කාගම සිරිනන්ද හිමියන්ගේ ධර්ම දේශනා

  • Home
  • Sri Lanka
  • Kurunegala
  • කාගම සිරිනන්ද හිමියන්ගේ ධර්ම දේශනා

කාගම සිරිනන්ද හිමියන්ගේ ධර්ම දේශනා අති පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන් විසින් දේශිත ධර්ම දේශනා මෙම පිටුවෙන් ඔබට ශ්‍රවණය කල හැක.

පිං කැමති ඇත්තෝ පැමිනෙත්වා...🙏🙏🙏
17/06/2022

පිං කැමති ඇත්තෝ පැමිනෙත්වා...🙏🙏🙏

තෙරුවන් සරණයි...❤️🙏
14/06/2022

තෙරුවන් සරණයි...❤️🙏

කුරුණෑගල වල්පොල කන්ද ආර්‍ය උපෝශතාරම විහාරස්ථානයේ විහාරාධිපති ග්‍රන්ථ විශාරද ගරු මහමිතව මහානාම අප නායක ස්වාමින්ද්‍රයානන් ...
28/05/2022

කුරුණෑගල වල්පොල කන්ද ආර්‍ය උපෝශතාරම විහාරස්ථානයේ විහාරාධිපති ග්‍රන්ථ විශාරද ගරු මහමිතව මහානාම අප නායක ස්වාමින්ද්‍රයානන් වහන්සේ විසින් රචිත "ලේ සුවඳ"නැමති ග්‍රන්ථය විචිත්‍ර ධර්ම කථික පූජයපාද කාගම සිරිනන්ද හිමියන් වෙත පිලිගැන්වූ අවස්තාව.

තෙරුවන් සරණයි❤️🙏
27/05/2022

තෙරුවන් සරණයි❤️🙏

17/05/2022

වැරදි වැටහීමක් සමාජ ගත වීමට පෙර.

මා අති පූජ්‍ය කාගම සිරිනන්ද හිමිපාණන් නොවේ."කාගම සිරිනන්ද හිමි ධර්ම දේශනා"නමින් මා මුහුනු පොතේ පිටුවක් ආරම්භ කලේ කිසිම මුදලක්,දේපලක් බලාපොරොත්තුවෙන් වත් නොවේ.දුකින් පෙලෙන ධර්මාවබෝධය මදි සමහර උදවිය සඳහා අපේ කාගම සිරිනන්ද මාහිමිපාණන් වහන්සේ නොගැඹුරුව මනාව පොඩි දරුවාගේ සිට මහල්ලා දක්වා තේරුම් ගත හැකි ලෙස දේශනා කරනු ලබන උතුම් ශ්‍රී සද්ධර්මය ප්‍රචාරය කිරීමටය.එබැවින් මා සිරිනන්ද හිමි ලෙස තේරුම් ගන්න එපා.මා මෙම ගිනුමේ අප්ලෝඩ් කරනා වීඩියෝ ආදර්ශයට ගෙන ඔබේ ජීවිතයේ අඩු පාඩු මකාගෙන වැරදි හදාගෙන ඉදිරියට ජීවිකාව ගෙවනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.අවසාන වශයෙන් අපේ සිරිනන්ද හිමියන්ට තව දුරටත් ධර්ම දේශනා පවත්වමින් සුවහසක් ලෝක ජනයා දුකින් නිදහස් කොට සංසාර ගමනින් එතෙර කිරීමට සියලු ශක්තිය ධහිර්‍ය වාසනාව ලැබේවායි ප්‍රාර්තනා කරමි...ඔබ සැමට උතුම් තෙරුවන් සරණයි...❤️🙏

ධර්ම දේශනා🙏
10/02/2022

ධර්ම දේශනා🙏

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when කාගම සිරිනන්ද හිමියන්ගේ ධර්ම දේශනා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share