් සරණයි !

21/07/2021

පින්බිමේ ආනන්ද බෝධීන් වහන්සේ රෝපණය....

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
24/06/2021

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

පින්බිමේ සර්වඥ ධාතු කරඩුන් වහන්සේ.... පින් සිතින් වන්දනා කරමු... 🙏🙏🙏🙏🙏🙏🙏
18/06/2021

පින්බිමේ සර්වඥ ධාතු කරඩුන් වහන්සේ....
පින් සිතින් වන්දනා කරමු... 🙏🙏🙏🙏🙏🙏🙏

Address

Lenadora

Alerts

Be the first to know and let us send you an email when Sri Maliyadewa Piriven Maha Viharaya Lenadora posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share