Jesus Is Alive ජේසු ජීවමානයි

Jesus Is Alive ජේසු ජීවමානයි "අහසත් පොළොවත් පහවන්නේය, නුමුත් මාගේ වචන පහ නොවන්නේය." - (මතෙව් 24:35)

13/06/2026

ආත්මික දීමනා තමන් තුළින් ක්‍රීයාත්මක වෙද්දී උඩගුකමින් හැසිරෙන්න එපා..🙏

12/05/2026

Jesus 🩷🫀🙏👑

🙏🥺💖
12/04/2026

🙏🥺💖

12/04/2026

යාච්ඤාව පන තියෙන දෙයක්..ඒකට ඔබ වටා තිබෙන දම්වැල් කැඩිලා යනවා..🙏

ආයාචනා කරම් ..සමිදේ ඔබේ ලගින් ඉදන් 👑🩷
09/04/2026

ආයාචනා කරම් ..සමිදේ ඔබේ ලගින් ඉදන් 👑🩷

08/04/2026

යාච්ඤා කරන්න... යේසුස් වහන්සේට ඔබව ඇහෙනතුරු නොව ඔබට යේසුස් වහන්සේගේ හඩ ඇසෙනතුරුම.... 🙏👑

08/04/2026

"යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: කිසිවෙක් නුඹලා මුළා නොකරන ලෙස බලාගන්න. 👉 මක්නිසාද බොහෝ දෙනෙක්: මම ක්‍රිස්තුස්ය කියා මාගේ නමින් ඇවිත් බොහෝ දෙනෙකු මුළා කරන්නෝය." - (මතෙව් 24:4-5)

මන්දැයි ඔබ මා සමග සිටින නිසා🩷🙏
08/04/2026

මන්දැයි ඔබ මා සමග සිටින නිසා🩷🙏

07/04/2026
හෝසන්නා 👑 🩷🤲
06/04/2026

හෝසන්නා 👑 🩷🤲

Address

Kurana Katunayaka

Telephone

+94711495268

Website

Alerts

Be the first to know and let us send you an email when Jesus Is Alive ජේසු ජීවමානයි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Jesus Is Alive ජේසු ජීවමානයි:

Shortcuts

Share