18/09/2024
සුබ උදෑසනක් වේවා...!
අනන්ත වූ බුදුගුණ බලයෙන්
සැමට රැකවරණය වේවා!
රෝග බිය දුරු වේවා...!
සියලු උවදුරු නැසේවා!
සියලු දුක් දුරුවේවා!
කිසිවෙකුටත් කිසිදු අන්තරායක් නොම වේවා.!!!
දීර්ඝායු වේවා...!!
ඔබට සැමදා සුව සෙත් වේවා!
නිදුක් නීරෝගී
වාසනාවන්ත සුබ දවසක් වේවා...!!!.
සෙබළ සිතුවිලි - Sebala Sithuvili බුද්ධ පුතුන් buddha puthun බුද්ධ රත්නය Buddha Rathnaya Bangladesh Army