The Sanctuary Fellowship

The Sanctuary Fellowship sanctuaryfellowshipsl.org

20/10/2024

ඔබේ ජීවිතේ බොහෝ ප්‍රශ්නවලට විසදුමක් ලැබෙන්නට යන දවසක්!
Break Free '24 ඔක්.25 සහ 26 දෙදින තුළ මීගමුව Kingsbay හෝටලයේදී උදෑසන 9.30 සිට පැවැත්වෙනු ඇති.
ඔබත් එන්න...ඇවිල්ලම වෙනස විදගන්න 🙏🏼❤️✝️❤️🙏🏼

Compliments of the season for everyone!If you missed the Christmas Service & the powerful word of God,go to the link bel...
30/12/2023

Compliments of the season for everyone!
If you missed the Christmas Service & the powerful word of God,go to the link below & watch the whole service 🎄🙏🏼🎄

ඔබ සැමට අසිරිමත් උත්සව සමයක් වේවා!
අපගේ නත්තල් දේව මෙහෙය සහ දෙවියන්වහන්සේගේ බලවත් පණිවිඩය ඔබට මගහැරුණා නම්,පහත Youtube link එකෙන් සම්පූර්ණ මෙහෙය නරඹන්න🎄🙏🏼🎄

Few clicks from our midnight Christmas Service 🎄📸🎄
26/12/2023

Few clicks from our midnight Christmas Service 🎄📸🎄

Come & celebrate the birth of our savior Jesus Christ from 10pm onwards  Sanctuary Fellowship Church,Katunayake 🎄🎅🏻🧑🏻‍🎄🎄
24/12/2023

Come & celebrate the birth of our savior Jesus Christ from 10pm onwards Sanctuary Fellowship Church,Katunayake 🎄🎅🏻🧑🏻‍🎄🎄

It's whole NEW LOOK for our place of worship 🙏🏼He who was seated on the throne said ''I am making everything NEW'' (Reve...
01/12/2023

It's whole NEW LOOK for our place of worship 🙏🏼
He who was seated on the throne said ''I am making everything NEW'' (Revelations 21:5)

සැප්. 17 වන ඉරිදා දේව මෙහෙය ඔබට මගහැරුණා නම්,පහත සදහන් YouTube link එකෙන් සම්පූර්ණ මෙහෙය නරඹන්න👇🏼👇🏼👇🏼
01/10/2023

සැප්. 17 වන ඉරිදා දේව මෙහෙය ඔබට මගහැරුණා නම්,පහත සදහන් YouTube link එකෙන් සම්පූර්ණ මෙහෙය නරඹන්න👇🏼👇🏼👇🏼

.........

If you wanna listen to the 17th September English Sunday Service,now you can watch the whole service from the link below...
28/09/2023

If you wanna listen to the 17th September English Sunday Service,now you can watch the whole service from the link below 👇🏼👇🏼👇🏼👇🏼

.........

සැප්. 10 වන ඉරිදා දේව මෙහෙය ඔබට මගහැරුණා නම්,පහත සදහන් YouTube link එකෙන් සම්පූර්ණ මෙහෙය නරඹන්න👇🏼👇🏼👇🏼
26/09/2023

සැප්. 10 වන ඉරිදා දේව මෙහෙය ඔබට මගහැරුණා නම්,පහත සදහන් YouTube link එකෙන් සම්පූර්ණ මෙහෙය නරඹන්න👇🏼👇🏼👇🏼

.........

If you wanna listen to the 10th September English Sunday Service,now you can watch the whole service from the link below...
26/09/2023

If you wanna listen to the 10th September English Sunday Service,now you can watch the whole service from the link below 👇🏼👇🏼👇🏼👇🏼

.........

සැප්. 3 වන ඉරිදා නවසීලන්තයේ සිට පැමිණි දේවගැති සෙත් ෆොසෙට්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු සම්පූර්ණ ඉරුදින දේව මෙහෙය පහත සදහන...
05/09/2023

සැප්. 3 වන ඉරිදා නවසීලන්තයේ සිට පැමිණි දේවගැති සෙත් ෆොසෙට්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු සම්පූර්ණ ඉරුදින දේව මෙහෙය පහත සදහන් YouTube link එකෙන් නරඹන්න.

If you missed coming to the Sunday service with Pas.Set Fawcet(from Newzealand) on the 3rd Sept. Sunday,now you can watch the whole service from the link below 👇🏼👇🏼👇🏼👇🏼👇🏼

.........

සැප්. 2 වනදා නවසීලන්තයේ සිට පැමිණි දේවගැති සෙත් ෆොසෙට්ගේ ප්‍රදානත්වයෙන් පැවැත්වුණු පිබිදීමේ සම්පූර්ණ දේව මෙහෙය පහත සදහන්...
04/09/2023

සැප්. 2 වනදා නවසීලන්තයේ සිට පැමිණි දේවගැති සෙත් ෆොසෙට්ගේ ප්‍රදානත්වයෙන් පැවැත්වුණු පිබිදීමේ සම්පූර්ණ දේව මෙහෙය පහත සදහන් YouTube link එකෙන් නරඹන්න.

If you missed coming to the revival service with Pas.Set Fawcet(from Newzealand) on the 2nd Sept. Saturday,now you can watch the whole service from the link below 👇🏼👇🏼👇🏼👇🏼👇🏼

.........

3rd Sept. Sunday will be a combined service commencing from 8.30am onwards & the service will be led by Pas.Seth Fawcet ...
31/08/2023

3rd Sept. Sunday will be a combined service commencing from 8.30am onwards & the service will be led by Pas.Seth Fawcet from New Zealand.

සැප්. 3 වන ඉරිදා දේවමෙහෙය ඒකාබද්ද මෙහෙයක් ලෙස උදෑසන 8.30 සිට පැවැත්වෙන අතර නවසීලන්තයේ සිට පැමිණි දේවගැති සෙත් ෆෝසෙට්ගේ ප්‍රදානත්වයෙන් පැවැත්වෙනු ඇති.

Address

376/6, Samagi Mawatha
Kurana Katunayaka
11500

Opening Hours

07:30 - 12:00

Alerts

Be the first to know and let us send you an email when The Sanctuary Fellowship posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share