වේරගල රජමහ විහාරය -ගිරිබාව

වේරගල රජමහ විහාරය -ගිරිබාව Religious organisation

13/06/2022

අපේ පන්සල හදන්න කැමති තරුණයින් දායකයින් හෙට හවස 2.00ට පන්සලට එන්න .

වේරගල තරුණ සංවිධානයේ මාසිකව පැවැත් වූ රැස්වීම ...එහි දී විහාරයේ අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශේෂි තීරණය රැසක් ගැනීම සිදුවිය ....
24/03/2022

වේරගල තරුණ සංවිධානයේ මාසිකව පැවැත් වූ රැස්වීම ...එහි දී විහාරයේ අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශේෂි තීරණය රැසක් ගැනීම සිදුවිය ..

2021.09.23 වන විට පිළිමයේ තත්වය ,මේ සදහා දායක වීමට වේරගල රජමහාවිහාරධිපති මරදන්කඩවල නන්දාරාම හිමිජාතික ඉතිරි කිරීමේ බැංකු...
23/09/2021

2021.09.23 වන විට පිළිමයේ තත්වය ,මේ සදහා දායක වීමට
වේරගල රජමහාවිහාරධිපති මරදන්කඩවල නන්දාරාම හිමි

ජාතික ඉතිරි කිරීමේ බැංකුව ගල්ගමුව ශාකව
107290144070
මහ ජන බැංකුව ගල්ගමුව
084200110053179
හැටන් නැෂනල් බැංකුව ගල්ගමුව
128020001183
සෙල් පිළිම ගිණුම් අංක
හැමෝම මෙය බෙදා හැරීමට කාරුණික වන්න

අද දින වේරගල රජමහා විහාරයේ පැවැති ශ්‍රමදාන  වැඩසටහන සහා තරුණ බෞද්ධ සමිති පැවැත් විනී. මේ සදහා මගපෙන්වීම සිදු කල ලොකු හාම...
20/09/2021

අද දින වේරගල රජමහා විහාරයේ පැවැති ශ්‍රමදාන වැඩසටහන සහා තරුණ බෞද්ධ සමිති පැවැත් විනී. මේ සදහා මගපෙන්වීම සිදු කල ලොකු හාමුදුරුවන් වහන්සේ හා නිබදව අනුශාසනා සිදු කරන අපේ පොඩි හාමුදුරුවන් වහන්සේ අතුලූ සියලුම ගම් වලින් පැමිණි සියලුම තරුණයින්ට ස්තුතියි . එන්න අපි එකතු වෙමු . ගමයි ,පන්සලයි,වැවයි ,දාගැබයි සන්කල්පය අපි යතාර්ථයක් කරමු...........

25/05/2020
අද දින වේරගල රජමහා විහාරයේ පැවැති ශ්‍රමදාන  වැඩසටහන සහා තරුණ බෞද්ධ සමිති පිහිට වීමද අද දින සිදු කෙරීනී. මේ සදහා මගපෙන්වී...
25/05/2020

අද දින වේරගල රජමහා විහාරයේ පැවැති ශ්‍රමදාන වැඩසටහන සහා තරුණ බෞද්ධ සමිති පිහිට වීමද අද දින සිදු කෙරීනී. මේ සදහා මගපෙන්වීම සිදු කල ලොකු හාමුදුරුවන් වහන්සේ හා නිබදව අනුශාසනා සිදු කරන අපේ පොඩි හාමුදුරුවන් වහන්සේ අතුලූ සියලුම ගම් වලින් පැමිණි සියලුම තරුණයින්ට ස්තුතියි . එන්න අපි එකතු වෙමු . ගමයි ,පන්සලයි,වැවයි ,දාගැබයි සන්කල්පය අපි යතාර්ථයක් කරමු...........

23/05/2020

තාරුණ්‍යයට ආරාධනා ..එන්න 25 සදුදා උදේ 8.30 ගිරිබාව වේරගල රජමහා විහාරයට ..දේශපාලයෙන් තොර අලුත් වැඩක්

Address

ගිරිබාව
Kurunegala
S

Telephone

0718791174

Website

Alerts

Be the first to know and let us send you an email when වේරගල රජමහ විහාරය -ගිරිබාව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share