10/04/2019
සුරකිමු ශ්‍රී ලංකා තරැණ සංවිධානය විසින් අප්‍රේල් 18 උදේ 6.30 සිට දවස පුරා සංවිධානය කරනුලබන එරබදු වසන්තය අවුරුදු උත්සවය වැල්ලවත්තේ ධර්ම ශාන්ති විහාරයේ දී පැවැත්වේ,
මේ සදහා සුරකිමු ශ්‍රී ලංකා සාමාඡිකයන් වෙත ආරාධනා කරසිටිමු.!
තරැණ සංවිධානය
සුරකිමු ශ්‍රී ලංකා