Dron Athugalpura කුරුලු ඇසින් ලොව දකින්න

Dron Athugalpura කුරුලු ඇසින් ලොව දකින්න Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dron Athugalpura කුරුලු ඇසින් ලොව දකින්න, Buddhist Temple, Kurunegala.

උකුසු ඇසින් ලොව දකින්න
02/07/2024

උකුසු ඇසින් ලොව දකින්න

උගුසු ඇසින් ලොව දකින්නDrone Athugalpura 0781100090
08/06/2024

උගුසු ඇසින් ලොව දකින්න
Drone Athugalpura
0781100090

සේයා කර දැනුවත්කිරිමට කරුණික වන්න පින් සිතින් යුතුව සුදු වතින් සැරසි ඔබ දැතින් නෙලු පිලිමයක් මෙන් මෙම පින්කමට පැමිණ සාද...
09/03/2024

සේයා කර දැනුවත්කිරිමට කරුණික වන්න

පින් සිතින් යුතුව සුදු වතින් සැරසි ඔබ දැතින් නෙලු පිලිමයක් මෙන් මෙම පින්කමට පැමිණ සාදුකාර දි පින් අනුමොදම් කර ගැනිමට සිත් පහල වෙවා …//

ලසිත මෙත් සෙවන - ඇතුගල්පුර ලසිත

බාධක මැදින්  ගොඩනගමින් මනුෂ්‍යත්වයේ සැබෑ ගුණාංග මුහුණු ඉස්මතු කරාවූ  වසර එක හමාරක මහන්සියේ ප්‍රථිපලයක් වු හෙළ පෞඩත්වය ඉ...
02/03/2024

බාධක මැදින් ගොඩනගමින් මනුෂ්‍යත්වයේ සැබෑ ගුණාංග මුහුණු ඉස්මතු කරාවූ වසර එක හමාරක මහන්සියේ ප්‍රථිපලයක් වු හෙළ පෞඩත්වය ඉස්මතු කරන්නාවූ අපූර්ව නිර්මානය තව නොබෝ දිනකදී ගෞතම බුදු සසුනට පූජා කරනු ලබයි.

ලසිත මෙත් සෙවන - ඇතුගල්පුර ලසිත

මා වෙත මෙම තිලිණය ලබාදුන් ගොනිගොඩ විදුහලේ විදුහල්පතිතුමා ඇතුළු සියලුම ගුරු භවතුන්ටත් රංග පීඨ සංවර්ධන කමිටුවට එම පාසලේ දර...
23/02/2024

මා වෙත මෙම තිලිණය ලබාදුන් ගොනිගොඩ විදුහලේ විදුහල්පතිතුමා ඇතුළු සියලුම ගුරු භවතුන්ටත් රංග පීඨ සංවර්ධන කමිටුවට එම පාසලේ දරු දැරියන්ටත් මාගේ විශේෂ ස්තුතිය පුද කරමි.

ඔබ සියලු ෙදනාටම නොබො දිනකදිම සැපවත් ප්‍රතිපදාවකින් යුක්තව ආර්යවහන්සේලා නිවි සැනසි වදාල උතුම් වු චතුරාර්‍යය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියා මෙත් සිතින් යුතුව ඔබ සියලුදෙනාටම ආශිර්වාද කරමි!!

ලසිත මෙත් සෙවන -: ඇතුගල්පුර ලසිත

බෝසත් ගුණ කිසිවිටකත් අරුඪ කරගත නොහැක ඒය ලෝක සත්වයා වේනුවේන් සංසාරික වශයෙන් තම සීත කැපකරමින් දස පාරමී පුරමීන්  පැවත ඒන්නා...
20/02/2024

බෝසත් ගුණ කිසිවිටකත් අරුඪ කරගත නොහැක ඒය ලෝක සත්වයා වේනුවේන් සංසාරික වශයෙන් තම සීත කැපකරමින් දස පාරමී පුරමීන් පැවත ඒන්නා වු උතුම් උසස් ගුණසමුදායකි.

සෑබැම බෝසත් ගුණයට ස්භවදම පවා මේ මහා පොලව පවා කම්පා වේ.
හේතුව ඒවැනි අසීරු කැපකිරිම් කිරිමට හෑක්කේ ලෝකයේ වීරල වුත් අල්ප වුත් පිරිසකට පමණක් බැව්ණි.
ඉදින් සංසාරික වශයෙන් යමේක් මේ උතුම් ගුණදරා ගමන්කරන්නේ වේද ඒකන්තයෙන්ම ස්භවදහම් මාතාවගේ නිති අශිර්වාදය ඔවුනට හිමිවන්නේය.

ස්භවහවදම ප්‍රතිචාර දක්වන්නේ අරුඩයන්ට නොව ඔබේ යථා ස්භවටයි.

ලසිත මෙත් සෙවන - ඇතුගල්පුර ලසිත

සසර නම් හිර කුඩුවෙන් පැනගන්න මග පෙන්වන කල්‍යාණ මිත්‍ර දෑතක් ඔබට ලැබුනොත්… එය  අත්හැරගන්න එපා… මොකද මේ අනන්ත සසරටම එය ඔබට...
14/02/2024

සසර නම් හිර කුඩුවෙන් පැනගන්න මග පෙන්වන
කල්‍යාණ මිත්‍ර දෑතක් ඔබට ලැබුනොත්…
එය අත්හැරගන්න එපා…
මොකද මේ අනන්ත සසරටම එය ඔබට ලැබුනු එකම අවස්ථාව වෙන්න ඇති…//

ලසිත මෙත්සෙවන - ඇතුගල්පුර ලසිත

අමිහිරි පරිච්ඡේදයක්   හමු වු පමනින්      ඔබේ ජිවිත කථාව    ශෝකාන්තයක් වන්නේ නැත.....ඉවසිමෙන් කියවන්න..වඩාත් රසබර පරිච්ඡේ...
05/02/2024

අමිහිරි පරිච්ඡේදයක් හමු වු පමනින් ඔබේ ජිවිත කථාව ශෝකාන්තයක් වන්නේ නැත.....ඉවසිමෙන් කියවන්න..වඩාත් රසබර පරිච්ඡේද ඉදිරි පිටුවලදි හමුවනු ඇත....
ලසිත මෙත් සෙවන - ඇතුගල්පුර ලසිත

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Dron Athugalpura කුරුලු ඇසින් ලොව දකින්න posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share