Sri Ananda Bodhi Temple

Sri Ananda Bodhi Temple "අජ්ජේව කිච්චං ආතප්පං " "අද කළ යුතු දේ අදම කළ යුතුය "

08/02/2026
01/02/2026

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් සපරගමු පලාතේ නිර්මාණය වෙමින් පවතින සදුන් මහා සෑය
ශ්‍රී ආනන්ද බෝධී විහාරය 🤍

පිං කැමති ඔබට කෙරෙන ඇරයුමයි..!
විමසිම - 074 133 0699

🙏නමෝ බුද්ධාය 🙏🙏පින්බර නවම් පොහෝ දිනයක් වේවා 🙏🪷නවම් පෝය දවසේ වැදගත්කම 🪷නවම් පෝය දවස බෞද්ධයන්ට අතිශය වැදගත් පෝය දිනයක්.🪷 ම...
01/02/2026

🙏නමෝ බුද්ධාය 🙏

🙏පින්බර නවම් පොහෝ දිනයක් වේවා 🙏

🪷නවම් පෝය දවසේ වැදගත්කම 🪷

නවම් පෝය දවස බෞද්ධයන්ට අතිශය වැදගත් පෝය දිනයක්.🪷
මේ දවස බුද්ධ චරිතයේ විශේෂ සිදුවීම් කිහිපයක් සිහිපත් කරන දවසක් ලෙස සැලකේ.🪷

🪷 නවම් පෝයට ඇති ප්‍රධාන වැදගත්කම්

1️⃣ ප්‍රථම සංඝ සභාව පැවැත්වීම
බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රථම වරට භික්ෂූන් වහන්සේලා 1250 නමක් එකට රැස් කරගෙන සංඝ සභාවක් පැවැත්වූයේ නවම් පෝය දවසේය.

2️⃣ අග්‍ර ශ්‍රාවක පත් කිරීම
සරියුත්ථ මහරහතන් වහන්සේ හා මෝගල්ලන් මහරහතන් වහන්සේ බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයන් ලෙස පත් කළේද මේ නවම් පෝය දිනයේදීය.

3️⃣ ඔවාද පාටිමෝක්ඛ දේශනය
බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූන්ට ඔවාද පාටිමෝක්ඛ දේශනය කළ දවසක් වන්නේත් නවම් පෝයයි.
👉 “සියලු පාපයෙන් වැළකී, කුසල වැඩ කර, සිත පිරිසිදු කරගන්න” යන්න මෙහි මූලික අදහසයි.

4️⃣ සිල්, භාවනා හා දාන සඳහා සුදුසු දිනයක්
බෞද්ධයන් මෙම දිනයේ සිල් රැකීම, දාන දීම, භාවනා කිරීම මඟින් ආගමික ජීවිතය ශක්තිමත් කරගනී. තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏🙏🙏🙏😊🪷 ゚viralシfypシ゚viralシ

21/01/2026

සබරගමුවේ නිර්මාණය වන තවත් සුවිශේෂී නිර්මාණයක්
සදුන් මහා සෑය

නිර්මාණය වෙමින් පවතින සදුන් මහා සෑය ධාතු ගර්භයේ පිවිසුම් දොරටුව සදහා දායකත්වය ලබා දෙන්නට කැමති පිංවත් ඔබට කෙරෙන ඇරයුමයි!...
14/01/2026

නිර්මාණය වෙමින් පවතින සදුන් මහා සෑය ධාතු ගර්භයේ පිවිසුම් දොරටුව සදහා දායකත්වය ලබා දෙන්නට කැමති පිංවත් ඔබට කෙරෙන ඇරයුමයි!..
මෙයට,
සදුන් මහා සෑය
සංවිධායක කමිටුව
වීම්සීම්:- 074-1330699

Address

Kadangoda Janapadaya, Kadangoda
Kuruwita
70500

Telephone

+94741330699

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Ananda Bodhi Temple posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sri Ananda Bodhi Temple:

Share