St Anne' s Media Unit Kurana Church

St Anne' s Media Unit  Kurana  Church Welcome to the official Facebook account of the media unit of St. Anne' s church Kurana!

03/08/2025

🌸✨ Happy Feast of St. Anne! ✨🌸
Today, our parish rejoices as we celebrate the feast of St. Anne, the mother of the Blessed Virgin Mary and grandmother of our Lord Jesus Christ.

As the lights brighten our church and our prayers rise to heaven, may this sacred day remind us of faith, family, and the blessings of tradition.
“The righteous flourish like the palm tree and grow like a cedar in Lebanon.” – Psalm 92:12

Wishing all a blessed and grace-filled feast day! 🙏💐

✨ Today we gather for Solemn Vespers as we lift our prayers like incense to the Lord.Let us prepare our hearts with devo...
02/08/2025

✨ Today we gather for Solemn Vespers as we lift our prayers like incense to the Lord.
Let us prepare our hearts with devotion and gratitude for the great Feast of St. Anne tomorrow. 🕯️🙏

“Let my prayer be incense before you; my uplifted hands an evening offering.” (Psalm 141:2)

26/07/2025

Happy St. Anne and St. Joachim Feast!

On this Feast of St. Anne & St. Joachim, the loving parents of Our Lady and grandparents of Jesus, we celebrate their unwavering trust in God and their role in His divine plan. 💒✨

May their holy example inspire all of us to live with faith, love, and devotion in our families and daily lives. 💫

25/07/2025
අභිරහස්මය  රෝසකුසුම දේවමාතා මංගල්‍යය 2025 ජූලි මස 13 වන දින උත්සව ශ්‍රීයෙන් කුරණ සාන්ත ආනා මෑණියන්ගේ දේවස්ථානයේදී ගරු රං...
14/07/2025

අභිරහස්මය රෝසකුසුම දේවමාතා මංගල්‍යය 2025 ජූලි මස 13 වන දින උත්සව ශ්‍රීයෙන් කුරණ සාන්ත ආනා මෑණියන්ගේ දේවස්ථානයේදී ගරු රංජිත් ටෙරී පූජාප්‍රසාදීන් වහන්සේ විසින් පවත්වන ලදී.

ශුද්ධාත්මාගමන මහා මංගල්‍යය 2025.හිස්ව පාලුව ඇති අප ජීවිත ශුද්ධාත්ම වරප්‍රසාදයෙන් පුරවන්නාවූ ප්‍රශංසාවේ මහා අර්ධ රාත්‍රී ...
08/06/2025

ශුද්ධාත්මාගමන මහා මංගල්‍යය 2025.

හිස්ව පාලුව ඇති අප ජීවිත ශුද්ධාත්ම වරප්‍රසාදයෙන් පුරවන්නාවූ ප්‍රශංසාවේ මහා අර්ධ රාත්‍රී මෙහෙය, 2025 ජුබිලි වර්ෂයේ, ජුනි මස 07 වන දින කුරණ සාන්ත ආනා මෑණියන්ගේ දේවස්ථානයේදී පැවැත් විය.

කුරණ මීසමේ තරුණ ක්‍රිස්තියානි ශිෂ්‍ය ව්‍යාපාරයේ දරුවන් හා මරිය තතු කණ්ඩායම එක්ව සංවිධානය කරනු ලැබූ,මරිය තතු දේවමාතා ප්‍ර...
02/06/2025

කුරණ මීසමේ තරුණ ක්‍රිස්තියානි ශිෂ්‍ය ව්‍යාපාරයේ දරුවන් හා මරිය තතු කණ්ඩායම එක්ව සංවිධානය කරනු ලැබූ,මරිය තතු දේවමාතා ප්‍රතිමා ප්‍රදර්ශනය සහ ජපමාල ප්‍රදර්ශනය 2025 මැයි මස 31 සහ ජුනි 01වන දිනයන්හී, අර්ථාන්විත ලෙස කුරණ සාන්ත ආනා දේවස්ථානයේදී පැවැත්විණි.

කුරණ සාන්ත ආනා මීසමේ දරු දැරියන් හට අභිවෘද්ධි ආලේපය දානය කිරීමේ දිව්‍ය පූජා යාගය, කොළොම්පුර අග්‍රරාජගුරු පදවියේ සහයක රාජ...
02/06/2025

කුරණ සාන්ත ආනා මීසමේ දරු දැරියන් හට අභිවෘද්ධි ආලේපය දානය කිරීමේ දිව්‍ය පූජා යාගය, කොළොම්පුර අග්‍රරාජගුරු පදවියේ සහයක රාජගුරු ප්‍රසාදී අති උතුම් මැක්ස්වෙල් සිල්වා රාජගුරු ප්‍රසාදීන් වහන්සේගේ ප්‍රදානත්වයෙන් 2025 මැයි මස 31 වන දින පැවැත්විණි.

කුරණ සාන්ත ආනා මෑණියන්ගේ දේවස්ථානයේ මැයි මංගලෝත්සවය,මීසම් පාලක ගරු රංජිත් ටෙරී පියතුමා විසින් 2025 මැයි මස 31 වන දින පවත...
01/06/2025

කුරණ සාන්ත ආනා මෑණියන්ගේ දේවස්ථානයේ මැයි මංගලෝත්සවය,මීසම් පාලක ගරු රංජිත් ටෙරී පියතුමා විසින් 2025 මැයි මස 31 වන දින පවත්වන ලදී.

31/05/2025
Blessings to Pope XIV Leo, May your leadership inspire the world. Cardinal Robert Francis Prevost has been chosen as the...
09/05/2025

Blessings to Pope XIV Leo, May your leadership inspire the world. Cardinal Robert Francis Prevost has been chosen as the 269th Pope and will be known as Pope Leo XIV . This historic moment marks the beginning of his spiritual leadership. We extend our heartfelt congratulations and blessings to His Holiness Pope XIV Leo as he begins this sacred journey.

Rest in peace, Pope Francis. Your light guided millions in faith and compassion."I have fought the good fight, I have fi...
21/04/2025

Rest in peace, Pope Francis. Your light guided millions in faith and compassion.

"I have fought the good fight, I have finished the race, I have kept the faith." (2 Timothy 4:7)

Address

St Anne's Road Kurana
Kurana
11500

Alerts

Be the first to know and let us send you an email when St Anne' s Media Unit Kurana Church posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to St Anne' s Media Unit Kurana Church:

Share