Our Lady Of Fatima Church-Malkaduwawa

Our Lady Of Fatima Church-Malkaduwawa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Our Lady Of Fatima Church-Malkaduwawa, Religious Center, Malkaduwawa, Kurunegala.

24/05/2023
Today, we reflect on the sacrifice made for us on the cross. May we find hope and renewal in the message of Good Friday
07/04/2023

Today, we reflect on the sacrifice made for us on the cross. May we find hope and renewal in the message of Good Friday

Come Join us to experience the Love of Jesus..for the youth members of the Malkaduwawa church..Faith Animation - Catholi...
13/02/2023

Come Join us to experience the Love of Jesus..
for the youth members of the Malkaduwawa church..
Faith Animation - Catholic Diocese of Kurunegala

Happy 8th Ordination Anniversary Rev.Fr.Niroshan Jayakody!May you have the Gods love, guidance and blessings on your pri...
07/02/2023

Happy 8th Ordination Anniversary Rev.Fr.Niroshan Jayakody!
May you have the Gods love, guidance and blessings on your priesthood to serve his children!

ජේසු පිහිටයි!  ගෙවීගිය ඊයේ දිනයේ මල්කඩුවාව පාතිමාවේ අප ස්වාමිදූගේ දේවස්ථානය ට ලැබුණු ඒ අති අනර්ඝ වූ මිල කළ නොහැකි කඳුලේ ...
16/01/2023

ජේසු පිහිටයි!
ගෙවීගිය ඊයේ දිනයේ මල්කඩුවාව පාතිමාවේ අප ස්වාමිදූගේ දේවස්ථානය ට ලැබුණු ඒ අති අනර්ඝ වූ මිල කළ නොහැකි කඳුලේ දෙව් මවුන්ගේ ශුද්ධ වූ ධාතුව අපගේ කුඩා දේවස්ථානයට ද වැඩම කිරීමට අපව තෝරා ගත් අප ආදර දෙවි මහෝත්තමයාණන් වහන්සේට ස්තුති ප්‍රශංසා වේවා .
පුරා දිනයක් තුළ අප හට කඳුලේ දෙව් මවුන්ගේ ශුද්ධවූ ධාතුව භාරදී වන්දනාමාන කිරීමට අප මීසම් සංඝය වෙත තැබූ විශ්වාසයට සහ ආදරයට අප පදවි එඩේරාණන් වන ගෞරවනීය අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා නන්වන අප ආදර රාජගුරු ප්‍රසාදීන් වහන්සේට අප මල්කඩුවාව මීසම් සංඝයේ සියලුම දෙනාගේ අවංක ආදරය සහ ස්තුතිය පුදකර සිටිමු .
නිතරම අපව මෙහෙය වමින් ශුද්ධාත්ම මග පෙන්වීම තුළ ඔබ වහන්සේට ලැබී ඇති මල්කඩුවාව මිසම් සංඝ‍ය නැමැති කුඩා බැටළු රැළ රැකගනිමින් දෙවිපියාණන් ඉදිරියේ නිතරම අප වෙනුවෙන් මැදිහත් වන අප ආදර මිසම් සේවක ගරු නිරෝෂන් ජයකොඩි පූජා ප්‍රසාදීන් වහන්ස, රාජගුරු ප්‍රසාදීන් වහන්සේගේ මග පෙන්වීම යටතේ අප හට ලබාදුන් මේ අනගි අවස්ථාවට මීසම් සංඝයේ සියලු දෙනා වෙනුවෙන් ඔබ වහන්සේට දහස් වාරයක් ස්තූතියි ,ගරු පියතුමනි .

ඔබ වහන්සේලාගේ දූත මෙහෙවර සාර්ථකව කරගැනීමට පාතිමාවේ අප ආදර දේව අම්මාගේ මැදිහත් කම තුළ ශුද්ධාත්ම බලය ලැබේවා ! ස්තුතියි. ජේසු පිහිටයි !

25/11/2022

දේව ආදරයෙන් පිරෙන්නේ කොහොමද ..?

2022 නොවැම්බර් 25වන සිකුරාදා රාත්‍රී 8 සිට 10 දක්වා සජීවීව youtube live සහ FB live ඔස්සේ..(ශ්‍රී ලංකා වේලාවෙන්)

Facebook Live :- https://www.facebook.com/Faith-Animation-Catholic-Diocese-of-Kurunegala-114515553613517/ Youtube live - https://youtube.com/channel/UCnaADlcEMA8LYjBxNalJnfA

Address

Malkaduwawa
Kurunegala
60000

Website

Alerts

Be the first to know and let us send you an email when Our Lady Of Fatima Church-Malkaduwawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Our Lady Of Fatima Church-Malkaduwawa:

Share