Sri Punyapala Daham Pasala

Sri Punyapala Daham Pasala ..... කුඹුක ගමේ හදවත .... Sri Sudarshanaramaya, Kumbuka East, Gonapola Junction

ඇසළ පොහොය වෙනුවෙන් සිල් සමාදන්වීමේ වැඩසටහන  2026. 07. 26
27/07/2026

ඇසළ පොහොය වෙනුවෙන් සිල් සමාදන්වීමේ වැඩසටහන
2026. 07. 26

පොසොන් උත්සවය තේමා කරගනිමින් පවත්වන්නට යෙදුණු චිත්‍ර තරඟය අතරතුර2026.06.21
23/06/2026

පොසොන් උත්සවය තේමා කරගනිමින් පවත්වන්නට යෙදුණු චිත්‍ර තරඟය අතරතුර
2026.06.21

වෙසක් පුන් පොහෝ දින පවත්වන්නට යෙදුණු මඤ්ඤොක්කා දන්සල2026 - 05 - 30
05/06/2026

වෙසක් පුන් පොහෝ දින පවත්වන්නට යෙදුණු මඤ්ඤොක්කා දන්සල
2026 - 05 - 30

අද දින සිය ජන්ම දිනය සමරන, ශ්‍රී පුණ්‍යපාල දහම් පාසලේ ගිහි පරිපාලන ප්‍රධානාචාර්‍ය, ශ්‍රී අරියවංස නාහිමි ගුණානුස්මරණ පුස්...
22/03/2026

අද දින සිය ජන්ම දිනය සමරන, ශ්‍රී පුණ්‍යපාල දහම් පාසලේ ගිහි පරිපාලන ප්‍රධානාචාර්‍ය, ශ්‍රී අරියවංස නාහිමි ගුණානුස්මරණ පුස්තකාලයේ පුස්තකාලයාධිපති, ඇම්.ඩී. කුලසිරි ගුරු පියාණන් ට නිදුක් නිරෝගිමත් සුභ උපන් දිනයක් වේවා.....
ගමේ දරුවන්ට යහමඟ පෙන්වමින් ඔබ කරනා සේවය චිරාත් කාලයක් අඛණ්ඩව කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා.....
තෙරුවන් සරණයි!!!🙏🙏🙏🌸🌸🌸

2026 වසර සඳහා නවක සිසුන් ඇතුලත් කර ගැනීම ජනවාරි 04 වන දා සිට...
27/12/2025

2026 වසර සඳහා නවක සිසුන් ඇතුලත් කර ගැනීම ජනවාරි 04 වන දා සිට...

අද දිනට ජන්ම දිනය යෙදී තිබෙන, කුඹුක ශ්‍රී සුදර්ශනාරාමාධිපති, ශ්‍රී පුණ්‍යපාල දහම් පාසලේ ප්‍රධානාචාර්‍ය, රයිගම් සල්පිටි ද...
26/12/2025

අද දිනට ජන්ම දිනය යෙදී තිබෙන, කුඹුක ශ්‍රී සුදර්ශනාරාමාධිපති, ශ්‍රී පුණ්‍යපාල දහම් පාසලේ ප්‍රධානාචාර්‍ය, රයිගම් සල්පිටි දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක, ශාසන කීර්ති ශ්‍රී විචිත්‍රභානක, සමස්ත ලංකා සාමවිනිසුරු, කර්මාචාර්‍ය, ඔලබොඩුවේ චන්ද්‍රකීර්ති ශ්‍රී අරියවංසාභිධාන, වජිරඤාණ නායක හිමිපාණන් වහන්සේට චිරාත් කාලයක් ශාසන සේවාවෙහි යෙදෙන්නට හැකිවේවා..... 🙏
නිදුක් නිරෝගිමත් වේවා.... 🙏
ඔබවහන්සේගේ උතුම් ශාසනික මෙහෙවර උතුම් ධර්මාවබෝධය පූර්ණය පිණිසම හේතු වාසනා වේවා..... 🙏

--ආචාර්ය මණ්ඩලය හා සිසු දරු දැරියන්--

Address

Kumbuke

Opening Hours

07:30 - 12:00

Telephone

+94342257701

Alerts

Be the first to know and let us send you an email when Sri Punyapala Daham Pasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sri Punyapala Daham Pasala:

Shortcuts

Share