Agape Church

Agape Church Agape Generation of Eagles
Vision; One God - One Love, One Kingdom - One Law.

Vision: One God - One Love, One Kingdom - One Law
Mission Statement: http://youtu.be/fp23aNeCgrM
1st physical Church Location : https://mapsengine.google.com/map/edit?mid=zvD20RbObcu4.kkP4gWr880Qs

ජේසුගේ ප්‍රේමය අත්විඳින්න එන්න.. 2025.1.12  කුරුණෑගල අගපේ දෙව්මැදුරට....🙏🙏🙏පෙ.ව 9.00 සිට ....
11/01/2025

ජේසුගේ ප්‍රේමය අත්විඳින්න
එන්න..
2025.1.12 කුරුණෑගල
අගපේ දෙව්මැදුරට....🙏🙏🙏

පෙ.ව 9.00 සිට ....

20/02/2024

ඒ තැනන්වහන්සේ තුළ ප්‍රඥාවෙත් දැනගැන්මෙත් සියලු වස්තු නිධානකර ඇත්තේමය.
කොලොස්සි 2:3(SROV)

Good Friday Service April 15 - 9.00am@ Agape Church
15/04/2022

Good Friday Service
April 15 - 9.00am
@ Agape Church

06/05/2018

යාලුවනේ තවත් පැය කිහිපයකින් දෙවියන්වහන්සේ විසින් පිලියෙල කලාවු මහත් හාස්කම්, සුවයන්, දීමනා නිදහස් වන මොහොත පැමිනෙනවා..
සියල්ල සුදානම්,
ප්‍රදේශ රැසකින් බොහෝ පිරිසක් එක් රැස් වී ආශිර්වාද ලබන්න යන මෙම අපූරු මොහොත ගැන ස්වාමින්වහන්සේට ප්‍රසන්සා වේවා..

මෙම වැඩසටහන උදෙසා අප සැම අත්වැල් බැදගත් ඔබ සැම වෙනුවෙන් අප කන්ඩායම යාච්ඤා කරනවා.. ඔබත් සුවය නිදහස, බලය ලබන්න යනවා.. ස්තුතියි අප සමග එක්වීම ගැන..

අපට ජයදෙන අපගේ බලවන්ත වික්‍රමාන්විත දෙවියන්වහන්සේගේ පුදුම ක්‍රියා ගැන උන්වහන්සේට ගෞරව වේවා.. මහිමය වේවා..

ජේකොබ් ජෙෂුරුන්
ජේකොබ් ජෙෂුරුන් මිනිස්ට්‍රීස්

May 7
07/04/2018

May 7

ආදරණිය යාළුවේ,                                   ක්‍රිස්තුස් වහන්සේ පූජාවක් වූ දවස ලෙස සමරන දවස අදයි. එදා ක්‍රිස්තුස් වහ...
30/03/2018

ආදරණිය යාළුවේ,

ක්‍රිස්තුස් වහන්සේ පූජාවක් වූ දවස ලෙස සමරන දවස අදයි. එදා ක්‍රිස්තුස් වහන්සේ ලැජ්ජාවට පත් වුනා, උන්වහන්සේගේ වස්ත්‍ර ගැලෙව්වා, කස පහර ලැබුවා, කටු ඔටුන්නක් හිසේ පැලන්දුවා, උන්වහන්සේට කෙල ගැසුවා, කුරුසියක් කරේ තියාගෙන ගොල්ගොතාවට යන්නට උන්වහන්සේට සිදුවුනා, උන්වහන්සේව කුරුසයක තබා ඇන ගැසුවා,ජේසුගේ මුළු ශරීරයම කුරුසයක් තුල එල්ලුනා,උන්වහන්සේට කොපමණ වේදනාවක් දැනෙන්න ඇතිද?

නුමුත් ජේසු ඒ හැම දෙයක්ම ඔබ මා වෙනුවෙන් ඉවසුවා.

යාළුවේ , ඔයා මම වෙනුවෙන් ජේසු එදා පූජාවක් වුනා.

ජේසු එදා ලැජ්ජාවට පත් වු නිසා අද මම ලැජ්ජාවට පත් වෙන්න විදියක් නෑ
ජේසු එදා කස පහර ලබපු නිසා අද මම සුව වෙලා ඉන්නවා සුවය මට උරුමයි
ජේසු එදා දිළිඳු වුනා මම පොහොසත් වන පිණිස
මම විදින්න තිබුන හැම දඩුවමක්ම ජේසු එදා කුරුසයදී වින්දා මම ඒ දඩුවමෙන් නිදහස් වන පිණිස.

ජේසුට අයිති ,සුවය,සමාදානය,සතුට,ජයග්‍රහණය මේ හැම දෙයක්ම මට නොමිලේම දුන්නා.
ස්වර්ගයේ දෙවිදුන්ට අබ්බා පියාණනි කියලා කතාකරන්න පුළුවන්කම හම්බ උනා.
මේ කිසිම දෙයක් ලබන්න මම සුදුසු නෑ මම හරිම පව්කාර මනුෂ්‍යයෙක් එත් මගේ ජේසු යහපත්.ජේසු ට අයිති හැමදේම මට නොමිලේම හම්බ වුනා.

මම දන්න එකම කාරණය ජේසු පුජාවක් වුනේ මාව ගලවන්න මම හැමදාම දුකින් රෝගයෙන් වේදනාවෙන් ඉන්න නොවේ.ජේසු ඒවා මා වෙනුවෙන් විඳලා ඉවරයි.

අද මම ජයග්‍රාහී මනුෂ්‍යයෙක්,සුවයේ මනුෂ්‍යයෙක්,සඵලවත් මනුෂ්‍යයෙක්.

ඒ මගේ කිසිම හොදක් නිසා නෙවේ මගේ ජේසු හොඳ නිසා

අද දවසේත් හැමදාමත් මට බලන්න තියෙන්නේ මට ගොඩක් ආදරේ මම ගැන සලකන මා උදෙසා පූජාවක් වුන ජේසු දිහා විතරයි.උන්වහන්සේ මාවත් ඔබ සැමත් සදාකාලයෙන් සදාකාලයට සමාදානවත් ජයග්‍රාහි මාර්ගයක රැගෙන යනවා......

ආමෙන්

15/04/2016

දකිමි දෙනෙතින් අහසේ සැමතැන දිදුලනා රන් තාරකා
අසමි සවනින් දසත පැතිරෙන තුති ප්‍රශංසා ගීතිකා
හඬමි හිනැහෙමි දණ නමා මම සිතේ පවතින දුක මකා
බිඳුණු සිත් සනසවාලයි ඔබ මැවූ මල් සේපාලිකා

කවුද අර ඉකි ගසා හැඬුවේ ඈත පෙනෙනා අතු පැලේ
නැති වූ අසරණ බැටළු පැටවා අතරමං වී ඇත කැලේ
වෙහෙසෙමි මම සොයන්නට ඒ බැටළු පැටවා සීතලේ
දෙවි පියාණනි ඔබේ ප්‍රේමය මා ලඟයි මේ නත්තලේ


රමණි

05/03/2016

- චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක ලෝකයාගේ දෑස් හමුවේ දක්ෂ මෙන්ම සුප්‍රසිද්ධ පුද්ගලයෙකු ලෙසට මා ජීවත් වුවද, මාගේ පෞද්ගලික ජිවිතය ඉතාමත් කාලකණ්ණි තත්ත්වයකට පත්ව තිබිණි. චන්ද්‍රරත්න මාපිටිගම වන මම, ශ්‍රී ලංකාවේ චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන අවධියේ දී, විශ්වව…

Address

70/3 3rd Lane, South Circular Road
Kurunegala
60000

Alerts

Be the first to know and let us send you an email when Agape Church posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share