මල්වාන රාජගිරිලෙන් විහාරය

මල්වාන රාජගිරිලෙන් විහාරය "සම්බොධායං ඝරාවාසො"

සරණක් සොයා ඇවිද ය?

11/09/2024
දැන දැන ම අලජ්ජි දුශ්ශීල ශ්‍ර‍මණයන්හට දන්දීම් ආදියෙන් අනුබල දෙන අයට එයින් පාපයක් නො වේ ද?යමෙක් සංඝරත්නය සලකා ගෙන පින් සි...
08/07/2023

දැන දැන ම අලජ්ජි දුශ්ශීල ශ්‍ර‍මණයන්හට දන්දීම් ආදියෙන් අනුබල දෙන අයට එයින් පාපයක් නො වේ ද?

යමෙක් සංඝරත්නය සලකා ගෙන පින් සිදු කර ගැනීමේ බලාපොරොත්තුවෙන් ඒ භික්ෂූන්ට දන් දේ නම් ඔහුට එයින් පින් සිදු වේ.

“භවිස්සන්ති ඛො පනානන්ද, අනාගතමද්ධානං ගොත්‍ර‍භූනො කාසාවකණ්ඨා දුස්සීලා පාපධම්මා. තෙසු සංඝං උද්දිස්ස දානං දස්සන්ති. තදාපාහං ආනන්ද, සංඝ ගතං දක්ඛිණං අසංඛෙය්‍යං අප්පමෙය්‍යං වදාමි”

යනුවෙන් “ආනන්දය, අනාගතයෙහි ශ්‍ර‍මණ නාමය පමණක් ඇත්තා වූ කාසාවකණ්ඨක දුශ්ශීලයෝ ඇති වන්නාහ. ඔවුන්හට ද සංඝයා උදෙසා දන් දෙන්නාහුය. ආනන්දය, එකල්හිත් සංඝිකදානයා ගේ විපාකය අසංඛෙය්‍ය අප්‍රමෙය්‍ය බව කියමි” යි වදාරා ඇති බැවින් සංඝරත්නය සලකාගෙන දුශ්ශීලයන්ට වුව ද දෙන තැනැත්තාට මහා පුණ්‍ය සම්භාරයක් අත්පත්වන බව කිය යුතු ය. දුශ්ශීලයන්ගේත් ගුණ නැත්තේ නො වේ. ඔවුන් කෙරෙහි ඇත්තා වූ යම්කිසි ගුණයක් සලකා දුශ්ශීලයනට පෞද්ගලික වශයෙන් දන් දෙන්නා වූ තැනැත්තාට ද පින් මිස පාපයක් සිදු නො වන්නේ ය. පව් සිදුවන්නේ අලජ්ජිකම් දුස්සීලකම්වලට අනුබලදීමේ අදහසින් දන් දෙන්නා වූ තැනැත්තන්ට පමණෙකි. පින් ලැබීමේ බලාපොරොත්තුවෙන් දන් දෙන බෞද්ධයෝ අලජ්ජිකම් දුස්සීලකම්වලට අනුබල දීමේ අදහසින් දන් නො දෙති.

ඒ අමා මහ නිවන් දොරටුව තව දුරද බුදු හිමියනේ......?
18/06/2023

ඒ අමා මහ නිවන් දොරටුව
තව දුරද බුදු හිමියනේ......?

සුබ වෙසක් මංගල්‍යයක් වේවා...!
04/05/2023

සුබ වෙසක් මංගල්‍යයක් වේවා...!

28/09/2022


©Vtv

Address

Rajagirilen Viharaya, Malwana, Kanaththewewa
Kurunegala
60000

Telephone

+94372268277

Website

Alerts

Be the first to know and let us send you an email when මල්වාන රාජගිරිලෙන් විහාරය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share