Gihan madushanka90

Gihan madushanka90 🙏සබ්බදානං ධම්මදානං ජිනාති👉 සියලු දන් පරදා ධර්ම දානය ජයගනී...

09/04/2023

අපි කවද හරි මැරෙනවමයි... ඒ නිසා මැරෙන්න කලින් එක පිනක් හරි කරගන්න.. මොකද අපි යන තැන අපිට කලින්ම තීරණය කරගන්න පුලුවන් විදියට අපි ඊට අදාල පින් කරගන තියාගන්න ඕන.. ඒ නිසා බණ අහ අහ පවු වලින් අත්මිදෙන්න..

09/04/2023

ඔබගේ මරණය කොහොමද වෙන්නෙ කියල දන්නවද... නුවණින් සිතන්න... අනිත්‍ය මෙනෙහි කිරීම විශාල පින්කමක්....

09/12/2022

ඔබත් රැල්ලට බුදු පිළිම පූජා කරාද😔😔😔. දෙයක් කරන්න කලින් ණුවනින් හිතන්න... මේ කරන දෙයින් ධර්මයට බුදුන්ට සංඝයාට අගෞරවයක් වෙනවාද කියල. ඒ කියන්නෙ තෙරුවන්ට. ඔබගේ සීලය සමග ඔබගේ ණුවන මෝරා ආ යුතුමය... තතෙරුවන්සරණයි....

29/09/2022

මේ ධර්මය නිවී යන අවසන් කාලයේ පුලුවන් උපරිම පින් කරගන්න.. එයමයි ඔබ නිවීයන්න කල යුතු එකම දේ..... තෙරුවන්සරණයි සියලු පින්වත් සිත් වලට.. බණනම් අහන්නම ඕන.. එවිටයි ශ්‍රද්ධාව හොදින් වර්දනය වන්නේ....

28/09/2022

බණ අහන්නත් පිනක් ඕන.....දවසට එක් වරක් හෝ බණක් අහන්න... ඔබේ ජීවිතය දිනක් වෙනස් කරනවා සත්තයි....

08/09/2022

මමනම් හැම මාසෙකම එක වතාවක් යනවාමයි... ඇයි ඔබ.. වසරකට එක් වතාවක් හෝ දෙවතාවක් වදින්න නොයන්නෙ.... බුදුරජාණන්වහන්සේ ජීවමාණ අයුරින් වැඩ වසන ලොව වැඩිම ධාතූන් වහන්සේලා තැම්පත් තුන්ලොවම උතුම්ම ස්තානය... හැකි සෑම විමට සිතින් හෝ වන්දනා කරන්න... තෙරුවන්සරණයි

04/07/2022

ඔබ කෙනෙක්ගෙ හිතක් රිද්දනවාම්, මොහොතක් සිතන්න... බිදුනු සිතක් නැවත තිබූ තත්වයට පත් කිරීම කල නොහැක...

03/07/2022

මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අයත් මෙන්න මේ වගේ...

03/07/2022

ආදරණීය අම්මා....❤️❤️❤️

03/07/2022

ඔබේ ජීවිතය හරි කෙටියෙන්.... ඔබට ලැබුණු මනුස්ස ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ගන්න.. පින් කරගන්න...🙏🙏

03/07/2022

අම්මා තාත්තා ඔබට සැලකුවේ නැතත් ඔබට ජීවය දීමම ඉතා උතුම් දෙයක්, මන්ද කියා ඔබට මේ වීඩියෝව අවසානයේ තේරුම් ගැනීමට හැකි වේවි.ඔබගේ මව් කුසට ඔබ පැමිණි ආකාරය ඔබ දන්නවාද?...

27/06/2022

බොරුවක් කියන හැම වෙලේකම එහි විපාකය ඔබේ සසර ගමනට එක් වේ,

Address

Kurunegala Colony
60130

Alerts

Be the first to know and let us send you an email when Gihan madushanka90 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share