St. Anne's Cathedral Kurunegala

St. Anne's Cathedral Kurunegala St. Anne’s Cathedral, Kurunegala is a Catholic church dedicated to St. Anne the mother of Virgin Mary

කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව්මැදුරේ නව මීසම් සහයක පූජාප්‍රසාදීන්වහන්සේ ලෙස පත් වූ ගරු නදුන් අදීශ පෙරේරා පූජාප්‍රසාදීන් වහන...
04/08/2026

කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව්මැදුරේ නව මීසම් සහයක පූජාප්‍රසාදීන්වහන්සේ ලෙස පත් වූ ගරු නදුන් අදීශ පෙරේරා පූජාප්‍රසාදීන් වහන්සේ පිළිගැනීම හා දිව්‍ය පූජා යාගය වර්ෂ 2026 ක් වූ අගෝස්තු මස 02 වන ඉරුදින මීසම් සේවක අතිගරු ආනන්ද වීරකෝන් පූජාප්‍රසාදීන් වහන්සේගේ හා මීසමේ ජනතාවගේ සහභාගීත්වයෙන් සිදුවිය.

02/08/2026
කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ 206 වන  වාර්ෂික මංගල්‍යය 2026 ජූලි මස 26 වන ඉරුදින, කුරුණෑගල පදවි එඬේරාණන් වන අති උතු...
27/07/2026

කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ 206 වන වාර්ෂික මංගල්‍යය 2026 ජූලි මස 26 වන ඉරුදින, කුරුණෑගල පදවි එඬේරාණන් වන අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා රාජගුරු ප්‍රසාදින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ අප මීසම් සේවක අතිගරු ආනන්ද වීරකෝන් පූජාප්‍රසාදින් වහන්සේ, මීසම් සහයක ගරු දමිත ශ්‍රීලාල් පූජාප්‍රාසාදින් සහ ගරු හිමිෂ්ක රොෂාන් පූජාප්‍රසාදින් වහන්සේ ඇතුළු මීසම් ජනතාවගේ සහභාගිත්වයෙන් ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

27/07/2026

St. Anne pray for us🙏🏻

කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යයේ සන්ධ්‍යා මෙහෙය 2026 ජූලි මස 25 වන දින, කුරුණෑගල පදවි එඬේරාණන් වන අත...
27/07/2026

කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යයේ සන්ධ්‍යා මෙහෙය 2026 ජූලි මස 25 වන දින, කුරුණෑගල පදවි එඬේරාණන් වන අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා රාජගුරු ප්‍රසාදින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ අප පදවියේ පූජාප්‍රසාදීන්වහන්සේලාගේද, අනෙකුත් පදවි වලින් සහ විවිධ නිකායන්හි පූජාප්‍රසාදීන් වහන්සේලා හා පැවිදි සොහොයුරු සොහොයුරියන්ගේ ද සැදැහැවත් දේව ජනතාවගේ ද සහභාගිත්වයෙන් පැවැත්විණි.

මෙහෙය අවසානයේ සාන්ත ආනා මුනිශ්වරියගේ ප්‍රාතිහාර්යාත්මක ප්‍රතිමාව රැගත් පෙරහැර මහත් හරසරින් වීදි සංචාරය කෙරිණි.

Address

St. Anne's Street
Kurunegala
60000

Alerts

Be the first to know and let us send you an email when St. Anne's Cathedral Kurunegala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to St. Anne's Cathedral Kurunegala:

Shortcuts

Share