Sri Buddha Jayanthi Purana Viharaya

Sri Buddha Jayanthi Purana Viharaya ශ්‍රී බුද්ධ ජයන්ති පුරාණ විහාරය, වෑගම, පිහිඹුව. Temple

29/06/2025

💕🙏💕

කාව්‍ය ධර්ම දේශනාව.....🙏
04/08/2022

කාව්‍ය ධර්ම දේශනාව.....🙏

21/11/2020

උතුම් සම්මා වායාමයකට දායක වන්න ඔබත් කැමතිද ?

දැනට අප සියලූම දෙනාව ඉතා භයංකාර ලෙසත්, හිංසන කාරී ලෙසත් රෝගාතුර කරමින් පැතිරෙමින් ඇති “කොරෝනා” නම් වූ වෛරස් රෝගයට මෙන්ම පැතිරෙන වසංගත රෝග, එමෙන්ම භූමියට ඇතිවන සියලු අපඋපද්‍රව වලින් නිදහස්වීමේ මහගු බලසම්පන්න කමක් මෙම මුද්‍රාව මගින් ඇති කරණු ලබයි, මේ හේතු කොටගෙන අපගේ මව් රටට මෙන්ම මුළුමහත් විශ්වයේම ග්‍රහ අපල මෙන්ම වසංගත රෝග දුරුවන්නට මෙම බුද්ධ ප්‍රතිමාව භුමි ස්පර්ශ මුද්‍රාවෙන් ඉදිකිරීමට තීරණය විය.

ශ්යායමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ  වයඹ දිශාවේ වෑඋඩ විල්ලි හත්පත්තුවේ උපප්රපධාන සංඝනායක, ධර්මවේදී,දොඩම්ගස...
11/11/2020

ශ්යායමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ වයඹ දිශාවේ වෑඋඩ විල්ලි හත්පත්තුවේ උපප්රපධාන සංඝනායක, ධර්මවේදී,
දොඩම්ගස්ලන්ද ශ්රීා ලංකා ජාතික භික්ෂු පෙරමුණේ ගරු සභාපති,
සාමවිනිසුරු-මුළු දිවයිනටම,
පුජ්යග කිරිඳිවත්තේ ශ්රී, සුමනසාර නායක ස්වාමින් වහන්සේ.
ශ්රීය බුද්ධ ජයන්ති පුරාණ විහාරය, වෑගම, පිහිඹුව.

Address

Wegama, Pihimbuwa
Kurunegala
60000

Telephone

+94716166007

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Buddha Jayanthi Purana Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sri Buddha Jayanthi Purana Viharaya:

Share